News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
21

ශ්‍රී ලංකාවේ ලෝක පූජිත ක්‍රීඩකයාට ක්‍රිකට් උප සභාපතිගෙන් චෝදනාවක්.

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන මේ දවස්වල වැඩිපුර කතා බහ වෙනවා. එ්කට හේතුවක් තමයි ක්‍රිකට් නිලවරණය. ලබන මැයි මාසයේ 19 වෙනිදා ක්‍රිකට් නිලවරණය පවත්වන්න නියමිතයි. මේ අතර ක්‍රිකට් වංචා දූෂණ ගැනත් කතා බහක් අැති වෙලා තියෙනවා. එ් වගේම ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක මුරලිදරන් විදෙස් මාධ්‍යකට පවසලා තිබ්බේ ලංකාවේ ක්‍රිකට් දේශපාලනයට යට වෙලා කියලා. ඊයේ තිබ්බ ක්‍රිකට් […]


Apr
21

මෙහෙමත් බලු වැඩ (VIDEO)

Generic placeholder image

බල්ලා කියන්නේ අතීතයේ ඉඳලා මිනිසාගේ ඇසුරේ වැඩෙන සතෙක්. ඒ අතීතයේ කැලයේ දඩයමේ යද්දී, සත්තු දඩයම් කරන්න කරන්න බල්ලව යොදාගත්තා නිසා. කොහොම වුනත් පහු වෙද්දී බල්ලා කියන්නේ ගෘහස්ථ සුරතලෙක් බවට පත් වුන සතෙක්. එත් මේ වෙද්දී බල්ලා කියන සතාටත් විවිධ පෙළපත් තියෙන නිසා, පෙළපතක් නැති බල්ලෝ පාරට වැටෙන තත්වයකට පත්වෙලා තියෙනවා. මේ අපි ඔබට කියන්න යන […]


Apr
21

බලා සිටි අය පුදුම කරමින් වතුර මතින් මෝටර් සයිකලයක් ධාවනය කරපු හැටි මෙන්න. (VIDEO)

Generic placeholder image

වතුර මතින් මෝටර් සයිකලයක් ධාවනය කරන වීඩියෝවක් මේ වෙද්දී සමාජ මාධ්‍ය වල හුවමාරු වෙනවා. මේ විදිහට යතුරු පැදිය ධාවනය කරන්නේ Luca Colombo කියන සුපිරි යතුරුපැදි ධාවකයා. ජලය මත ලිස්සල යන්න පුළුවන් උපකරණ මේ යතුරු පැදියට හයි කරලා තිබ්බත්, මේ තරම් වේගයකින් වගේම සමබරතාවයකින් ගිය එක හැමෝම පුදුමයට පත් කරපු දෙයක් වුනා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ […]


Apr
21

“ගැහැණු කෙනෙක්ගේ අඩනිරුවත මට ජනප්‍රිය වෙන්න උවමනා වෙන්නේ නැහැ.” – නදිමාල් පෙරේරාගේ අලුත්ම තොරතුරු මෙන්න.

Generic placeholder image

මේ දවස්වල ජනප්‍රියම ගායකයන් අතර කියවෙන නමක් තමයි නදීමාල් පෙරේරා කියන්නේ. ඔහු අමල් පෙරේරාගේ ආදරණිය පුතණුවන් ඒ වගේම මර්වින් පෙරේරාගේ ආදරණිය මුණුපුරා. ඔහුව දැන් හදුන්වන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ තියෙන්නේ නදීමාල්ගේ අලුත් තොරතුරු ගැන කරපු කතාබහක්. නදීමාල් කොහොමද ජිවිතේ..? සංගීත වැඩකටයුතු එක්ක හොදින් සතුටින් ජිවිතේ ගෙවිලා යනවා. වරදක් නැහැ. නව පරපුරේ ගායක ගායිකාවන් ජනප්‍රිය වෙන්න […]


Apr
21

රාජ්‍ය වෙසක් දිනයට මුද්දරයක් නිකුත් කරයි.

Generic placeholder image

මේ අවුරුද්දේ වෙසක් පෝය දීල තියෙන්නේ අප්‍රේල් 29 වෙනිදා. ඉතින් රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් මුද්දර කාර්යාංශය විසින් නිර්මාණය කරපු මුද්දරයක් එළැඹෙන 29 වැනිදා (වෙසක් පෝදා) නිකුත් කෙරෙන බව තැපැල් දෙපාර්තමේන්තුව කියනවා. සැලසුම් ශිල්පී පාලිත ගුණසිංහ තමයි මේ මුද්දරය සිතුවම් කරල් තියෙන්නේ. මේ මුද්දරය වෙසක් රාජ්‍ය උත්සවය පැවැත්වෙන බිංගිරිය රජ මහා විහාරයෙදී තමයි එලි දක්වන්න නියමිත […]


Apr
21

අද ලග්න 02 ක් ගමන් බිමන් වලදී ප්‍රවේසම් වන්න. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 අප්‍රියෙල් මස 21 වන සෙනසුරාදා   රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 09.04 සිට උදෑසන 10.37 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.14 සිට 10.41 දක්වා  සුභ දිශාව: දකුණ   අසුභ දිශාව: නැගෙනහිර   මේෂ ලග්නය ආත්ම ශක්තිය නොඅඩුව තිබෙන දිනයකි. නිරහංකාරව කටයුතු කරන්න. ධනය හා ජයග්‍රහණයන් ලැබෙන ඉතාම සුභ දිනයකි. පවුලේ සමගිය ඇතිවන […]


