News Line| Off Air
Generic placeholder image

Dec
23

ලෝකයේ නිවුන් අගනුවර – ඉග්බෝ ඕරා

Generic placeholder image

නයිජීරියාවේ බොහෝ නිස්කලංක නගරයක් වන ඉග්බෝ ඕරා (Igbo-Ora) ධනවත් නගරයක් නොවේ. බොහෝ පවුල් ඔවුන්ගේ ගොවිතැන මත යැපෙන අතර සම්පත් හිඟ වේ. එය ලොව වැඩිම නිවුන් දරුවන් (Twins) සංඛ්‍යාවකට උපත දෙන නගරයක්. එයට මූලික වන පාරිසරික තත්ත්වයන් හෝ ජීවමය තත්ත්වයන් පිළිබඳව ස්ථිරවම නොදනිමු. ඒවා තවමත් පරික්ෂණ හා නිරික්ෂණ පමණයි. එහෙත් එය සැබෑවක්. බටහිර අප්‍රිකාවේ නිවුන් දරු […]


Dec
23

පාඨලීගේ රිය අනතුර ගැන පූජිත්ගෙන් ප්‍රකාශයක් ගන්න අධිකරණයෙන් අවසර

Generic placeholder image

2006 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධ බව කියන රිය අනතුරු සිද්ධිය පිළිබඳව දැනට රිමාන්ඩ් භාරයේ පසුවන අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබා දී තිබෙනවා. ඒ, කොළඹ අපරාධ කොට්ඨාශය මගින් වාර්තාවක් ඉදිරිපත් කරමින් […]


Dec
23

උත්සව සමය වෙනුවෙන් හෙට සිට විශේෂ දුම්රිය සේවාවක්

Generic placeholder image

එළඹෙන උත්සව සමයට සමගාමීව හෙට සිට විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා.


Dec
23

පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජයෙන් ලක්ෂ 170ක්

Generic placeholder image

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය රුපියල් ලක්ෂ 170ක පමණ මුදලක් වෙන් කර අදාළ අංශ වෙත යොමු කර ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ලංකාව පුරා ඇති ආපදා තත්ත්වය පිළිබඳව රජය විසින් විශේෂ අවධානය යොමුව ඇති බවත් ජනාධිපති […]


Dec
23

රජයේ රැකියා ලක්ෂය ලබා දෙන්නේ මේ අයටයි

Generic placeholder image

වත්මන් රජයේ ප්‍රතිපත්ති අතර සැලකෙන රජයේ රැකියා ලක්ෂය ලබා දෙන ව්‍යාපෘතිය සදහා සුදුසුකම් වන්නේ අඩු ආදායම් ලාභී සමෘද්ධි පවුල්වලින් තෝරා ගන්නා අයට වන අතර එමෙන්ම වැනි එක ඔහු අපොස සාමාන්‍ය පෙළට වඩා පහළ මට්ටමක අධ්‍යාපනයක් ලබා තියෙන අයෙක් විය යුතු බවත් ය. එමෙන්ම මෙලෙස රජය සේවයට බදවා ගත් අයට සමෘද්ධිය ලබා දීම සිදු නොකරන බවද […]


Dec
23

පාස්කු ප්‍රහාරය ගැන හකීම්ගෙන් සහ බදියුදීන්ගෙන් ප්‍රශ්න කරන්න CIDය සුදානමින්

Generic placeholder image

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාලව හිටපු අමාත්‍යවරුන්වන රිෂාඩ් බදියුදීන්ගෙන් හා රාවුෆ් හකීම් යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම්වන බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. ඒ අදාල නඩුව අද කැඳවූ අවස්ථාවේදියි. පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවට […]


Dec
23

යාපනයේ සිතුවම් කරන තරුණයින් සමග එක් වුණු යෝෂිත සහ ඔහුගේ බිරිද

Generic placeholder image

පසුගියදා සංචාරයක නිරත වන අතර තුර යාපනයේ සිතුවම් අදින තරුණ තරුණියන් හමු වුනු යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිදට විශාල ප්‍රතිචාරයක් හිමි වූ බව වාර්තා වෙනවා. ඔවුන් සමග සිතුවම් ඇදීමට ද යෝෂිත සහ ඔහුගේ බිරිද එක් වූ බවයි පැවසෙන්නේ.


Dec
23

පාස්කු ප්‍රහාරය ගැන කාදිනල්තුමාගේ ප්‍රකාශ සටහන් කර ගැනීම නත්තලෙන් අනතුරුව

Generic placeholder image

පාස්කු ඉරුදින එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාර මාලාවේ පරීක්ෂණයට අදාළව හිටපු ජනාධිපතිවරයා, හිටපු අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ කාදිනල් තුමා ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට සූදානම් වන බව රහස් පොලීසිය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියා. මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි […]


Dec
23

අංගොඩ ලොක්කගේ සමීපතමයෙක් අල්ලයි

Generic placeholder image

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වු ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා නැමැත්තා සමඟ සමීප සබඳතා පැවැත්වු පුද්ගලයෙකු හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිළධාරීන් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවා. ඔහු සතු තිබී හෙරොයින් ග්‍රැම් 26 කට අධික තොගයක් සොයාගෙන තිබෙන අතර සැකකරු […]


Dec
23

පුජිත් සහ හේමසිරි යළි රිමාන්ඩ්

Generic placeholder image

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ජනවාරි 06 දක්වා තවදුරටත් රිමාන්ඩි භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනී මැරීම […]


Dec
23

කාලගුණයෙන් රතු නිවේදනයක්

Generic placeholder image

කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් ඇති විය හැකි තද වැසි පිලිබදව රතු නිවේදනයක් අද උදැසන නිකුත් කර තිබෙනවා. මෙම නිවේදනය හෙට උදැසන 07 තෙක් වලංගු වන පරිදි නිකුත් කර ඇත්තේ. ඒ අනුව දිවයිනේ උතුරු පළාතෙත්, පොලොන්නරුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලටත් මිලි මීටර් 100 – 150ක් දක්වා තද වැසි අපේක්ෂා කරන බව එම රතු නිවේදනයේ දැක්වෙනවා. එමෙන්ම නාය […]


Dec
23

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වැඩි ආරක්ෂාවක්

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වැඩි ආරක්ෂාවක් ලබා දීම අරමුණු කරගෙන විශේෂ ආරක්ෂක රථ 04ක් යෙදවීම සදහා ක්‍රිකට් විධායක කමිටුවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙන අතර ඒ අනුව කුලී පදනම මත ටෙන්ඩර් පටිපාටියට අනුව මෙම විශේෂ ආරක්ෂක කුලී රථ 04 ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post