News Line| Off Air
Generic placeholder image

May
2

මරාගෙන මැරෙනු සහරාන්ගේ බිරිදව බැලීමට අම්පාර රෝහලට ගිය එජාප මන්ත්‍රී

Generic placeholder image

පාස්කු ඉරිදා එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ මහ මොලකරු වන සහරාන් හෂීම්ගේ බිරිඳ සහ දරුවා මේ වන විට අම්පාර රෝහළේ ප්‍රථිකාර ලබමින් පොලිස් ආරක්ෂාව යටතේ සිටියි. එම ත්‍රස්තවාදියාගේ බිරිදගේ සුවදුක් විමසීමට දිගාමඩුලු දිස්ත්‍රීක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මොහොමඩ් මන්සූර් අම්පාර රෝහලට ගොස් ඇත. රෝහලට ගිය එජාප මන්ත්‍රීවරයා සහරාන් හෂීන් නමැති ත්‍රස්තවාදියාගේ බිරිද සහ […]


May
2

YOUTUBE යන ඔබ මේ වීඩියෝවත් බැලුවද?

Generic placeholder image

මේ දිනවල ලෝකයේ youtube පරිහරනය කරන්නන් වැඩි දෙනෙක්ගේ කතා බහට ලක් වූ music වීඩියෝවක් තමයි The Earth Song කියන්නේ. ඒකට හේතුව මේ ගීතය ජස්ටින් බීබර්, ලියනාඩෝ ඩි කැප්‍රියො, එඩ් ෂීරන්, වැනි ලෝකයම දන්න තරු මේ ගීතය ගායනා කරන්න එක් වී තිබීම. ලෝකයට ආදරය කරන්න! මේ ගීතයේ පණිවිඩයයි. එම ගීතය පහලින්,


May
2

ලංකාව මෙන් ඉන්දියාවේත් බුර්කාව තහනම් කිරීමට යෝජනා

Generic placeholder image

බුර්කාව පැළඳීම තහනම් කිරීමට ශ්‍රී ලංකාව ගත් පියවර ඉන්දීය රජය ද අනුගමනය කළ යුතු බව ඉන්දීය ශිව්සේනා සංවිධානය එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ. පසුගිය පාස්කු ඉරිදා ශ්‍රී ලංකාව තුළ සිදුවූ ප්‍රහාරයෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අනන්‍යතාවය තහවුරු කරගත නොහැකි මුහුණු ආවරණය තහනම් කිරීමට ගත් පියවර ඉතා ප්‍රශංසනීය බවයි එම පක්ෂය පවසා තිබුණේ. […]


May
2

පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කරයි

Generic placeholder image

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම මාසික වැටුප ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.ඒ අනුව මේ වනවිට රුපියල් 10,000ක්ව පවතින අවම මාසික මූලික වැටුප රුපියල් 12,500ක් දක්වා ඉහළ නංවනු ඇති. මේ වනවිට රුපියල් 400ක්ව පවතින පෞද්ගලික අංශයේ දෛනික මූලික වැටුප රුපියල් 500ක් දක්වා ඉහළ නැංවීමටයි කැබිනට් අනුමැතිය හිමිව තිබෙන්නේ.


May
2

මදූෂ්ව පිටුවහල් කරයිද ? නැද්ද ? තීරණය අද

Generic placeholder image

තමන්ව ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලා මාකඳුරේ මධූෂ් ඩුබායි බලධාරීන්ගෙන් කළ අභියාචනය පිළිබඳ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.එම අභියාචනය පළමු වරට කැඳවණු ලබුවේ පසුගිය මස 18 වනදායි. එහි තීන්දුව ලබා දීම එරට අධීකරණය විසින් අද දක්වා කල් දැමුණා ඩුබායි අත්අඩංගුවේ පසු වූ අවසන් පිරිස ලෙස ගායක අමල් පෙරේරා ඇතුලූ 06 දෙනෙකු පසුගිය මස […]


May
2

ජනතාවගේ නිවේදකයා වූ අරවින්දට ජාත්‍යන්තරයෙනුත් සම්මානයක්

Generic placeholder image

Asian Customer Engagement Forum (ACFC) වෙතින් 8 වෙනි වරටත් සංවිධානය කළ Global Customer Engagement Awards සම්මාන උළෙල පසුගිය 25 වෙනිදා පැවැත්වුණේ මුම්බායි නුවර Westin හෝටලයේදීයි. අති උත්කර්ශවත්ව බොලිවුඩ් තරු පිරිවරා ගනිමින් පැවති මෙම සම්මාන උළෙලේදී තනි පුද්ගල (Individual)  සම්මාන කාණ්ඩයෙන් Most Admired RJ With International Fame ලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබුවේ ඔබ කවුරුත් දන්න රටම […]


