News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
5

තුන්වන තරඟයේ කාසියේ වාසිය ශී‍්‍ර ලංකාවට.

Generic placeholder image

ශී‍්‍ර ලංකාව සහ සංචාරක දකුණු අපි‍්‍රකාව අතර තුන්වන එක්දින තරඟය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා නායක ඇන්ජෙලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව දකුණු අපි‍්‍රකාවට ලබාදුන්නා. අද තරඟය සදහා ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වෙනස්කම් 02 ක් සිදුව තිබෙනවා. ෂෙහාන් ජයසූරිය වෙනුවට සංචිතයට කැදවා ඇත්තේ ධනංජය ද සිල්වායි. කසුන් රාජිත වෙනුවට ලහිරු […]


Aug
5

මොණරාගල රිය අනතුරකින් තුන්දෙනෙකු මරුට.

Generic placeholder image

මොණරාගල ප‍්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තුන්දෙනෙකු මියගොස් තවත් එක් කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා. ඊයේ රාතී‍්‍ර 10:45 ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ ලොරි රථයක් තී‍්‍රරෝද රථයක ගැටීමෙන්. අනතුරින් ත‍්‍රීරෝද රථයේ රියදුරු ඇතුලූ පිටුපස ගමන් ගත් තුන්දෙනෙකු බරපතල තුවාල ලබා මොණරාගල රෝහලට ඇතුළත් කිරීමේදී තුන්දෙනෙකු මියගොස් තිබෙනවා. සිද්ධියෙන් මියගොස් ඇත්තේ නුගලන්ද විල ඔය ප‍්‍රදේශයේ පදිංචිකරුවන් […]


Aug
5

සාදයක් අතරතුර හදිසියේ රෝගාතුර වූ පුද්ගලයින් පිරිසක් පානදුර රෝහලට.

Generic placeholder image

සාදයක් අතරතුර හදිසියේ රෝගාතුර වූ පුද්ගලයින් දෙදෙනෙකු පානදුර දකුණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. වාද්දුව ප‍්‍රදේශයේ හෝටලයක පැවති සාදයක් අතරතුර මෙය සිදුව ඇත්තේ ඊයේ රාති‍්‍රයේදීයි. පොලිසිය පැවසුවේ සාදය අතරතුර හදිසියේ රෝගී වී රෝහල්ගත කළ පුද්ගලයින් සිව්දෙනෙකු අතරින් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි. මියගොස් ඇත්තේ 20 හැවිරිදි සහ 38 හැවිරිදි පුද්ගලයින් දෙදෙනක්. තවත් දෙදෙනෙකු අසාධ්‍ය […]


Aug
1

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්වරිය අගමැති හමුවෙයි.

Generic placeholder image

දිවයිනට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැටි‍්‍රෂියා ස්කොට්ලන්ඞ් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමු වුණා. ඒ අරලියගහ මන්දිරයේ දීයි. පොදුරාජ්‍ය මණ්ඩලයීය නිල ප‍්‍රඥප්තිය ක‍්‍රියාත්මක කිරීම ඇතුලූ කරුණු කිහිපයක් සම්භන්ධයෙන් මෙහිදී සාකච්ඡුා කර තිබෙනවා. සංචාරය අතරතුරදී පැටි‍්‍රෂියා ස්කොට්ලන්ඞ් රජයේ ඉහළ පෙලේ මැති ඇමතිවරුන් සමඟ ද සාකච්ඡුා පැවැත්වීමට නියමිතයි. දින 05 ක නිල සංචාරයක් සදහා පොදු රාජ්‍ය […]


Aug
1

ඇෆ්ගනිස්ථානයට එල්ල වු ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් 15 දෙනෙකු මරුට.

Generic placeholder image

ඇෆ්ගනිස්ථානයේ ජලාලාබද් නගරයේ පිහිටි රජයේ ගොඩනැගිල්ලකට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එහිදී ආරක්ෂක අංශ හා ත‍්‍රස්තවාදීන් අතර වෙඩි හුවමාරුවක්ද සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. ඉන් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබෙනවා. ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් භාර ගෙන නැහැ තලෙයිබාන් සංවිධනය ද එහි වගකීම භාර ගැනීම ප‍්‍රතික්ශේප කර […]


Aug
1

හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට.

Generic placeholder image

හෙරොයින් ග‍්‍රෑම් 10 යි මිලිග‍්‍රෑම් 500 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කෙසෙල්වත්ත පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. සැකකරු අලූත්කඬේ මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරිපිට සැකකටයුතු ලෙස හැසිරීම හේතුවෙන් ඔහුව පරීක්ෂා කිරීමේදී මෙම හෙරොයින් තොගය හමුවූ බවයි පොලිසිය සදහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි පෑලියගොඩ ප‍්‍රදේශයේ පුද්ගලයෙක්. සැකකරු මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. […]


Aug
1

රතු වර්ණය යුතු ප‍්‍රමිතියෙන් තොර පරිප්පු විශේෂයක් වෙළෙඳපොළේ.

