News Line| Off Air
Generic placeholder image

Mar
6

වෙලේ සුදාගේ අභියාචන පෙත්සම ගැන අධිකරණයෙන් නියෝගයක්

Generic placeholder image

ගම්පොල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නැමැත්තාට එරෙහිව  කොළඹ මහාධිකරණය ලබා දී ඇති මරණ දඩුවම අභියෝගයට ලක් කරමින් ඔහු ගොනු කළ අභියාචන පෙත්සම හෙට (07) වැඩිදුර විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද නියෝග කළා. ඒ, එම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර ඉදිරියේ අද කැදවීමෙන් අනතුරුවයි. 2008 වසරේදී ගල්කිස්ස ප‍්‍රදේශයේ දී හෙරොයින් ග‍්‍රෑම් 7.05ක් සන්තකයේ තබාගෙන ජාවාරම් […]


Mar
6

ලංකාවේ තැබෑරුම්වල භාගයක්ම තියෙන්නෙ කලවම් මත්වතුරලු

Generic placeholder image

ශ්‍රී ලංකාවේ තැබෑරුම් තුළ 50%ක්ම ඇත්තේ කලවම් කළ මත්වතුර බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය. නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතාට පාර්ලිමේන්තුවේදී පැනයක් යොමුකරමින් ඔහු මේ බව සඳහන් කළා. “අපේ ගෙදර හතරමායිමේ අරක්කු මූඩියක්වත් නෑ. මත්වතුර ප්‍රමිතිය ගැන මම කතාකරන්න යන්නේ නෑ. බොන එකා කුණු වෙන්නම බොනවනම් මම කැමැතියි.” යැයි ඔහු සඳහන් කළා.


Mar
6

ජනපතිගෙන් විවෘත ආරාධනාවක්

Generic placeholder image

වර්තමාන ආර්ථික අර්බුදය සඳහා විසඳුම් ලබාදිය හැකි කිසිවෙක් සිටින්නේ නම් අදාළ යෝජනා ලබාදෙන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විවෘත ආරාධනාවක් කළේය. අද පෙරවරුවේදී දෙස් විදෙස් මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ අදහස් දක්වමින් ජනපතිවරයා මේ බව සඳහන් කළේය.


Mar
6

නාලක ද සිල්වා යළි රිමාණ්ඩ්

Generic placeholder image

ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහතුන් ඝාතනය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටප නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා අද(6) යළි 19 වන දා දක්වා බන්ධනාගාරගත කෙරුණා. ඒ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදිය. ඔහුගේ නඩුවට ආදාළව විරුද්ධව සාක්ෂි ප්‍රමාණවත්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.


Mar
6

ජනාධිපතිවරණය මෙම වසරේදී පවත්වනවා – ජනපති

Generic placeholder image

මෙම වසරේදී ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරනවා. ඇතැම්විට ඊට පෙර මහමැතිවරණයද පැවැත්වෙනු ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් අතර අද (06) පෙරවරුවේ පැවැත්වෙන සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය කර තිබෙනවා.


Mar
6

අංගම්පොර සටන් ක්‍රමය නීත්‍යානුකූල සටන් ක්‍රමයක් කිරීමට කැබිනට් අනුමැතිය

Generic placeholder image

අංගම්පොර සටන් ක්‍රමය නීත්‍යානුකූල සටන් ක්‍රමයක් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මීට සුළු මොහොතකට පෙර සඳහන් කළා. එහිදී එතුමා අංගම්පොර සටන් කලාවේ තිබෙන වැදගත් කම පිළිබඳව විස්තර කරනු ලැබුවා.


