තිලංග සුමතිපාල මහතා ධූරයෙන් ඉල්ලා අස්වීමත් එක්ක නියෝජ්‍ය කතානායක ධූරය හිස්වෙලා තියෙනවා. පුරප්පාඩු වූ නියෝජ්‍ය කතානායකධුරය සඳහා එජාපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු පත්කිරීමට යෝජනා වෙලා තියෙනවා. මේ වන විට ශ්‍රීලනිපය නියෝජනය කරන බහුතරයක් විපක්ෂයේ අසුන් ගෙන තියෙන්නේ. ආණ්ඩුවේ රැඳී සිටින ශ්‍රීලනිප සියල්ලන්ටම පාහේ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් බවට පත්වීමට නියමිතයි. මේ නිසා නියෝජ්‍ය කතානායක ධූරයත් එජාපයට දෙන්න තීරණය […]
ලෝකයේ ලොකුම දඟයා බිහිකරේ ශ්‍රී ලංකාව. ඒ වෙන කවුරුවත් නෙවෙයි ලෝක පූජිත දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්. ලෝක වාර්තා රැසක් තමන්ගේ නම ඉදිරියෙන් ලියා ගත්ත මුරලි වැඩිම ටෙස්ට් හා එක්දින කඩුලු ලාභියා වෙනුවා. මුරලි අද 46 වෙනි උපන්දිනය සැමරුවා. 46 වන උපන්දිනය සමරන මුරලි මේ දවස්වල ඉන්නේ ඉන්දියාවේ. ඒ IPL තරඟාවලියට එක වෙලා. ඔහු […]
මේරියන්ස් කියන්නේ කවදත් අලුත් වැඩ කරන සංගීත කණ්ඩායමක්. ඒ නිසා තමයි ඔවුන්ට තියෙන ඉල්ලුම කවදාවත් අඩු වෙන්නේ නැත්තේ. මේරියන්ස් සංගීත කණ්ඩායම කරන්න යන අලුත් වැඩක් ගැන නලින් ප්‍රනාන්දු Facebook එකට Video එකක් දාලා තිබ්බා. මේ තියෙන්නේ ඒ Video එක. https://www.facebook.com/mariansmusicalband/videos/1654556831302959/
ජිරාෆ් කියන්නේ සත්ව ලෝකයේ අපූරු සත්වයෙක්. ඒකට හේතුව තමයි ජිරාෆ්ගේ දිග බෙල්ල සහ අපූරු රටා සහිත සම. ජිරාෆ්ගේ මේ දිග බෙල්ල නිසා ගොඩක් වෙලාවට කරදර විදින්න වෙනවා. දිග බෙල්ල නිසා ජීවිතය අහිමි වුන ජිරාෆ් කෙනෙක් ගැන චීනයෙන් වාර්තා වෙනවා. චීනයේ කුන්මින් සත්වෝද්‍යානයේ ජිවත්වුන ජිරාෆ් කෙනෙක් ගස් දෙබලක බෙල්ල සිරවී මිය ගොස් තියෙනවා. ජිරාෆ්ගේ ගෙල ගහේ […]
සිරියානු අර්බුදය මේ වෙද්දී ලෝක යුද්ධයකට මඟ පාදලා තියෙන්නේ. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සිරියාවට මිසයිල ප්‍රහාරයක් එල්ල කරා. මේ ප්‍රහාරයට රුසියාව තමන්ගේ විරෝධය පලකරා. ඊයේ රුසියාව යුධෝපකරණ සහිත නැව් දෙකක් සිරියාවට යැව්වා. මේ අතර රුසියාව බ්‍රිතාන්‍යට සහ ඇමෙරිකාවට සයිබර් ප්‍රහාරයක් එල්ල කරන්න සූදානම් වෙනවා. එම රටවල් දෙකේ යටිතල පහසුකම් අඩපණ කිරීම තමයි රුසියාවේ ප්‍රධාන ඉලක්කය […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු නික් පොතාස් ධූරයට සමුදීලා තියෙනවා. ඔහු වසරකුත් මාස 09 ක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට සේවය කලා. දකුණු අප්‍රිකානු ජාතික නික් පොතාස් කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලිකව පුහුණුකරු ලෙසත් කටයුතු කරා. හතුරුසිංහ කණ්ඩායමට එකතු වීමත් එක්ක ඔහුව නැවතත් පන්දු යැවීමේ පුහුණුකරු විදියට කටයුතු කරා. නික් පොතාස්ගේ ඉල්ලා […]
චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට IPL තරඟාවලියේදී දිගටම බාධා එල්ල වෙනවා. මිට අවුරුදු 2 කට කලින් තරඟ පාවා දීපු නිසා වසර 2 කට IPL තහනම් කරා. වසර 2 ක තරඟ තහනමකට පස්සේ මේ අවුරුද්දේ තමයි නැවත්ත IPL තරඟාවලියට එකතු වුනේ. හැබැයි සුපර් කිංග්ස් කණ්ඩායමේ නිජබිම වුන චෙන්නායි ප්‍රාන්තයේ ක්‍රීඩා කරන්න නොහැකි වෙලා තියෙනවා. ඒකට හේතුව වෙලා […]
21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පහුගිය දා අවසන් වුණා. ඉතිහාසයේ ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනා ගත් අවස්ථාව විදියට මෙවර ක්‍රීඩා උළෙල ඉතිහාසගත වුණා. රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 6 ක් දිනා ගන්න මෙවර ලංකාවට හැකි වුණා. ඒ වගේම පළවෙනි වතාවට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී කාන්තා බොක්සිං පදක්කමක් […]
අලුත් අවුරුද්දේ තවත් නැකතක් අදට දීලා තිබුණා. ඒ හිස තෙල් ගෑමේ චාරිත්‍රය. රට වටේම විහාරස්ථානවල සහ විවිධ ස්ථාන වල හිස තෙල් ගෑමේ උත්සව සංවිධානය කරලා තිබුණා. මේ අතර සිංහල අලූත් අවුරුදු නැකත් චාරිත්‍රානුකූලව හිස තෙල් ගෑමේ උත්සවයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් අද (16) දින නුවරඑළිය මාගස්තොට ශ්‍රී සේනානන්දාරාම විහාරස්ථානයේදී පැවැත් වුණා. එම විහාරස්ථානයේ විහාරාධිපති […]
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 ක් ඉන්නවා. ඒ අය තෝරා ගන්නේ මහා මැතිවරණයක් තියලා ජනතාවගේ ඡන්දයෙන්. හැබැයි ඉතින් අපේ රටේ බහුතරයක් ඡන්දය දෙනකොට ඡන්ද අපේක්ෂකයාගේ තොරතුරු හොයලා බලන්නේ නෑ. තමන්ගේ හිතු මනාපෙට තමයි ඡන්දය දෙන්නේ. මේ විදිය ජනතාව පාර්ලිමේන්තුවට එවපු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් අවුරුදු 50 ට වැඩි අය. වත්මන් පාර්ලිමේන්තුවේ ඉන්න ලාබාලම කෙනා තමයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර […]
දිවයිනේ බොහෝ පළාත්වලට අද හවසට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම,වයඹ සහ ඌව පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙනවා. දකුණු පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව […]
මවක් සහ දියණියක් අතරට වඩා පියෙක් සහ දියණියක් අතර ලොකු බැඳීමක් තියෙනවා. තාත්තා කෙනෙක්ට දුවෙක් කියන්නේ මහමෙරක්. හැබැයි තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න පුංචි දියණිය වහල උඩ ඉදන් විසිකල පියෙක් ගැන වාර්තා වෙනවා. මේ සිදුවීම වාර්තා වෙන්නේ දකුණු අප්‍රිකාවේ පෝට් එලිසබත් නගරයෙන්. නගරයේ ඇති තාවකාලික මඩු ඉවත් කරනවට විරෝධය දක්වන්න පුද්ගලයෙක් තමන්ගේ කුඩා දියණියත් අරගෙන වහල […]