News Line| Off Air
Generic placeholder image

Jul
9

ෂාෆිගේ වර්ග සංහාරය ගැන නීතිවේදියකුගෙන් ජීනීවා වෙත පැමිණිල්ලක්

Generic placeholder image

කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි කල මවුවරුන්ට එරෙහි පෙනි සිටින නීතිවෙදියෙකු විසින් මෙම වර්ග සංහාරය පිලිබද සිද්ධිය සම්බන්ධයෙන් ජිනිවා මානව හිමිකම් කවුන්සලයට මේ සතියෙදි පැමිණිලි කිරිමට නියමිත බව වාර්තා වෙනවා. එ අනුව මෙම සිද්ධියට අදාළ රෝහල් බලධාරීන්ගේ වර්තාවේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් ඔහු ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර රැස්වීමකදි ජාත්‍යන්තර ප්‍රජාවට සහ විදේශ තානාපතිවරුන්ට සෑබැ […]


Jul
9

ඔක්තොම්බර් වන විට දේවාල 31 ක පෙරහැර මංගල්‍යයන් පවත්වා නිම කළ යුතුයි

Generic placeholder image

අගෝස්තු, සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස ඇතුලත රටේ ඓතිහාසික දේවාල 31හි පෙරහර මංගල්‍යයන් පවත්වා නිම කළ යුතු බවට එකගතාවයකට පැමිණ තිබෙන බව බස්නායක නිළමේවරුන්ගේ සංගමයේ සභාපති ගයාන් හීන්නෙක්ද මහතා පවසනවා. බස්නායක නිළමේවරයා මේ බව කියා සිටියේ බස්නායක නිළමේවරුන් අතර පැවති සාකච්ඡාවකට එක්වෙමින්. මේ අතර පෙරහර සඳහා අලි ඇතුන් සහභාගීකරවා ගැනීමේදී හිගයක් මතුව ඇති බවයි හීලෑ අලි […]


Jul
9

දිස්ත‍්‍රික්ක 10 ක ඩෙංගු රෝගය පැතිරීමේ අවධානමක්

Generic placeholder image

පවතින වර්ෂාවත් සමග කොළඹ, ගම්පහ, කලූතර, ගාල්ල, රත්නපුර සහ මහනුවර ඇතුලූ දිස්ත‍්‍රික්ක 10 ක ඩෙංගු රෝගය පැතිරීමේ අවධානමක් මතුව තිබෙනවා. ඩෙංගු රෝග මර්ධනය සඳහා ඊයේ දිනයේ සිට ලබන මස 31 දක්වා දිවයින පුරා ඩෙංගු මර්ධන වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කර ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ප‍්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ. වසරේ මේ […]


Jul
9

හෙරොයින් සමග තරුණියක් සහ තරුණයෙක් අත්අඩංගුවට

Generic placeholder image

කොම්පඤ්ඥවීදිය හා අගුලාන ප‍්‍රදේශ වල සිදුකළ මෙහෙයුම් වලදී හොරොයින් සමග සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ කොම්පඤ්ඥවීදිය ප‍්‍රදේශයේ පදිංචි 27 හැවරිදි තරුණියක් සහ හෙයියන්තුඩුව ප‍්‍රදේශයේ පදිංචි 25 හැවරිදි තරුණයෙක්. මේ වසරේ ගතවු කාල සීමාව තුළ අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් ප‍්‍රමාණය කිලෝ 1 029 ක් . ගතවු වසර 5 තුල විෂ මත්ද්‍රව්‍ය කිලෝ 24,818 […]


Jul
9

අභ්‍යවකාශයට යන්නට වරම් ලද පලමු කළු අප්‍රිකානුවා සිහිනය ජය ගන්නට පෙර මියයයි

Generic placeholder image

අභ්‍යවකාශයට යන ප්‍රථම කළු අප්‍රිකානුවා වීමේ අවස්ථාව ලැබ සිට දකුණු අප්‍රිකාවේ මැන්ඩෙලා මසෙකෝ යතුරුපැදි අනතුරකින් මියගොස් ඇති බව වාර්තා වෙනවා. මේ සදහා 2013 වසරෙදි මොහු ඇමෙරිකානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය පවත්වන ලද තරගයෙදි ලක්ෂ 10 ක් වු තරගකරුවන් සමග තරග කර ජයගත් අතර පසුව 2015 වසරෙදි ඔහු ඇමෙරිකාවේ පුහුණුව ලබමින් අභ්‍යවකාශයට යෑමට සුදානමින් පසුවුණා. මිය යන විට […]


