News Line| Off Air
Generic placeholder image

Aug
12

බන්ධනාගාරයේදී උපත ලැබූ සුරූපී තාරකාව ජීවිතය ජය ගත්තෙ මෙහෙමයි

Generic placeholder image

EIGHTON MEESTER කියන්නේ හරිම අපුරු චරිතයක්. බිංදුවේ ඉඳන් පටන් අරගෙන, තම ජීවිතය හරි අපුරු විදිහට සාර්ථකත්වය වෙත මෙහෙයවූ උදාරතර කාන්තා චරිතයක් තමයි ඇය. දෙමව්පියන්ගේ දිළිඳු බව, වැරදි තමන්ගේ අසාර්ථකත්වයට හේතු වුනු බව පැමිණිලි කරන සමහර පුද්ගලයන්ට ඇගේ චරිත කතාව ගොඩක් ආදර්ශමත් කතාවක් වනවා. Leighton Meester  උපත ලබන්නේ බන්ධනාගාරයේදී. ඒකට හේතුව තමයි ඇගේ මව ඒ වන විටත් […]


Aug
12

කොන්ද පණ ඇති නායකයෙක් දෙන්න – එක්සත් ජාතික පාක්ෂිකයෙකු රනිල්ගෙන් ඉල්ලයි

Generic placeholder image

මෙවර ජනාධිපතිවරණයේදී කොන්ද පණ ඇති නායකයෙකු ලබා දෙන්නැයි අද පැවැති උත්සවයකදී එක්සත් ජාතික පාක්ෂිකයෙකු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියා. ඊයේ (11) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්මේලනය පිළිබඳ අග්‍රාමාත්‍යවරයා අදහස් දක්වමින් සිටියදීයි මෙම එක්සත් ජාතික පාක්ෂිකයා මෙලෙස පවසා ඇත්තේ.


Aug
12

රිෂාඩ් බදියුදීන් ඉන්න ආණ්ඩුවක අපි නෑ – ගම්මන්පිල කියයි

Generic placeholder image

ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පිහිටුවන ඉදිරි ආණ්ඩුවක් සඳහා කවුරුන් සම්බන්ධ කරගන්නේද, නොගන්නේද යන්න පිළිබඳ තීරණය පක්ෂ නායකයන් සතු වුවද රිෂාඩ් බදියුදීන් වැනි පුද්ගලයන් සිටින ආණ්ඩුවක තම පාර්ශ්වය නොසිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේදී අද (12දා) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ […]


Aug
12

හතුරුසිංහ නැවත බංග්ලාදේශ පුහුණුකරුවන ලකුණු ?

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇති චන්දික හතුරුසිංහ යළි තම කණ්ඩායමේ පුහුණුකරු ලෙස බදවා ගැනීම පිළිබදව බංග්ලාදේශයේ අවධානය යොමුව තිබෙනවා. බංග්ලාදේශ පුහුණුකරු තනතුර සඳහා තවත් ප්‍රධාන පෙළේ පුහුණුකරුවන් 4 දෙනෙකුට ඇරයුම් කර තිබූ අතර, දැන් එය හතුරුසිංහ සහ තවත් එක් පුහුණුකරුවෙකු අතර තරඟයක් බවට පත්ව ඇති බවයි වාර්තා […]


Aug
12

තරුණ ගැම්ම තුළින් අපි මේ රට ශක්තිමත් මාතෘභූමියක් කරනවා

Generic placeholder image

රටම තරුණ ශක්තිය තුළින් සවිමත් කරන බව සජිත් ප්‍රේමදාස මහතා බදුලු රැලිය අමතමින් පවසා සිටියා. එමෙන්ම තමන්ගේ පියා මෙන් නැවත කර්මාන්ත යුගයක් මේ රටේ ඇති කිරීම තම බලාපොරොත්තුව බවයි ඔහු පවසා සිටියේ. එමෙන්ම රටේ ජාතික ආරක්ෂාව මෙන්ම ආර්ථික ආරක්ෂාව දේශපාලන ආරක්ෂාවත් තහවුරු කිරීමට වැඩපිළිවෙළක් නිර්මාණය කරන බවයි සජිත් ප්‍රේමදාස මහතා රැළිය අමතමින් පවසා සිටියේ.


