යාපනය ප්‍රදේශයේ සිදුවු අපරාධ ක්‍රියා වලට සම්භන්ධ පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. උතුරු පලාත භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ ඊයේ දිනයේ දී පමණක් පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. ඔවුන් සමග තියුණු ආයුධ හා යතුරු පැදි කිහිපයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය කාල සීමාවේ යාපනයේ ප්‍රදේශ කිහිපයකින් පහර දීම් තර්ජනය කිරීම් වැනි සිදුවීම් වාර්තා […]
ලබන 12 වනදා දීප ව්‍යාප්ත වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමට සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේළනය තීරණය කර තිබෙනවා. එහි ප්‍රධාන ලේකම් අංජන පි‍්‍රයංජිත් මහතා සියත ප්රවෘත්ති වෙත කියා සිටියේ පෞද්ගලික බස් රථ වෘත්තීය සමිති කොළඹ අද පැවත්වූ සාකච්ඡුාවකදී එම තීන්දුව ගත් බවයි. ඒ අනුව මාර්ග බලපත්‍ර ටෙන්ඩර් කිරීම මාසිකව සිදු වන ඉන්ධන මිල ඉහලයාම ඇතුලූ කරුණු […]
කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික කොමසාරිස් වී කේ අනුර මහතා යලි එම ධූරයේ දිවුරුම් දී තිබෙනවා. ඒ පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේදීයි. සියත ප්රවෘත්තී කල විමසීමකදී ඔහු කියා සිටියේ තමන් යලි එම ධූරයේ අද වැඩ භාර ගත් බවයි. මීතොටමුල්ල කසල කන්ද සම්බන්ධ චෝදනාවක් මත කේ ඒ අනුර මහතා කොළඹ නාගරික කොමසාරිස් ධූරයෙන් ඉවත් කෙරුණේ පසුගිය මාර්තු […]
බුලත්සිංහල, නාරගල ප්‍රදේශයේ පසුගියදා සිදුවූ මුදල් කොල්ලය සම්බන්ධයෙන් පුද්ගලයන් පසු දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කලේ අදාල මුදල් කොල්ලය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කල අඛණ්ඩ මෙහෙයුමේදී ඔවුන්ව අත්අඩංගුවට ගත් බවයි. ATM යන්ත්‍රවල තැන්පත් කිරිම සඳහා පෞද්ගලික සමාගමක් වෑන් රථයකින් රැුගෙන යමින් තිබු රුපියල් කෝටියකට අධික මුදලක් සැකකරුවන් පිරිසක් විසින් කොල්ලකා තබුණේ පසුගිය 29 වනදායි. ජිප් රථයෙන් […]
වාද්දුව ප්‍රදේශයේ පුද්ගලයන් සිවුදෙනෙකු රෝහල් ගත වීම සිදුවූ වෙරළ සාදය සදහා සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමිින් විශාල ලෙස පූර්ව ප්‍රචාරයක් සිදු කර ඇති බව මූලික පරීකෂණ වලදී අනාවරණය වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කලේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් අඛණ්ඩ පරීක්ෂණ සිදු වන බවයි. වාද්දුව ප්‍රදේශයේ හෝටලයක පැවති සාදයක් අතරතුර පුද්ගලයින් සිව් […]
අනුරාධපුර මහ නගර සභාවේ සිදුව ඇති බවට පැවසෙන මුදල් වංචාව සම්භන්ධයෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ එම නගර සභාවේ ප්‍රධාන ලිපිකරුවන් සිව් දෙනෙකු හා ආදායම් පාලකවරයායි. රුපියල් තුන් කෝටි 87 ලක්ෂ 94 000 ක මුදලක් වංචා කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කල […]
නිලාවැලි මුහුදු තීරයේ දියේ ගසා ගෙන යමින් සිටි පුද්ගලයින සිව් දෙනෙකු බේරා ගෙන තිබෙනවා. ඒ පොලිස් ජීවිතාරක්ෂක නිළධාරීන් විසින්. විනෝද චාරිකාවක් සදහා පැමිණි පිරිසෙන් දෙනෙකු මෙම අනතුරට මුහුණ දී තිබුණා. මේ අතර තිස්සමහාරාම, කිරින්ද මුහුදු තිරයේ දී දියේ ගිලි අතුරුදන්වූ තරුණයින් දෙදෙනාගේ සිරුරු සොයාගෙන තිබෙනවා. කෝස්ගාඞ් නාවික හමුදා කඳවුර පිටුපස මුහුදු තීරයේ තිබී මළ සිරුරු […]
ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් හා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. පළාත් සභා ජන්ද විමසීම පිළිබදව එහිදී සාකච්ජා කිරීමට නියමිතයි. සාකච්ඡාව සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහභාගී වනු ඇතී. පළාත් සභා ජන්ද විමසීම පැවැත්වෙන ක්‍රමවේදය පිළිබදව ලබන 09 වනදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේ දී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. පසුගිය 02 වනදා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති […]
මත් පෙති 21 ක් සමඟ සැකකරුවෙකු කිරිබත්ගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිිරිබත්ගොඩ පොලීසියට ලද තොරතුරකට අනුව වැටලීම සිදු කර තිබුනේ ඊයේ දිනයේ දීයි. සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 01 යි මිලි ග්‍රෑම් 370 ක් හා හෂීස් ග්‍රෑම් 62 යි මිලි ග්‍රෑම් 910 ක් සොයා ගෙන තිබෙනවා. මේ සමඟ අත්අඩංගුවට පත් වුනේ 31 හැවිරිදි හුණුපිටිය […]
ස්විට්සර්ලන්තයේ කුඩා ගුවන්යානා 2ක් ඇල්ප්ස් කදුකරයේ ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයන් 23 දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කලේ එම ගුවන් යානා මුහුදු මට්ටමේ සිට අඩි 8 000ක පමණ ඉහලින් පිහිටි කදුකරයේ ගැටී ඒ ආශ්රිත වනාන්තරයකට කඩා වැටී ඇති බවයි. පැයක කාලයක් ඇතුලතදී ගුවන් යානා 2 ක අවස්ථා 2 කදී එලෙස අනතුරට ලක්ව ඇති […]
මිනුවන්ගොඩ යටියන හන්දිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අද පෙරවරු 11:10 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි මිනුවන්ගොඩ පොලිසිය සදහන් කළේ. වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදි පුද්ගලයෙක්. මෙය සංවිධානාත්මක අපරාධ කල්ලියක කි්රයාවක් ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධියට […]
වහාම කි‍්‍රයාත්මක වන පරිදි පොලිස් නිලධාරින් 20 දෙනෙකුගේ ස්ථාන මාරුවීම් සිදු කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යයාලය සදහන් කළේ පොලිස්පතිවරයාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරුවීම් සිදු කර ඇති බවයි. නියෝජ්‍ය පොලිස්පති ධුර 6ක්, පොලිස් අධිකාරී ධුර 3ක්, සහකාර පොලිස් අධිකාරී ධුර 2ක්, ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුර 3ක් සහ පොලිස් […]