Generic placeholder image

රතු වර්ණය යුතු ප‍්‍රමිතියෙන් තොර පරිප්පු විශේෂයක් මෙරට වෙළෙඳපොළේ අලෙවි කෙරෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුගේ සංගමය පවසනවා. එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සඳහන් කළේ, පසුගිය මාස කිහිපයේ වෙළෙඳපොළේ කළ වැටලීම්වලින් මේ පිළිබඳව අනාවරණය වූ බවයි. පරිප්පු පිසීමේදී පැහැය වෙනස් වන්නේ නම් වහාම ප‍්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පැමිණිලි කරන ලෙසයි මහේන්ද්‍ර බාලසූරිය […]


Aug
1

“පිබිදෙමු පොළොන්නරුව” ව්‍යාපෘති 180 ක් ජනතා අයිතියට.

Generic placeholder image

පොළොන්නරුව දිස්ති‍‍්‍රක්කයේ කි‍්‍රයාත්මක වන ”පිබිදෙමු පොළොන්නරුව” ව්‍යාපෘතිය යටතේ වැඩ අවසන් කර ඇති තවත් සංවර්ධන ව්‍යාපෘති 180 ක් ජනගත කිරීම අද ආරම්භ වුණා. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අමාත්‍යවරුන් සහ විද්වතුන් රැුසකගේ සහභාගිත්වයෙන් මෙම ජනගත කිරීම අද හෙට සහ අනිද්දා දිනවල සිදු කිරීමට නියමිතයි. 2015 වසරේදී ආරම්භ කරන ලද ”පිබිදෙමු පොළොන්නරුව” ව්‍යාපෘතිය යටතේ […]


Aug
1

හෙරොයින් ජාවාරම්කරුවන් පිරිසකට වැල්ලවත්තේදී පොලිසියෙන් වෙඩි.

Generic placeholder image

වැල්ලවත්ත ප‍්‍රදේශයේ දී හෙරොයින් ජාවාරමේ යෙදුන පිරිසකට පොලීසිය විසින් වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඊයේ රාත‍්‍රී 11.40 ට පමණ මෙය සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ. වැල්ලවත්ත ප‍්‍රදේශයේදී මෝටර් රථයකින් හෙරොයින් ජාවාරම් කරන බවට ලද තොරතුරක් මත වැල්ලවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ජිප් රථයකින් හා ත‍්‍රීරෝද රථයකින් අදාළ ස්ථානයට ගොස් තිබෙනවා. එම අවස්ථාවේදී […]


Aug
1

ගුවන් සේවා වල වංචා සොයන ජනපති කොමිසමේ කාලය දීර්ඝ කෙරේ.

Generic placeholder image

ශ‍්‍රි ලංකන් ගුවන් සමාගම, ශ‍්‍රි ලංකන් කේටරින් සමාගම සහ මිහින් ලංකා යන ආයතනවල අක‍්‍රමිකතා විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ කාලය තවත් මාස 5 කින් දීර්ඝ කර තිබෙනවා. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් ඊට අදාළ ගැසට් පත‍්‍රය නිකුත් කරමින් සදහන් කළේ ලබන දෙසැම්බර් මස 31 වනදා දක්වා එම කොමිසමේ කාලය දීර්ඝ කළ බවයි. කොමිසමේ නිල […]


Jul
31

ජාලියට යළි විවෘත වරෙන්තුවක්.

Generic placeholder image

ඇමෙරිකාවේ හිටපු ශී‍්‍ර ලංකා තානාපති ජාලිය වික‍්‍රමසූරිය අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය අද යළි විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඒ නඩුව අද කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ විභාග කළ අවස්ථාවේදීයි. එමෙන්ම ජාලිය වික‍්‍රමසූරියට ඇප ලබාදුන් ඔහුගේ බිරිද සහ ඥාති සහෝදරියකට ද නැවත වරෙන්තු නිකුත් කිරීමට මහේස්ත‍්‍රාත්වරිය පියවර ගත්තා. නඩුව ලබන මස […]


Jul
31

නීති විරෝධීව වැලි ප‍්‍රවාහනය කල දෙදෙනෙකු අත්අඩංගුවට.

Generic placeholder image

නීති විරෝධීව වැලි ප‍්‍රවාහනය කරමින් තිබූ ට‍්‍රැක්ටර් රථ දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනකු වැල්ලවාය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වැල්ලවාය පොලීසිය විසින් සිදුකළ හදිසි වැටලීමකදී පොලීසිය සදහන් කලේ ඔවුන් වැල්ලවාය යාලබෝව ප‍්‍රදේශයේ දී සහ වැල්ලවාය කීරියගොල්ල යන ප‍්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව යි. සැකකරුවන් එම ප‍්‍රදේශයන්වල පදිංචිකරුවන් වන අතර ඔවුන් දීර්ඝකාලයක සිට මෙම වැලි ජාවාරමේ නිරත වී […]


News Articles
Latest Videos
Most Popular Post