Jul
9

ෆේස්බුක් බොරු අල්ලන්න වෙනම වෙබ් අඩවියක්

Generic placeholder image

ෆේස්බුක් සහ වට්සැප් භාවිත කරමින් වැරදි ප‍්‍රචාර සිදු කරන්නන් පිලිබදව සොයාබැලීමට Stormchaser වැනි පරිගණක වැඩසටහන් භාවිතා කරන බවට Bloomberg වෙබ් අඩවිය විසින් ප‍්‍රකාශයට පත්කොට තිබෙනවා. ෆේස්බුක් සමාගම පිලිබදව වැරදි ප‍්‍රචාර ගෙනයන්නන් සම්බන්ධයෙන් සොයාබැලීමට Stormchaser පරිගණක වැඩසටහනට අමතරව තවත් වැඩසටහන් රාශියක් ඔවුන් සොයා ගෙන තිබෙනවා. ව්‍යාජ පුවත් ෆෙස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය තුල හුවමාරු කරගැනීමෙන් වලකින […]


Jul
9

වොෂින්ටනය ට ගං වතුර

Generic placeholder image

ඇමරිකාවේ වොෂිංටනයට ගංවතුරින් බලපෑම් එල්ලවී තිබෙනවා. බීබීසී ලෝක පුවත් සේවය වාර්තා කළේ ගං වතුරින් ධවල මන්දිරයද ජලයෙන් යටවී ඇති බවයි. මේ අතර ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ අධිවේගී මාර්ගයක ගමන් ගත් බස් රථයක් අනතුරට ලක් වීමෙන් 29 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.


Jul
9

වසරේ ඉකුත් මාස 05 ට රිය අනතුරුවලින් 1164ගේ ජිවිත අහිමි වෙයි

Generic placeholder image

වසරේ මුල් මාස 05 තුළ සිදු වු රිය අනතුරුවලින් පුදලයින් 1164 දෙනෙකු මියගොස් ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසනවා. එම කාලය තුල රිය අනතුරු 1093 ක් සිදුව තිබෙන අතර වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇත්තේ යතුරුපැදි අනතුරුවලට ලක්වීමෙනි. එමගින් මරණ 391 සිදුව තිබේ. මෙම රිය අනතුරුවලින් වැඩි සංඛ්‍යාවකට හේතු වී […]


Jul
9

පූජිත් සහ හේමසිරි ඇප මත මුදාහරී

Generic placeholder image

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා අනිවාර්ය නිවාඩු යවා සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇප මත මුදාහැර තිබෙනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් සැකකරුවන් ඇප මත මුදාහැරියේ රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප මතයි. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටි පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන් පසුගිය 2 වන […]


Jul
9

කොළඹට අද සැප බෝට්ටු

Generic placeholder image

කොළඹ වාහන තදබදයට විසදුමක් ලෙස කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශ ඉලක්ක කරගෙන බෝට්ටු සේවාවක් ආරම්භ කිරිමට ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථාව කටයුතු යොදවා තිබෙන බව වාර්තා වෙනවා.මෙහි ආරම්භක බෝට්ටු සේවාව අද කොළඹ කොටුවේ සිට යුනියන් පෙදෙස දක්වා පැමිණිමට නියමිත අතර වායුසමීකරණය කරන ලද මෙම බෝට්ටුවෙන් විනාඩි 15 කට කාලයක් තුල කොළඹ කොටුවේ සිට යුනියන් පෙදෙස දක්වා […]


Jul
9

දිස්ති‍්‍රක්ක 17 කට නියං සහිත කාළගුණයක්

Generic placeholder image

නිරිතදිග මෝසම් වැසි ප‍්‍රමාණවත් ලෙස නොලැබීම හේතුවෙන් මේ වන විට දිවයිනේ දිස්ත‍්‍රික්ක 17 ක් පමණ නියං සහිත කාලගුණ තත්වයකට මුහුණ දී සිටිනවා. ගෝලීය උණුසුම ඉහළ යාම , පැසිපික් සාගර කලාපයේ එල්නිනෝ තත්ත්වයක් හට ගැනීම මෙන්ම ඉන්දියාණු සාගර කළාපයේ උණුසුම ඉහළ යාම මෙලෙස නිරිත දිග මෝසම් තත්ත්වය දුර්වල වීමට හේතුවී තිබේ. මෙම නියං සහිත කාළගුණයෙන් විශාල […]


Jul
9

බාල පෙට්රල් කතාව බොරුවක් – අනෝමා ගමගේ කියයි

Generic placeholder image

රටපුරා බාල පෙට්රල් බෙදාහැර ඇතැයි පැතිරයන කටකතාව ප‍්‍රතික්ෂේප කරන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය පවසනවා. පුද්ගලික ඉන්ධන අලෙවිසැල් දෙක තුනකින් පමණක් මෙවැනි සිදුවීමක් වාර්තා වූ බවයි නියෝජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ. එම අලෙවිසැල් මොනවාද යන්න සොයාබලා වාර්තාවක්ලබාගැනීමට බලාපොරොත්තු වන බවත්, රටපුරා බාල පෙට්රල් බෙදාහැර ඇතැයි පැවසෙන කතාව […]


News Articles
Latest Videos
Most Popular Post