ජපානයේ නව රැකියා අවස්ථා සම්බන්ධයෙන් ඒ ඒ විෂයට අදාළව සුදුසුකම් හා පටිපාටිය ඉදිරියේ දි දැනුම් දෙන තුරු කිසිදු තැරැව්කාරයෙකුට හෝ ආයතන වලට හසුනොවී කටයුතු කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් අවශ්‍ය සුදුසුකම් හා භාෂා ප්‍රවීණතාවයන් පිලිබද මේ වන විට ජපන් රජය සමග සාකච්ජා පවත්වමින් සිටින බවත් කිසිදු පෞද්ගලික ආයතනයකට හෝ පුද්ගලයෙකුට මේ […]
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන 06 වන වටයේ සාකච්ඡාව අද (26) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ. දෙපක්ෂය අතර පසුගිය 17 වනදා පැවැත්විමට නියමිතව තිබූ සාකච්ඡාවයි අද දිනයට කල් තබා තිබෙන්නේ.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන ඉදිරි තරග සඳහා හොඳ සුදානමකින් යුක්ත බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් මේ වන විට මෙම තරග පවත්වන තනතීරු සඳහා හැඩ ගැසී ඇති බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවාගේ සිට 6 වෙනි පිතිකරුවා දක්වා ලකුණු අතරට පැමිණ තිබෙන […]
ගතවූ මාස 06 ක කාලය තුළ අයි.එස් සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් 155 දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ පාර්ලිමේන්තුවේදීයි. ඉරාකය හා සිරියාව තුළ තව දුරටත් අයි .එස් සංවිධානය සමග පුහුණු වීම් කටයුතු සිදු කරන ඉන්දීය ජාතිකයින් සිටින බවට අනාවරණය […]
මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය පිළිබඳ නිර්දේශ ඇතුළත් වාර්තාව ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බව වාර්තා වනවා. ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරයෙකු කියා සිටියේ එය ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොවූ බවයි. වාර්තාව ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ මහතා කියා සිටියා. එම විශ්ව විද්‍යාලය පිළිබඳ වාර්තාව අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන ආංශික අධීක්ෂණ […]
මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා තමන් මේ වන විටත් අත්සන් තබා ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා. අද (26) උදෑසන මාධ්‍ය ප්‍රධානීන් හමුවෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටි අතර එහිදී 04 දෙනෙකු සඳහා මරණ දඩුවම ලබා දීම සඳහා තමන් අත්සන් කර ඇති බවද සඳහන් කළා.
මහජන ආරක්ෂාව සඳහා පනවා ඇති විධිවිධානවලට බාධාවක් නොවෙන ඇඳුමක් ඇඳිය හැකි බවට විධිවිධාන ඇතුළත් කරමින් චක්‍රලේඛන උපදෙස් නිකුත් කිරීම සඳහා වු යෝජනාවට කැබිනට් අනුමැති හිමිව තිබෙනවා. රාජ්‍ය පරිපාලන විෂය පැවරී ඇති අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ආයතන සංග්‍රහය මඟින් පැවරී ඇති බලතල අනුව රාජ්‍ය නිලධාරීන්ගේ ඇඳුම පිළිබඳ චක්‍රලේඛනයක් පසුගිය මැයි මස 29 වන දින නිකුත් කරනු ලැබුවා. […]
ශ්‍රී ලංකා දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමේ මූලික පියවර ගනිමින් සිටින බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසනවා. ශ්‍රී ලංකා දුම්රිය සේවාවෙන් විශ්‍රාම ගත් දුම්රිය එංජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති, සංඥා පරීක්ෂක, මාර්ග පරීක්ෂකවරුන් යළි සේවයට එක් කර ගැනීමේ වැඩසටහන 2019 ජූනි මස 28 වැනිදා එනම් සිකුරාදා උදෑසන 09.00ට නාරාහේන්පිට ශාලිකා ශාලාවේදී […]
පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද දිනයේ කැදවීමට නියමිත බව එම කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසනවා. විශේෂ කාරක සභාව අද (26) පස්වරුවේ යළි රැස් වෙන අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ කර්මාන්ත සංවර්ධන […]
හුංගම කළමැටිය ධීවර වරාය භූමියේ ගාල් කර තිබූ එක්දින ධීවර යාත්‍රා 27ක් ගිනිගෙන විනාශ වී ඇති බව හුංගම පොලීසිය පවසනවා. ඊයේ(25) රාත්‍රී 10.00ත් 11.30ත් අතර කාලයේදී මෙම යාත්‍රා ගිනි ඇතැයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළා. එයින් ධීවර යාත්‍රා 22ක් සම්පූර්ණයෙන් ද තවත් 5ක් අඩක් ද දැල් උපකරණ සමඟ ගිනිගෙන විනාශ වී ඇති බව වාර්තා වනවා. මේ […]
ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (25) පැවති සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර තරගයෙන් ඕස්ටේ‍්‍රලියාව ජය වාර්තා කළා. ඒ, සත්කාරක එංගලන්ත කණ්ඩායම ලකුණු 64 කින් පරාජයට පත් කරමින්. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ටේ‍්‍රලියානු පිළ පන්දුවාර 50 තුළ කඩුළු 07 ක් දැවී ලකුණු 285 ක් රැස් කිරීමට සමත් වුණා. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ එංගන්ත කණ්ඩායමට […]
කොළඹ දිස්ත්‍රික් නැගෙනහිර නගර ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ ජලනල පද්ධතිය වැඩිදියුණු කිරීම හේතුවෙන් අද පෙරවරු 09.00 සිට හෙට (27) පෙරවරු 09.00 දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලට අදාල කාලය තුළ […]