ජනපතිවරයෙක් තමන්ගේ දූෂණ ගැන සෙවීමට පළමුවරට කොමිසමක් පත්කිරීමට යන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත වරක් ඉතිහාස ගතවන බවත් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරනවා. 2015-2018 කාලයේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලයේදි සිදුවූ බව කියන දූෂණ හා අක්‍රමිකතා සෙවීමට ජනපති කොමිසමක් පත්කරන බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස් මාධ්‍යෙව්දීන් හමුවේ කළ ප්‍රකාශයට […]
“අද රටම ඉලන්නේ සජිත්. අපි අනිවාර්යෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ රට ගොඩනැගි යුතුයි.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා බදුල්ල තැපැල් සංකිරණ්යේදී පැවැති එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල ආසන බල මණ්ඩල රැස්වීමේ දි පැවසීය. තමා රනිල් වික්‍රමසිංහ නායකවරයාට ආදරේ බවත් ඔහු ගෞරවනීය තානාන්නතරයකට පත්කර ඔහුගේ බුද්ධිය ලබාගැනීමට කටයුතු කළ යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. පක්ෂයේ […]
පසුගිය මහින්ද රාජපක්ෂ පාලනයේදී සිදුවූ බව කියන දූෂණ හා අක්‍රමිකතා සඳහා නීතිය ක්‍රියාත්මක නොවීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත්, හිටපු නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතාත් වග කිව යුතු බවට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයට සාගල රත්නායක මහතා පිළිතුරු දී තිබෙනවා. සිය ට්විටර් ගිණුමෙන් ඔහු ප්‍රකාශ කරන්නේ වගකිවයුතු කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස ඉහළ පරීක්ෂණ […]
මහබැංකු මහා මංකොල්ලය සේම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයේ කටයුතු කළ කාලය තුළ එනම් 2015 සිට 2018 ඔක්තෝබර් 25 වනදා දක්වා කාලය තුළ ආණ්ඩුවේ සිදුවූ වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමට කටයුතු කරන බවත් ඒ තුළින් ඔවුන්ගේ තවත් වංචා, දූෂණ සහ අක්‍රමිකතා රැසක් රටට සහ ජනතාවට අනාවරණය වනු ඇති බවත් ජනාධිපති […]
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභාවේ අනුමැතියකින් තොරව මාධ්‍ය හමුවක අදහස් දැක්වීම තුළින් තමන් වරදක් කොට තිබෙන බව එහි සභාපති, ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පිළිගෙන ඒ සම්බන්ධයෙන් කොන්දේසි විරහිත සමාවක් ඉල්ලා ඇති බව වාර්තා වේ. මෙම සමාව ඉල්ලීම පිළිබඳ විසිදහසක් පමණ වන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයන්ට දැනුම් දී මාධ්‍ය නිවේදන නිකුත් […]
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාකිසිදු අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැති ධූරයට පත් නොකරන අතර එය මේ වන විට තමා එක්සත් ජාතික පක්ෂයට පැහැදිළිව සඳහන් කර තිබෙන බව පවසයි. ඒසේම අගමැති පත් කිරීම, හිටපු අගමැති ඉවත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ වාර අවසාන කිරීම, කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීම යන සියල්ල තමා විසින් සිදු කරන ලද්දේ නීත්‍යානුකූලව […]
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ සැලසුම පිළිබඳව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය හතරක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. අද පෙරවරුවේදී පොලිස්පතිවරයාගෙන් මෙම ප්‍රකාශය සටහන් කරගෙන තිබේ. දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර සිදුකළ හෙළිකිරීමක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණ සිදුකරයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු […]
පසුගිය අවුරුදු 03 හමාරක කාලය තුළ එක්සත් ජාතික පාක්ෂිකයා වෙනුවෙන් සාධාරණය ඉටු නොවූ බවත්,මෙවර ආණ්ඩු බලය ලබා ගත් පසු එය තවදුරටත් එය නොවන්නේ නම් ආණ්ඩුවේ නොසිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා ප්‍රකාශ කරනවා. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ, රුපියල් මිලියන 16 ක ප්රතිපාදනයෙන් කොළොන්නාව ආසනයේ සංවර්ධනය කර ඇති මාර්ග 14 ක් ජනතා අයිතියට පත් […]
නව ආණ්ඩුවක් යටතේ උපරිම ලෙස වියදම් කපා හැරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (25දා) විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියා. “රටේ ආර්ථික ආපදා තත්වයක් තිබෙන ලෙස තමයි අපිට කටයුතු කරන්න වෙන්නෙ. යූ.එන්.පී ආණ්ඩුව කරපු ආකාරයට ජනතාව මත බදු පටවන අතර මැති ඇමතිවරුන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වන එකට, නොයෙක් උත්සව වලට වියදම් කරන එකට, විදේශීය […]
එළඹෙන සතිය අවසන් වීමට පෙර එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවක් පිහිටුවන බව දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනෝ ගනේෂන් ප්‍රකාශ කරනවා. එහිදී “තවත් අය නිහඬව ඉන්නවා අපි සමග එකතු වෙන්න කැමැත්තෙන්. එතකොට ඒ ආණ්ඩුව කියලා කියාගෙන ඉන්න අයට ඉතුරු වෙන්නේ 85ක් වගේ පිරිසක්. ඒ නිසා අපි නැවත ආණ්ඩුව පිහිටුවනවා. ඒක එක්සත් ජාතික පෙරමුණ සමග එකඟ […]
මහසොහොන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහට හා සිංහලේ ජාතික සංවිධානයේ ප්‍රධානී ඩෑන් ප්‍රියසාද්ට එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය ලබාදී ඇති බවට පළවන වාර්තා එම පක්ෂය ප්‍රතික්ෂේප කරනවා. එම පක්ෂය විසින් සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් පවසන්නේ එක්සත් ජාතික පක්ෂය විසින් පතුරුවාහරින එම පුවත් අසත්‍යයෙන් බවයි. එසේම පක්ෂයේ නාමයෝජනා මණ්ඩලය මේ දක්වා නාම […]
කුමන තත්ත්වයක් යටතේ හෝ රාජපක්ෂවරුන්ට යළිත් බලයට ඒමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සඳහන් කරයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ ඔවුන්ගේ පාලන කාලයේදී සුළු ජන කොටස් භීතියෙන් ජීවත් වූ බවද ඔහු පෙන්වා දෙනවා. එසේම දිගන ඇතිවූ සිද්ධියේ පසුපස සිටින්නේ කවුදැයි හැම කෙනෙක්ම දන්නා බවත් දැන් ඔවුන් නිදහස් […]