News Line| Off Air
Generic placeholder image

Apr
23

කොරෝනා අරමුදලට අමාත්‍ය මණ්ඩලයේ මසක වැටුප ලබා දීමට එකඟත්වය

Generic placeholder image

කොවිඩ් 19 අරමුදලට අමාත්‍ය මණ්ඩලයේ එක් මසක වැටුප පරිත්‍යාග කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය එකඟත්වය පළ කර තිබේ. අද(23) දිනයේ දී තමන් විසින් කළ මෙම යෝජනාවට අගමැතිවරයා විසින් සිය එකඟත්වය පළ කළ බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියි. අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ලංකා […]


Apr
23

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 334 දක්වා ඉහළට

Generic placeholder image

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 334 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ තවත් කොරෝනා ආසාධිතයින් 04 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.


Apr
23

කොරෝනා නිසා ළමා මනසට බලපා ඇති ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙන්න යුනිසෙෆ් අගමැතිව තෝරයි

Generic placeholder image

කොවිඞ්-19 හෙවත් නව කොරෝනා ව්‍යසනය නිසා ළමා මනසට බලපා ඇති ප‍්‍රශ්නවලට පිළිතුරු ලබා දීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් ආයතනය විසින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මේ යටතේ ළමා මනසට බලපා ඇති ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා ශී‍්‍ර ලංකාව වෙනුවෙන් තොරා ගෙන ඇත්තේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. ඔහු ළමයින්ට සමීප රාජ්‍ය නායකයෙකු බැවින් යුනිසෙෆ් ආයතනය […]


Apr
23

සංක්‍රමණික මගීන්ගේ රැඳී සිටීමේ කාලසීමාව දිගු කෙරේ

Generic placeholder image

කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන සංක්‍රමණික ගුවන් මගීන්ට, ගුවන්තොටුපොළ තුළ රැඳී සිටීමට ලබා දී තිබූ කාලය තව ත් පැය 06 කින් දීර්ඝ කර තිබේ. ඒ අනුව සංක්‍රමණික ගුවන් මගීන්ට කටුනායක ගුවන්තොටුපොළ තුළ රැඳී සිටීමට මෙතෙක් ලබා දී තිබූ පැය 06 ක කාලය, පැය 12 ක් දක්වා දීර්ඝ කෙරෙනු ඇති. සංක්‍රමණික ගුවන් මගීන් කිසියම් රටක සිට පැමිණ, […]


Apr
23

කොරෝනා ආසාදිතයින් 218 දෙනෙකු පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි

Generic placeholder image

අද(23) පෙරවරුව වනවිට මෙරට සිටින සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් ගණන 330 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ(22) රාත්‍රිය වන විට තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 20 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි. ඊයේ දිනයේ හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 20 දෙනා අතරින් 11 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්. ඊයේ දිනයේ හඳුනා ගත් 12 වැනි […]


Apr
23

අඛණ්ඩව 06 වන දිනටත් චීනයෙන් කොරෝනා මරණ වාර්තා නොවෙයි

Generic placeholder image

කොරෝනා වෛරසය හේතුවෙන් අඛණ්ඩව 06 වන දිනටත් මරණ වාර්තා නොවන බව එරට නිල දත්ත පෙන්වා දෙනවා. ඊයේ දිනයේ චීනයෙන් නව රෝගීන් 10 ක් වාර්තා වූ අතර එය පෙර දිනය හා සැසදීමේදී 30 ක අඩු වීමක් බව සදහන්. එමෙන්ම විදේශයන් සිට චීනයට පැමිණි චීන ජාතිකයින් 06 දෙනෙකුට ඊයේ දිනයේදී කොරෝනා ආසාධනය වී තිබුණා.


Apr
23

වෛරසය පාලනයට ගෙන ඇතී සීමාවන් ලිහිල් කිරීම තුළින් වෛරසය නැවත ව්‍යාප්ත විය හැකි බවට WHO අනතරු අඟවයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට මිය ගිය ගණන ලොව පුරා එක්ලක්ෂ අසූ පන් දහසකට ආසන්නයි. ලොව පුරා ආසාධිත ගණන විසි හය ලක්ෂ තිස් හය දහස ඉක්මවා තිබෙනවා. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය එහි ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම්, අනතුරු අගවමින් සදහන් කරන්නේ වෛරසය පාලනයට ගෙන ඇතී සීමාවන් ලිහිල් කිරීම තුළින් වෛරසය නැවත ව්‍යාප්ත විය හැකි […]


Apr
23

දුම්රියේ ගමන් කරන මගීන්ට විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක්

Generic placeholder image

ඉදිරියේ දී දුම්රියේ ගමන් කරන මගීන් වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව ඊට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළා.


Apr
23

කොරෝනා ආසාදිතයින්ගේ තවත් රෝග ලක්ෂණයක් අනාවරණය වෙයි

Generic placeholder image

රස සහ සුවඳ නොදැනීම කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින්ගේ රෝග ලක්ෂණයක් බවට තවත් නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. ඉතාලියේ පර්යේෂකයින් පිරිසක් විසින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 200ක පිරිසක් ආශ්‍රයෙන් සිදුකරන ලද පර්යේෂණයක දී මෙම තොරතුරු අනාවරණය වී ඇති බව විදෙස් වාර්තා පැවසුවා. ඒ අනුව එම පර්යේෂණයට යොදාගත් ආසාදිතයින්ගෙන් සියයට 67කටම රස හා සුවඳ නොදැනෙන බවට නිරීක්ෂණය වී […]


Apr
23

ඉන්දියාවේ සිටින සිසුන් 102 ක් අද දිවයිනට

Generic placeholder image

ලොව පුරා පැතිර යමින් පවතින කොවිඩ්-19 වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් කණ්ඩායමක් අද දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ඒ අනුව ඉන්දියාවේ පන්ජාබ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් එකසිය දෙදෙනෙකු අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිත බව කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේය. විදේශ රටවල සිරවී සිටින […]


Apr
23

කොරෝනා ආසාදිතයින් ගණන 330 ක් දක්වා ඉහළට

Generic placeholder image

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ හඳුනාගෙන තිබේ. කොවිඩ්-19 වෛරස ආසාදිත පුද්ගලයින් 330 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති අතර ඉන් පුද්ගලයින් 218 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි. අද(22) දිනය තුළ මේ වන විට කොරෝනා ආසාදිතයින් 20 දෙනෙක් වාර්තා ඇත. මින් 11 දෙනෙක්ම මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක් වෙමින් සිටින බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් […]


Apr
22

කොරෝනා ආසාධිතයින් 323 දක්වා ඉහළට

Generic placeholder image

කොරෝනා ආසාධිතයින් 323 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයෙකු හමුවීමත් සමගයි.


News Articles
Latest Videos
Most Popular Post