Apr
20

ශ්‍රී ලංකා නාවික හමුදාවට එකතු වූ සුපිරි නැව මෙන්න. – Video

Generic placeholder image

ශ්‍රී ලංකා නාවික හමුදාවට තවත් අධිතාක්ෂණික නෞකාවක් පහුගිය දා එකතු වුණා. ඉන්දියාවේ ගෝවා නැව් තඨාකාංගණයේදී නිෂ්පාදිත මේ නෞකාව නම් කරලා තියෙන්නේ “සිඳුරළ” නමින්. මේ අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අධිකාරියට පත්කරා. සිඳුරළ නෞකාව මිටර් 105.7 ක් වන අතර, පළල මිටර් 13.6 ක්. නිලධාරීන් 18 දෙනෙකුගෙන් සහ නාවිකයන් 100 […]


Apr
20

අයිස් කැටයම් වලින් නුවරඑළිය හැඩවුන හැටි. – Video

Generic placeholder image

නුවර එලිය කියන්නේ දෙස් විදෙස් සංචාරකයින්ගේ පුරවරයක්. මේ දවස්වල නුවරඑළියට වසන්තය උදා වෙලා තියෙන්නේ. මේ දවස්වල නුවරඑලියට ගියොත් විවිධ තරඟ, විශේෂාංග බල ගන්න පුළුවන්. ශ්‍රී ලංකා සුපවේදීන්ගේ සංගමයත් පහුගිය දවසක නුවරඑළියේදී අපූරු තරඟයක් පැවැත්වුවා. ඒ අයිස් නිර්මාණ තරඟයක්. නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේදී තිබ්බ මේ තරඟයට දිවයිනේ ප්‍රවීන සූපවේදීන් ඇවිත් හිටියා. අයිස් වලින් අපූරු නිරමාණ රැසක් ඔවුන් […]


Apr
20

ලොවම මවිත කරමින් සුපිරි ගායක ජස්ටින් බීබර් කාන්තා වැසිකිළියකින් එළියට එයි. – Photos

Generic placeholder image

ජස්ටින් බීබර් කියන්නේ ලෝකයේ ජනප්‍රියම ගායකයෙක්. විශේෂයෙන්ම තරුණියන් අතර නම් ඉතාම ජනප්‍රියයි. දවස්වල නම් ජස්ටින් බීබර් ටිකක සද්ද වහලා ඉන්නේ. හැබැයි ඔහු ගැන ආන්දෝලනාත්මක ඡායාරුප වගයක් පහුගියදා අන්තර්ජාලයට එකතු වෙලා තිබ්බා. ඒ ජස්ටින් බීබර් කාන්තා වැසිකිළියක ඉඳලා එලියට එන ඡායාරුප වගයක්. ඔහු මේ විදියට කාන්තා වැසිකිලියකට ගිය හේතුව නම් මෙතෙක් හෙළි වෙලා නෑ. හැබැයි මේ […]


Apr
20

මැයි 7 ට කල්ගිය මැයි දිනයේ පෞද්ගලික අංශයට නිවාඩු නැද්ද?

Generic placeholder image

වසර පුරාම වැඩ කරන සේවකයින්ගේ දවස තමයි “ලෝක කම්කරු දිනය” කියන්නේ. මේ අවුරුද්දේ මැයි 1 වෙනිදා වෙසක් සතිය දීලා තියෙනවා. ඒ නිසා මැයි 1 වෙනිදාට යෙදුනු මැයි සැමරුම් මැයි 7 වෙනිදා පවත්වන්න රජය තීරණය කළා. ඊට ආදලා ගැසට් පත්‍රය ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කරලා තිබ්බා. මැයි 7 වෙනිදා රජයේ නිවාඩු දිනයක් විදියටත් මේ ගැසට් පත්‍රයේ […]


Apr
20

ශ්‍රී මහා බෝධියට පූජා කල අටපිරිකරක ගඩොල් කැටයක්.

Generic placeholder image

අටපිරිකර පූජා කරනවා කියන්නේ බුදු දහමට අනුව මහා පිනක්. හැබැයි මේ වෙද්දී කූඨ වෙළඳුන්ගේ ජාවාරම් වලට අටපිරිකරත් හසුවෙලා. ප්‍රමිතියෙන් තොර අටපිරිකර ගැන පහුගිය කාලයේම අහන්න ලැබුණා. ශ්‍රී මහා බෝධියට පූජා කල අටපිරිකරක තිබී ගඩොල් කැටයක් හමුවෙලා තියෙනවා. බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඊයේ මේ බව සඳහන් කරා. මේ පිළිබඳ සොයා බැලීමේදී හෙළිවෙලා තියෙන්නේ […]


Apr
20

ක්‍රිකට් ලොකු පුටුව හිටපු සුපිරි ක්‍රිකට් නායකයට?

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන මේ දවස්වල වැඩියෙන් කතා බහ වෙනවා. එක පැත්තකින් ක්‍රිකට් දූෂණ ගැන කතා කරනවා. තවත් පැත්තකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනේ නිලවරණය ගැන. ලබන මැයි මාසයේ 19 වෙනිදා ක්‍රිකට් නිලවරණය පවත්වන්න නියමිතයි. ඒ නිසා දැන්ම නිලවරණයට තරඟ කරන පිරිස් සූදානම් වෙනවා. තිලංග සුමතිපාල මහතාගේ කාලයේ ක්‍රිකට් වල දියුණුවක් සිදු නොවුන නිසා වෙනත් කෙනෙක් […]


News Articles
Latest Videos
Most Popular Post