News Line| Off Air
Generic placeholder image

May
1

දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය මැයි 11 සිට යථා තත්ත්වයට

Generic placeholder image

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම මැයි 11 වෙනි සඳුදා සිට ආරම්භ කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා. මෙම දිස්ත්‍රික්කවල අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගැනීම ඇතුළු ජනජීවිතය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම පිණිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳුදා සිට […]


May
1

පාකිස්ථාන කතානායකටත් කොරෝනා ආසාදනය වෙයි

Generic placeholder image

පාකිස්ථාන පාර්ලිමේන්තුවේ කතානායක අසාඩ් කුවයිසර් හට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ. කතානායකවරයා වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුට ඔහුට එම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ හේතුවෙන් ඔහු මේ විට නිවසේ සිට ස්වයං නිරෝධායනට ලක්කර ඇති බව සදහන්. පසුගිය සතිය මුලදි කතානායකවරයා පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ […]


May
1

ඉන්දියාවේ ආසාදිතයින් ගණන 35000 ඉක්මවයි

Generic placeholder image

ඉන්දියාවේ ආසාදිතයින් ගණන 35000 ඉක්මවයි May 1, 2020 Share on Facebook Tweet on Twitter tweet ඉන්දියාවේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත වී ඇති ආසාදිතයින්ගේ සංඛ්‍යාව 35,000 ඉක්මවා තිබේ. ඒ අනුව මේ වන විට ඉන්දියාවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 1154ක් බව විදෙස් වාර්තා සදහන් කළේය. ඉන්දියාවෙන් පළමු ආසාදිතයා වාර්තා වූ පෙබරවාරි මස 15 වන දින සිට […]


May
1

මෙරට කොරෝනා ආසාධිතයින් 674 දක්වා ඉහළට

Generic placeholder image

ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 674 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


May
1

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 671 දක්වා ඉහළ යයි

Generic placeholder image

ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 671 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයින් 03 කු හදුනාගැනීමත් සමගයි. අද දිනයේ මේ දක්වා හදුනාගත් ආසාධිතයින් සංඛ්‍යාව 06 ක්.


May
1

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 668 දක්වා ඉහළට

Generic placeholder image

ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 668 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයින් දෙදෙනෙක් හදුනාගැනීමත් සමගයි. අද දිනයේ මෙතෙක් වාර්තා වී ඇති ආසාධිතයින් සංඛ්‍යාව 03 ක්. මෙරට හදුනාගත් කොරෝනා ආසාධිතයින්ගෙන් දැනට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන සංඛ්‍යාව 504 ක්.


May
1

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වෙසක් උත්සවය සැමරිය යුතු ආකාරය ඇතුළත් උපදෙස් මාලාවක්

Generic placeholder image

රට තුළ උද්ඝතව ඇති කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර වෙසක් උත්සවය සැමරිය යුතු ආකාරය ඇතුළත් උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා. හැකිතාක් දුරට නිවස මූලික කරගත් ආමිස සහ ප‍්‍රතිපත්ති පූජාවන්ට මූලිකත්වය දෙමින් කටයුතු කළ යුතු බව එම නිවේදනයේ සදහන්. එමෙන්ම විහාරස්ථාන තුළ පුද්ගල දුරස්තභාවය තබා ගැනීමට අසීරු වන පිරිස් ගැවසෙන ආමිස සහ ප‍්‍රතිපත්ති පූජා […]


May
1

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 666 දක්වා ඉහළට

Generic placeholder image

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 666 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් කොරෝනා ආසාධිතයෙකු තහවුරු වීමත් සමගයි.


May
1

මෙරට පූර්ණ සුවය ලැබූ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 157 ක්

Generic placeholder image

මෙරට කොරෝනා ආසාධිතයින් 157 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව දැනට වෛද්‍ය අධීක්‍ෂණය යටතේ ප‍්‍රතිකාර ලබන ආසාධිතයින් සංඛ්‍යාව 501 ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා.


May
1

කෝටියක් වටිනා මත්කුඩු සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

Generic placeholder image

කළුතර – වැලිපැන්න – මණ්ඩාවලදී රුපියල් කෝටියක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු කිලෝග‍්‍රෑමයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෝටර් රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් තුන්දෙනෙකු සමග මෙම මත්කුඩු තොගය අද පෙරවරුවේ පොලිස් භාරයට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළා.


May
1

පොලිස් නිළධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමේ කාලසීමාව දීර්ඝ කෙරේ

Generic placeholder image

සියළුම පොලිස් නිළධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමේ කාලසීමාව මැයි 15 දක්වා දීර්ඝ කර තිබෙනවා. කොරෝනා ව්‍යාප්තියත් සමග රට තුළ උද්ඝතව ඇති තත්ත්වය හමුවේ පොලිස් නිළධාරීන්ගේ නිවාඩු අපේ‍්‍රල් 30 දක්වා අවලංගු කිරීමටයි මිට පෙර කටයුතු කරනු ලැබුවේ. තවදුරටත් පවතින තත්ත්වය සලකා බලා මෙලෙස නිවාඩු අවලංගු කිරීමේ කාලය දීර්ඝ කර තිබෙනවා. එමෙන්ම නිවාඩු ලබාගැනීම හරහා දිස්ති‍්‍රක්කයෙන් දිස්ති‍්‍රක්කයට සංක‍්‍රමණය […]


May
1

ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්ගෙන් නව දෙනෙකු නාවික හමුදා සාමාජිකයින්

Generic placeholder image

ඊයේ (30) දිනයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්ගෙන් නව දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවා. එම ආසාදිතයින් වැලිසර නාවික හමුදා කදවුරෙන් සහ වෙනත් ප්‍රදේශවලින් වාර්තා වන බව ඔහු පෙන්වා දෙනවා. එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථානවල සිටි සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙකු ද ආසාදිතයින් අතර වනවා. අනෙක් ආසාදිතයින් දෙදෙනා […]


News Articles
Latest Videos
Most Popular Post