News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
23

මහේලගේ ගෝලයෝ ආයෙත් පරදී.

Generic placeholder image

IPL තරඟාවලියේ 21 වන තරඟය ඊයේ පැවැත්වුණා. ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ. IPL තරඟාවලියේ අවාසනාවන්තම කණ්ඩායම වුන මුම්බායි පිල ඊයෙත් රාජස්ථාන් කණ්ඩායම අතින් පරාජය වුණා. කාසියේ වාසිය දිනා ගත්ත මුම්බායි නායකයා මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. ලෙවිස් ලකුණු නොලබා දැවී ගියා. ඊට පසුව පිටියේ එක්වුන යාදෙව් සහ ඉෂාන් කිෂාන් 2 […]


Apr
23

ලග්න දෙකකට රැකියා සඳහා සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 අප්‍රියෙල් මස 23 වනදා   රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 07.31 සිට 09.04 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 07.46 සිට 09.14 දක්වා  සුභ දිශාව: නැගෙනහිර  අසුභ දිශාව: වයඹ  මේෂ ලග්නය වාසස්ථාන වෙනස්වීම් සිදුවන දිනයකි. මානසික පීඩා ඇතිවිය හැකි දිනයකි. නමුත් කල්පනාවෙන් හා නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කිරීම තුල ඔබේ දිනය සාර්ථක […]


Apr
22

“මුහුදු රළ මීටර් 3 ක් දක්වා ඉහළ යා හැකියි.” – කාලගුණයෙන් අනතුරු අඟවයි.

Generic placeholder image

මේ දවස්වල මුහුදු රළ ඉහළ නැගීම පිළිබඳ බයක් ඇතිකර ගන්න එපා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එම තත්ත්වය සුනාමි අනතුරක ලක්ෂණ නෙවෙයි කියලයි ඔවුන් සඳහන් කරන්නේ. ගාල්ල, පුත්තලම සහ ගම්පහ දිස්ත්‍රික්ක වල වෙරළබඩ ප්‍රදේශ කිහිපයක මාර්ග වෙත මුහුදු ජලය පැමිණීම ගැන තොරතුරු වාර්තා වෙලා තියෙනවා. නමුත් දිවයිනට බස්නාහිර, දකුණ සහ ගිනිකොණ මුහුදු ප්‍රදේශ […]


Apr
22

ලෝකයේ වයස්ගතම පුද්ගලයා මිය යයි.

Generic placeholder image

ඕනෑම කෙනෙක් කැමති පුළුවන් තරම් කාලයක් ජිවත් වෙන්න. හැබැයි මේ වෙද්දී ලෝකයේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 80 ක් දක්වා අඩුවෙලා තියෙනවා. හැබැයි ඉතින් වසර 100 ට වඩා ආයුෂ භුක්ති විදපු අයත් ඉදලා හිටලා හොයා ගන්න පුලවන්. ලෝකයේ වයස්ගතම පුද්ගලයා විදියට සැලකුණේ ජපානයේ නබි ටජිමා. ඇය ඊයේ මියගියා. මිය යන විට ටජිමා අවුරුදු 117 ක් ආයුෂ […]


Apr
22

ස්වාසිලන්තයට අලුත් නමක්.

Generic placeholder image

සාමාන්‍යයෙන් රටක නමක් එහෙම හිතුමනාපෙට වෙනස් කරන්න බෑනේ. රටේ ජනතාවගේ බහුතර කැමැත්ත එකට ඕන. හැබැයි ස්වාසිලන්තයේ නම එරට රජතුමා තමන්ගේ තනි කැමැත්තට වෙනස් කරලා තියෙනවා. ස්වාසිලන්තය අපේ රටට අලුත් නමක් නෙවෙයි. පහුගිය කාලයේ ස්වාසිලන්තයේ රජතුමා ලංකාවටත් ඇවිත් ගිය. බොහොම කෙළිලොල් ජිවිතයක් ගත කරන තෙවන ස්වාටි රජු තමන්ගේ රටේ නම වෙනස් කරලා තියෙනවා. “කින්ඩම් ඔෆ් ස්වාටී” […]


Apr
22

උතුරු කොරියානු නායකයාගෙන් ලෝකයම පුදුම කරවන තීරණයක්.

Generic placeholder image

පහුගිය කාලය පුරාම උතුරු කොරියාව ලෝකයම උණුසුම කරා. ඒ න්‍යෂ්ටික අවි අත්හදා බලලා. උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල කිහිපයක්ම අත්හදා බැලුවා. ඒවායින් සමහරක් ජපානයට නොවැටී බේරුනේ අනූ නවයෙන්. කොහොම වුනත් ලෝක යුද්ධයක් දක්වා ඇවිලෙන්න ගිය මේ න්‍යෂ්ටික අතහදා බැලීම් නවත්වන්න උතුරු කොරියානු නායකයා තීරණය කරලා තියෙනවා. “අප්‍රේල් 21 වෙනිදා සිට උතුරු කොරියාව න්‍යෂ්ටික සහ […]


Apr
22

රාජකීය විවාහයට මේගන් මාකල්ගේ ළඟම නෑදෑයන්ට ආරධනා කරලා නෑ.