May
1

ලෝක කම්කරු දිනය අදයි

Generic placeholder image

ලෝක කම්කරු දිනය අදට (01) යෙදී තිබෙනවා. පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප‍්‍රහාර මාලාව හේතුවෙන් මෙවර දේශපාලන පක්‍ෂවල මැයි දින පෙළපාලි සහ රැළි පැවැත්වෙන්නේ නැහැ. ඒ වෙනුවට මැයි දින සැමරුම වෙනුවෙන් කුඩා රැස්වීම් කිහිපයක් පමණක් පැවැත්වීමටයි දේශපාලන පක්‍ෂ තීරණය කර තිබෙන්නේ. කම්කරු දිනයේ ඉතිහාසය මේ ආකාරයෙනි…. ලෝක ඉතිහාසයේ තවත් අමරණීය දිනයක සටහන් තබමින් වර්ෂ 1886 […]


Apr
30

NTJ ඉහළ නිලධාරීන් අත්අඩංගුවට

Generic placeholder image

කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් නව කාත්තන්කුඩ් ප්‍රදේශයේ අද උදෑසන පටන් කළ සෝදිසි මෙහෙයුමකදී තහනම් කළ ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ භාරකරු මව්ලවි තව්ෆික් , භාණ්ඩාගාරික ෆය්සර් , සහ්රාන් හාසිමිගේ මාධ්‍ය භාරකරු ෆයිරුස් යන අය මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සෝදිසි මෙහෙයුම් සඳහා යුද හමුදාව, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එකාබද්ධව කර තිබේ.ඒ සඳහා සෙබළුන් 660 […]


Apr
30

බදූර්දීන් SBගෙන් බිලියනයක වන්දියක් ඉල්ලයි

Generic placeholder image

එස්.බී. දිසානායක මහතා රිෂාඩ් බද්යුදීන් මහතාගේ නැගණියගේ ස්වාමියාට චෝදනා එල්ල කළ අතරම ෂැංග්‍රීලා මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වූ ඊබ්‍රහිම් ඉන්සාෆ් බද්යුදීන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ලෙස කටයුතු කළ බවත් සඳහන් කළ දේට තම කීර්ති නාමයට හානි කරමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගෙන් රුපියල් බිලියනයක වන්දි ඉල්ලා එන්තරවාසියක් යොමු කිරිමට අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා කටයුතු කර තිබේ.


Apr
30

ලෝක කුසලානය ලංකාවට දිනන්න පුළුවන් – චමින්ද වාස් කියයි

Generic placeholder image

කැපී පෙනෙන දක්ෂතා සහිත යොවුන් ක්‍රීඩකයින් රැසක් සිටින නිසා ශ්‍රී ලංකා පිළට මෙවර එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කිරීමේ අවස්ථාවක් පවතින බව 1996 ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ සාමාජික, ප්‍රවීන වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලන නිළ වෙබ් අඩවිය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් කියා තිබුණා. ඒ සඳහා සියළු ක්‍රීඩකයන් එකමුතුව, කණ්ඩායම් […]


Apr
30

සයින්දමරුදු ප්‍රහාරයට පුද්ගලයින් හා බෝම්බ ප්‍රවාහනය කල බවට සැක කෙරෙන වෑන් රථයකුත් සොයා ගැනේ

Generic placeholder image

සයින්දමරුදු ප්‍රහාරයට පුද්ගලයින් හා බෝම්බ ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන වෑන් රථයක් ඉහළ පුලියන්කුලම ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන ඇති බවට වාර්තා වෙනවා. අදාළ වෑන් රථයේ අංකය 250-5680 ලෙසයි වාර්තා වෙන්නේ.


Apr
30

අගමැතිගේ වෙඩි නොවදින රථය කාදිනල්තුමා ප්‍රතික්ෂේප කරයි

Generic placeholder image

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ලබාදුන් වෙඩි නොවදින මෝටර් රථය කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප‍්‍රතික්‍ෂේප කර කියා තිබෙන්නේ තමන්ට මෙම අවස්ථාවේ වැදගත් වන්නේ රටේ ජනතාවගේ ආරක්‍ෂාව බවයි. රටේ පවතින තත්ත්වය පිළිබද තමන් සෑහීමකට පත් නොවන බවයි උන්වහන්සේ අද යළි අවධාරණය කළේ.


News Articles
Latest Videos
Most Popular Post