Aug
12

අමෙරිකාවේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයක ඇති වූ ගින්නකින් ළමුන් 05 ක් මරුට

Generic placeholder image

අමෙරිකාවේ පෙන්සිල්වේනියා නුවර පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක ගින්නක් හට ගෙන තිබෙනවා. මෙම සිද්ධියෙන් ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ සිටි ළමුන් 05 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා කළා. මියගිය ළමුන් මාස 08 සිට අවුරුදු 7 දක්වා වූ වයස් කාණ්ඩවල පසුවන්නන් බව සඳහන්. එක් දරුවෙකු ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ හිමිකරුගේ බවද සදහන් වන අතර දිවි බේරා ගැනීම සඳහා […]


Aug
12

වී මිලදී ගැනීමේ සහතික මිල ඉහලට

Generic placeholder image

වී මිලදී ගැනීමේ සහතික මිල රුපියල් 5කින් වැඩිකරන බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා.කුරුණෑගල වගාහානි වන්දි මුදල් ප‍්‍රදානයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. රුපියල් 41 ට පැවැති සම්බා වී කිලෝවක් රුපියල් 46 ටද රුපියල් 38ක්ව පැවැති නාඩු වී කිලෝවක් රුපියල් 43ටද මින් ඉදිරියට මිලදීගත යුතුබව අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ගොවීන්ගේ නිෂ්පාදන වියදමට සාපේක්ෂව වසර […]


Aug
12

”සජිත් එනවා” බදුළු රැළිය සජිත් අමතයි – LIVE

Generic placeholder image

” සජිත් එනවා ” රැළිය අමතමින් අදහස් දක්වන සජිත් ප්‍රේමදාස මහතා…  


Aug
12

2015 අපි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පිහිටෙව්වේ ගෙදර යන්න නෙමෙයි – රැළිය අමතමින් රංජිත් මද්දුමබණ්ඩාර කියයි

Generic placeholder image

2015දී තම පක්ෂය ආණ්ඩුව පිහිටෙව්වේ නැවත පරාදා වී යෑමට නොව දිගින් දිගටම ජනතාවට සහන දෙමින් ආණ්ඩු කිරීමට බවයි සජිත් එනවා රැළිය අමතමින් අමාත්‍යය රංජිත් මද්දුමබණ්ඩාර පවසා සිටියා. ඌව වෙල්ලස්සෙන් ඇරඹී මේ සටනත් අනිවාර්‍යයෙන්ම ජයගන්නා බවයි එතුමා වැඩි දුරටත් පවසාසිටියේ.


Aug
12

බදුල්ලෙන් ආරම්භ කරපු කිසිම දෙයක් වැරදිලා නැහැ, රැල්ලට අපි දැන් බය නැහැ – හරීන්

Generic placeholder image

“සජිත් එනවා ” බදුළු රැළිය මේ මොහොතේ අමතමින් අදහස් දක්වන හරීන් ප්‍රනාන්දු මෙලෙස අදහස් පළකර සිටියා. ” රැල්ලට බයනම් අපි වැල්ලට එන්නේ නැහැ කියලා එදා අපි ඌවෙන් සටන පටන් ගත්තා. අද අපි කියන්නේ අපි දැන් රැල්ලට බය නැහැ, සජිත් ඉන්නවා අපි එක්ක. අනික බදුල්ලෙන් ආරම්භකරපු කිසිම දෙයක් අපිට වැරදිලා නැහැ. අපි ගෙනත් තියෙන්නේ තව අවුරුදු […]


Aug
12

කෝටි එකහමාරක් වටිනා කොකේන් සමග ඉන්දීය කතක් අල්ලයි

Generic placeholder image

රුපියල් එක්කෝටි අසූහත් ලක්ෂ පනස් දහසක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් නීති විරෝධි ලෙස ශ්‍රී ලංකාවට ගුවන් මගින් ගෙන ආ ඉන්දීය ජාතික 37 හැවිරිදි කාන්තාවක් ඊයේ (11දා) දහවල් කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදි රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළා. ඉන්දියාවේ […]


Aug
12

ගෘහස්ථ කී‍්‍රඩාංගන නෙමෙයි ගාලු මුවදොර පුරවලයි අපි අපේක්ෂකයා නම් කරන්නේ

Generic placeholder image

අපේ අපේක්ෂකයා නම් කරන්නේ ගෘහස්ථ කී‍්‍රඩාංගන ඇතුලෙ නෙමෙයි ගාලු මුවදොර පිටියට දස දහස් ගණනින් සෙනග ගෙනත් බව සජිත් එනවා බදුළු රැළිය අමතමින් කම්කරු වෘත්තීය සමිති සබදතා අමාත්‍ය රවින්ද‍්‍ර සමරවීර පවසා සිටියා. එමෙන්ම මෙම රැළිය පෙරහුරු රැළියක් පමණක් බවත් ඔහු පැවසුවා. සජිත් එනවා රැළිය මේ වන විටත් බදුල්ල විල්ස් පාර්ක් පිටියේ පැවැත්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post