Generic placeholder image

මේ වසරේදී මුළු ලෝකයේම අවධානය දිනා ගත්ත විවාහයක් සිදුවෙන්න නියමිතයි. ඒ තමයි හැරී කුමරු සහ මෙගන්ගේ විවාහ උත්සවය. ඔවුන්ගේ විවාහ උත්සවයට කිසිම දේශපාලඥයෙක්ට ආරාධනා කරන්නේ නෑ කියලා කලින්ම දැනුම් දුන්නා. ඒ නිසා ඇමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ට, බ්‍රිතාන්‍ය අගමැතිනියට, ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝඩිට වගේම ලෝකයේ ප්‍රභලම රාජ්‍ය නායකයින්ට ඒ අවස්ථාව මඟ හැරෙනවා. කොහොම වුනත් මේ රාජකීය […]


Apr
22

මුම්බායි පිලේ වැරදි කරන ක්‍රීඩකයින්ට මහේල දෙන අපූරු දඩුවම මෙන්න.- Video

Generic placeholder image

මේ දවස්වල පැවැත්වෙන IPL තරඟාවලියේ ප්‍රභල කණ්ඩායමක් තමයි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විදියට කටයුතු කරන්නේ මහේල ජයවර්ධන. පෙන විදියට නම් මහේල ටිකක් සැර පුජුනුකරුවෙක් වගේ. මුම්බායි පිලේ වැරදි කරන ක්‍රීඩකයින්ට මහේල අපූරු දඩුවමක් දෙන්න පටන් අරන්. ඒ තමයි ප්‍රමදවෙලා එන ක්‍රීඩකයින්ට විශේෂ ඇඳුමක් හදුන්වලා දීලා තියෙනවා. මුම්බායි කණ්ඩායමේම ක්‍රීඩකයින්ගේ කාටූන් රුප […]


Apr
22

අද ලග්න දෙකකට වියදම් වැඩි වන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 අප්‍රියෙල් මස 22 වන ඉරිදා  රාහු කාලය: දිවා කාලය සඳහා අලුයම 04.46 සිට උදෑසන 06.18 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 04.32 සිට සවස 05.59 දක්වා  සුභ දිශාව: දකුණ   අසුභ දිශාව: උතුර   මේෂ ලග්නය අද ඔබේ බලාපොරොත්තු ඉටුවන සුභ ඵල ලැබෙන දිනයකි. ඔබට එන අභියෝග ජයගත හැකි දිනයකි. රැකියා හා ව්‍යාපාර සාර්ථක වන […]


Apr
21

” හොදටම පන්දු යවද්දි එයාලා මට කිවුවා විවේක ගන්න කියලා. රට දිනවන්න මම කරපු දේවල් ක්‍රීඩා ලෝලීන් දන්නවා. Chance එකක් දුන්නොත් ආයෙත් මම වැඩ පෙන්නනවා. ” – සිද්ධ වුණු හැමදේම ලසිත් මාලිංග ඉන්දියාවේ සිට කියයි. – Exclusive Video 

Generic placeholder image

පහුගිය කාලේ ලොකුම අසාධාරණයකට මුහුණ දෙන්න වුණු ක්‍රිකට් ක්‍රීඩකයා තමයි ලසිත් මාලිංග. 2014 හොදම කඩුලු ලාභියා විදිහට ඉන්නකොට මාලිව ටීම් එකෙන් හැලුවා. ක්‍රිකට් පාලක මණ්ඩලය වගේම ක්‍රීඩා ඇමතිතුමා මොන දේ කිවුවත් ඇත්ත කොන්ද කෙලින් තියන් කතා කරපු නිසා මාලිව කැපුවා කියලයි ක්‍රිඩා විචාරකයෝ සාක්ශි පෙන්නමින් කිවුවේ. කොහොම වුණත් තමන්ට ඇත්තටම සිද්ධ වුණු හැමදේම අද මාලි […]


Apr
21

හැමෝගෙම ආදරය දිනාගත් චාමර වීරසිංහ උපන්දිනය සැමරූ හැටි (VIDEO)

Generic placeholder image

චාමර වීරසිංහ කියන්නේ ලංකාවේ ඉන්න අතරින් හැමෝම ආදරය කරන චරිතයක්. ඒ නිසාම මෙවර ස්ලිම් නිල්සන් සම්මාන උළෙලේදී ජනතාවගේ ගායකයා සම්මානය දිනා ගන්නත් ඔහු සමත් වුණා. ඉතින් අද දවස ඔහුට ඉතාමත් සුවිශේෂී දවසක්. ඒ අද (21) ඔහුගේ උපන්දිනය නිසා. චාමර බොහෝම චාම් විදිහට ඔහුගේ උපන් දිනය සමරපු Video එකක් මේ වෙද්දී ඔහුගේ Facebook ගිණුමට එකතු කරල […]


Apr
21

ලෝකයේ වැඩිම ආදායම් ලබන DJ වරුන් 05 අතරින් එක් අයෙක් ජිවිතයෙන් සමුගනියි. හේතුව තවමත් අභිරහසක්.

Generic placeholder image

Electronic Dance Music (EDM) කියන කෙටි නමෙන් හඳුන්වන සංගීත කලාව ඇමරිකාව ඇතුළුව බටහිර පුරාම ජනප්‍රියත්වයට පත් වුන සංගීත කලාවක්. මේ වෙද්දී ලංකාවෙත් EDM සංගීතය ජනප්‍රිය වෙමින් පවතිනවා. විශේෂයෙන්ම සමාජ ශාලා වල සහ උත්සව අවස්ථා වලට සංගීතයෙන් සහය වෙන DJ වරුන් මේ සංගීතයත් විටින් විට යොදා ගන්නවා. එත් අද අපිට EDM සංගීතය ගැන කියන්න වෙන්නේ, මේ […]


News Articles
Latest Videos
Most Popular Post