Mar
6

” සීනි කොහේ තිබුණත් කූඹි වහනවා ” පිට පිටම හතර වතාවක්ම ඔප්පු කරමින් අරවින්ද ලොකුගේ ජනතා සම්මානයෙන් පිදුම් ලබයි

Generic placeholder image

2019 ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙල ඊයේ කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත් වුණා. එහිදී වර්තමාන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රේඩියෝ නිවේදකයා ලෙස නම් දරා සිටින සියත FM නාලිකාවේ අරවින්ද ලොකුගේ පිට පිට හතරවන වරටත් වසරේ රේඩියෝ නිවේදකයාට හිමි ජනතා සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ 2016, 2017 හා 2018 වසර වලදීයි. වසර 18 ක් හිරු FM […]


Mar
6

ආදිවාසී නායකයා සේනා පරදවයි

Generic placeholder image

දඹානේ ආදිවාසීන්ගේ බඩඉරිඟු අස්වැන්න තරමක් අඩුවුවත් සේනා දළඹුවාගෙන්  බේරාගත් බවත්පාරම්පරික කෙම් විධි අනුගමය කිරීම නිසා   සේනා  දළඹුවා පැරදුණ බව ආදිවාසි නායක  වනස්පති ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ පැවසිය . කෙසේ නමුත් විවිධ හේතු නිසා බඩඉරිඟු අස්වැන්න අනෙක් වසරවලට සාපේක්ෂව අඩු වූ බවඳ ඔහු සඳහන් කළේය . රජය ඉල්ලා සිටි අයුරු තමවරිගේ අය  බඩඉරිඟු වගා විනාශ නොකළ ආදිවාසින් […]


Mar
6

පාකිස්තාන හමුදාව හිතේ රැඳුනා – නිදහස ලැබූ අභිනන්දන් කියන කතාව

Generic placeholder image

පාකිස්තාන ගුවන් සීමා උල්ලංඝනය කිරීම නිසා එරට ගුවන් හමුදා ප්‍රහාරයකින් කඩා වැටුණු ඉන්දීය ප්‍රහාරක ජෙට් යානයේ නියමු අභිනන්දන් වර්තාමන් පාකිස්තානය විසින් නිදහස් කර තිබේ. පාකිස්තානය හා ඉන්දියාව අතර දේශසීමාවේදී එරට ආරක්ෂක අංශ විසින් ඉන්දීය ගුවන් නියමුවා ඉන්දීය බලධාරීන් වෙත භාරදී ඇති බව විදෙස් වාර්තා පවසයි. ඊට විනාඩි කිහිපයකට පෙර පාකිස්තාන රූපවාහිනිය ඇමතූ ගුවන් නියමුවා පවසා සිටියේ […]


Mar
5

කැවුමා සතුව තිබී කෝටි 700 ක දියමන්තිය ඇතුළු භාණ්ඩ රැසක් අත්අඩංගුවට – PHOTO

Generic placeholder image

කෝටි 700 දියමන්තිය සමඟ අත්අඩංගුවට ගත් කැලුම් ඉන්දික හෙවත් කැවුමා නැමැත්තාගේ තාවකාලික නිවාස දෙකක තිබී ජීව උණ්ඩ , ජංගම දුරකථන,මුදල් , අත් විලංගු පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.ඊට අදාල ඡායාරූප පහතින් දැකගත හැකියි.


Mar
5

2019 අයවැයෙන් පස්සෙ වාහන මිල ඉහළ යන්නෙ මෙහෙමයි

Generic placeholder image

2019 අය වැයෙන් වාහන වර්ග කිහිපයක නිෂ්පාදන බදු ඉහළ දැමීමට කටයුතු කර තිබේ. ඒ අනුව සිලින්ඩර් 800 අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බදු රුපියල් 150 000 කින් හා සිල්න්ඩර 1000ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රුපියල් 175 000කින්ද , සිල්න්ඩර් ධාරිතාව 1300 අඩු ප්‍රෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රුපියල් 500 000 කින්ද වැඩි කර […]


Mar
5

ජවිපෙන් කරපු හොද වැඩක්

Generic placeholder image

දිරිය පුරවැසි නොනිමි ජන මෙහෙවර සමාජ සත්කාර වැඩසටහන මගින් ජවිපෙ සහ ගම්වාසීන් එක්වී කොලොන්නාව වෙන්න වත්ත සොහොන පාර ඇල මාර්ගයන් පවිත්‍ර කිරිමෙන් පසු දිස් වුණේ මේ ආකාරයටයි.


News Articles
Latest Videos
Most Popular Post