දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 335 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයෙකු හදුනාගැනීමත් සමගයි. ඒ අනුව අද දිනයේ ආසාධිතයින් 5 දෙනෙකු හදුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවා.
ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ, ඌව හා උතුරු මැද පළාත්වලත් මන්නාරම, මුලතින් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි. ඇතැම් ස්ථානවල මිලිමීටර 75ට වැඩි වර්ෂාපතනයක් ද ඇති විය හැකි […]
කොවිඩ් 19 අරමුදලට අමාත්‍ය මණ්ඩලයේ එක් මසක වැටුප පරිත්‍යාග කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය එකඟත්වය පළ කර තිබේ. අද(23) දිනයේ දී තමන් විසින් කළ මෙම යෝජනාවට අගමැතිවරයා විසින් සිය එකඟත්වය පළ කළ බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියි. අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ලංකා […]
කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 334 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ තවත් කොරෝනා ආසාධිතයින් 04 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.
කොවිඞ්-19 හෙවත් නව කොරෝනා ව්‍යසනය නිසා ළමා මනසට බලපා ඇති ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් ආයතනය විසින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මේ යටතේ ළමා මනසට බලපා ඇති ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා ශී‍්‍ර ලංකාව වෙනුවෙන් තොරා ගෙන ඇත්තේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. ඔහු ළමයින්ට සමීප රාජ්‍ය නායකයෙකු බැවින් යුනිසෙෆ් ආයතනය […]
කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන සංක්‍රමණික ගුවන් මගීන්ට, ගුවන්තොටුපොළ තුළ රැඳී සිටීමට ලබා දී තිබූ කාලය තව ත් පැය 06 කින් දීර්ඝ කර තිබේ. ඒ අනුව සංක්‍රමණික ගුවන් මගීන්ට කටුනායක ගුවන්තොටුපොළ තුළ රැඳී සිටීමට මෙතෙක් ලබා දී තිබූ පැය 06 ක කාලය, පැය 12 ක් දක්වා දීර්ඝ කෙරෙනු ඇති. සංක්‍රමණික ගුවන් මගීන් කිසියම් රටක සිට පැමිණ, […]
අද(23) පෙරවරුව වනවිට මෙරට සිටින සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් ගණන 330 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ(22) රාත්‍රිය වන විට තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 20 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි. ඊයේ දිනයේ හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 20 දෙනා අතරින් 11 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්. ඊයේ දිනයේ හඳුනා ගත් 12 වැනි […]
කොරෝනා වෛරසය හේතුවෙන් අඛණ්ඩව 06 වන දිනටත් මරණ වාර්තා නොවන බව එරට නිල දත්ත පෙන්වා දෙනවා. ඊයේ දිනයේ චීනයෙන් නව රෝගීන් 10 ක් වාර්තා වූ අතර එය පෙර දිනය හා සැසදීමේදී 30 ක අඩු වීමක් බව සදහන්. එමෙන්ම විදේශයන් සිට චීනයට පැමිණි චීන ජාතිකයින් 06 දෙනෙකුට ඊයේ දිනයේදී කොරෝනා ආසාධනය වී තිබුණා.
මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට මිය ගිය ගණන ලොව පුරා එක්ලක්ෂ අසූ පන් දහසකට ආසන්නයි. ලොව පුරා ආසාධිත ගණන විසි හය ලක්ෂ තිස් හය දහස ඉක්මවා තිබෙනවා. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය එහි ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම්, අනතුරු අගවමින් සදහන් කරන්නේ වෛරසය පාලනයට ගෙන ඇතී සීමාවන් ලිහිල් කිරීම තුළින් වෛරසය නැවත ව්‍යාප්ත විය හැකි […]
ඉදිරියේ දී දුම්රියේ ගමන් කරන මගීන් වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව ඊට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළා.
රස සහ සුවඳ නොදැනීම කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින්ගේ රෝග ලක්ෂණයක් බවට තවත් නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. ඉතාලියේ පර්යේෂකයින් පිරිසක් විසින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 200ක පිරිසක් ආශ්‍රයෙන් සිදුකරන ලද පර්යේෂණයක දී මෙම තොරතුරු අනාවරණය වී ඇති බව විදෙස් වාර්තා පැවසුවා. ඒ අනුව එම පර්යේෂණයට යොදාගත් ආසාදිතයින්ගෙන් සියයට 67කටම රස හා සුවඳ නොදැනෙන බවට නිරීක්ෂණය වී […]
ලොව පුරා පැතිර යමින් පවතින කොවිඩ්-19 වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් කණ්ඩායමක් අද දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ඒ අනුව ඉන්දියාවේ පන්ජාබ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් එකසිය දෙදෙනෙකු අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිත බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේය. විදේශ රටවල සිරවී සිටින […]