News Line| Off Air
Generic placeholder image

Apr
3

ගතවු පැය 24 ට ඇඳිරි නීතිය කඩ කළ 1264ක් පොලිස් අත් අඩංගුවට

Generic placeholder image

ඊයේ(02) උදැසන 6 සිට අද(03) උදෑසන 6 දක්වා ගතවු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1264 ක් අත්අඩංගුවට පත්ව තිබේ. එම කාලය තුළ වාහන ද 325 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි. ඒ අනුව පසුගිය මාර්තු මස 20 වන දින සිට අද දක්වා අත්අඩංගුවට පත් සමස්ත පුද්ගලයින් ගණන 10730ක්. දිවයින […]


Apr
3

කොරෝනා නිසා ‍ලොව පුරා මරණ 50000 ඉක්මවයි

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවා තිබේ. වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවා ඇති බව වාර්තා වෙයි. ඒ අනුව ඊයේ(02) දිනය අවසන් වන විට පුද්ගල මරණ 52,982ක් සහ ආසාදිතයින් දස ලක්ෂ 14,296 ලෙස සටහන් වෙයි.ඊයේ දිනය තුළ පමණක් පුද්ගලයන් 5790 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් […]


Apr
2

දිවයිනේ සිව්වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

Generic placeholder image

කොරෝනා ආසාධනය වී මෙරට සිදුවූ සිව්වෙනි මරණයත් මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප‍්‍රකාශ කළා. මියගොස් ඇත්තේ 58 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර ඔහු අයි.ඩී.එච් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි බව සදහන්. නිව්මෝනියා රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් මෙම රෝගීයා මියගොස් ඇති බව හෙළිව තිබෙනවා.


Apr
2

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 10,000 ඉක්මවයි

Generic placeholder image

කොරෝනා ව්‍යාප්තිය අවම කිරීම සදහා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වු දින සිට අද (02) දක්වා එය උල්ලංඝනය කළ පුද්ගලයින් 10039 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී වාහන 2489 ක් ද අත්අඩංගුවට පත්වු බව පොලීසිය පවසනවා. ඒ අනුව අද මධ්‍යහන 12 සිට සවස 6 දක්වා වු ගත වු පැය 6 ක කාලය තුළ පමණක් පුද්ගලයින් 305 ක් අත්අඩංගුවට […]


Apr
2

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 151 දක්වා ඉහළ යයි

Generic placeholder image

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙක් හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හඳුනා ගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 151 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Apr
2

ජල සම්පාදනය සම්බන්ධ සියළු තොරතුරු කෙටි පණිවිඩයකින්

Generic placeholder image

ජල සම්පාදනය පිළිබඳ හදිසි බිඳ වැටීම් ඇතුලු සියළු තොරතුරු, කෙටි පණිවිඩයක් ඔස්සේ ලබා ගැනීමට හැකි බව ‍ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා. ඒ අනුව ජල බිල්පත පිළිබඳ නවතම තොරතුරුද මෙම කෙටි පණිවිඩ සේවයෙන් ලබා ගත හැකියි. ජල බිල්පතේ ගිණුම් අංකය SMS පණිවිඩයක් මඟින් 0779 399 999 අංකයට යොමු කිරීමෙන් එහි ලියාපදිංචි විය හැකි […]


Apr
2

කොරෝනා ආසාධිතයින් 150 දක්වා ඉහළට

Generic placeholder image

දිවයිනේ කොරෝනා ආසාධිතයින් 150 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ අනුව අද දිනයේ රෝගීන් 04 දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියා. එම රෝගීන්ගෙන් දෙදෙනෙකු ඊයේ මියගිය කොරෝනා ආසාධිත රෝගීයා ඇසුරු කළ පුද්ගලයින් දෙදෙනෙක් බව අනාවරණය වී තිබෙනවා.


Apr
2

කොරෝනා වෛරසය වැළදී මියගිය තුන්වන පුද්ගලයාගේ ආදාහන කටයුතු සිදුකෙරේ

Generic placeholder image

මෙරට කොරෝනා වෛරසය ආසාධනය වී මියගිය තුන්වන පුද්ගලයාගේ දේහය දවල් 12:20 ට පමණ කොටිකාවත්ත පොදු සුසාන භූමියේ දී ආදාහනය කර තිබෙනවා. ප්‍රදේශ වාසීන් මීට විරෝධය පලකර ඇති අතර පොලීසිය මැදිහත්ව එය පාලනය කළ බව සදහන්.


Apr
2

බ්‍රිතාන්‍ය ගුවන් සමාගමේ සේවකයින් 36,000කගේ සේවය අත්හිටුවීමට තීරණය කරයි

Generic placeholder image

කොරෝනා වෛරසය හේතුවෙන් බ්‍රිතාන්‍ය ගුවන් සමාගමේ සේවකයින් 36,000කගේ සේවය අත්හිටුවිමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුනියන් සංගමය හා ගුවන් සමාගම අතර දින 10ක පමණ පැවතී සාකච්ඡා වලින් අනතුරුව එහි කැබ්න් කාර්ය මණඩලයේ සහ ඉංජිනේරුවරු මෙන්න ප්‍රධාන කාර්යාලයේ සේවක මණ්ඩලයෙන් 80%ක් පමණ සේවකයන්ගේ සේවය මෙලෙස අත්හිටුවිමට තීරණය කර ඇති අතර නමුත් ඔවුන් සදහා […]


Apr
2

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 148 දක්වා ඉහළට

Generic placeholder image

දිවයිනෙන් තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙකු හදුනාගෙන තිබෙනවා. ඒ අනුව මේ වන විට දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 148 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Apr
2

චාල්ස් කුමරු තවදුරටත් ස්වයං නිරෝධනයනයට – සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට කුමරුගෙන් තුති

Generic placeholder image

කොරෝනා වෛරසය වැළඳීමෙන් පසුව සුවය ලැබු ඔටුන්න හිමි චාල්ස් කුමරු තවදුරටත් ස්වයං නිරෝධනයනයට යොමු වී තිබෙනවා. 71 හැවිරිදි වියේ පසුවන චාල්ස් කුමරු වෛරසයට ගොදුරු වුවද ඔහුගේ රෝග ලක්ෂණ බරපතල මට්ටමට වර්ධනය නොවු බව විදෙස් වාර්තා පැවසුවා. රෝගී සමයේදී සෞඛ්‍ය සේවකයින් තමාට ලබා දුන් සේවය සම්බන්ධයෙන් චාස්ල් කුමරුන් සිය කෘතවේදීත්වය පල කර තිබෙනවා. මෙම තීරණාත්මක අවස්ථාවේදී […]


Apr
2

රජය විසින් ලබාදිය හැකි උපරිම සහන ජනතාවට ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අවධානය

Generic placeholder image

කොරෝනා වෛරසය පැතිර යාමත් සමග ඇති වී තිබෙන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යයන්තර වශයෙන් ලෝක සමුළුවක් කැදවන ලෙස කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා. රජය විසින් ලබාදිය හැකි උපරිම සහන ජනතාවට ලබාදීමටද කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ වන විට පැවැත්වෙන කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සදහන් කළා. එහිදී රජයේ […]


News Articles
Latest Videos
Most Popular Post