ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට හෝ මාධ්‍ය ආයතන වලට කිසිදු බලපෑමක් සිදු නොකරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එම පුවත්පත මගින් දැනුම් දී තිබෙනවා. විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවසන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිය වාර්තාකරණය පිලිබදව ගැටලූවක් පවතින්නේ නම් වහාම නිව්යෝක් ටයිම්ස් හි ජේ්‍යෂ්ඨ කතුවරයන් […]
අපරාධ ගණනාවක් සිදු කොට සැඟව සිටි අපරාධකරුවෙකු විදෙස්ගතව සිට යළි මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් යොදාගනිමින් ඔහු මෙරටට පැමිණි පසු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුවයි. සැකකරු 2003 වසරේදී ගල්කිරියාගම බළලූවැව ජයමාවත හංදියේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු වෑන් රථයක හප්පා ඝාතනය කිරිමට තැත් කර […]
මැලේසියානු හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මැලේසියානු සංවර්ධන අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක් අතුරුදන්වීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළවයි. සිය නිවසේ සිටියදී නජීබ් රසාක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෙට අධිකරණයට ඉදිරිපත් කරනු ඇති. නජීබ් රසාක්ගේ නිවසේ තිබී මුදල් සහ සුඛෝපහෝගී භාණ්ඩ සහිත පෙට්ටි 284 ක් සහ ඇමෙරිකානු ඩොලර් එක් ලක්ෂ තිස්පන්දහසක් ඇතුළු […]
කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී පොලූ මුගුරුවලින් පහරදී දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දසදෙනා අනිද්දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා ඒ සැකකරුවන් අද කිලිනොච්චිය මහේස්ත්‍රාත් එම් ගනේෂරාජා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයට අනුවයි වනජීවි නිලධාරීන් විසින් කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වීඩියෝ දර්ශන උපයෝගී කරගනිමින් සැකකරුවන් හඳුනාගෙන මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට […]
රාජ්‍ය අමාත්‍ය විිජයකලා මහේෂ්වරන් මහත්මිය ඊයේ සිදු කල ප්‍රකාශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වී ඇත්නම් ඊට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා ලෙස කතානායක කරූ ජයසූරිය මහතා නිතීපතිවරයාට දැනුම් දී තිබෙනවා. ඒ අදාල ප්‍රකාශයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වූ විරෝධය සැලකිල්ලට ගනිමින්. මේ අතර අද දිනට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවමින් පාර්ලිමේන්තුව හෙට දින දක්වා කල් තැබීමට කතානායකවරයා […]
පාර්ලිමේන්තුව හෙට දින දක්වා කල් තැබීමට කතානායක කරූ ජයසූරිය මහතා මීට සුලූ මොහොතකට පෙර පියවර ගත්තා. ඒ රාජ්‍ය අමාත්‍ය විිජයකලා මහේෂ්වරන් මහත්මිය ඊයේ දින සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුල ඇතිවූ උණුසුම් තත්වය හේතුවෙන්. පාර්ලිමේන්තුව තුල එම නොසන්සුන්කාරී තත්වය හට ගත්තේ රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදුකල ප්‍රකාශයට එරෙහිව ගන්නා පියවර කුමක්ද යන්න විප්කෂයේ මන්ත්‍රීවරුන් […]
පාර්ලිමේව්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතාට එරෙහිව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම මගින් පවරා ඇති නඩුව ඉදිරියේදී පිහිටුවීමට නියමිත විශේෂ මහාධිකරණය හමුවේ කැදවීමට නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉල්ලීමක් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව මේ බව අධිකරණයට දැනුම් දුන්නේ අදාල නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ කැදවූ අවස්ථාවේදීයි. ඒ අනුව අදාල ඉල්ලීම අගවිනිසුරුවරයා වෙත සිදු ඉදිරිපත් […]
වැලිකඩ සිද්ධිය සම්භන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමා හේවා මහතා හා පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ලබන 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත නාවාන මහතා හමුවේ නඩුව අද කැදවූ අවස්ථාවේ දීයි. සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ හිටපු […]
තායිලන්තයේ ගුහාවක සිර වී සිටින එරට පාසල් පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු ඉන් පිටතට ගෙන ඒම සදහා තවත් මාස 04 ක පමණ කාලයක් ගත වනු ඇති බව තායිලන්ත ආරක්ෂක බලධාරීන් පවසනවා. ඒ අධික වර්ෂාවත් සමග ගුහාවේ ජල මට්ටම ඉහල ගොස් ඇති බැවින්. එම ජල මට්ටම අඩු වීම ඉතා මන්දගාමීව සිදු වනු ඇති […]
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට සාමාන්‍ය පරිදි සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. අද පෙරවරුවේ එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වුනේ මාර්ගයේ පීල්ලක් කැඞී යාම හේතුවෙන්. මහරගම හා පන්නිපිටිය අතර මාර්ගයේ පීල්ලක් මෙලෙස කැඞී ගොස් තිබුණා. මේ හේතුවෙන් පැයක පමණ කාලයක් දුම්රිය ප්‍රමාදයක් සිදු වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කලේ. කෙසේ වෙතත් […]
මරණීය තර්ජන එල්ල කර කප්පම් මුදල් ලබා ගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අම්බලන්ගොඩ පොලීසියට ලද තොරතුරකට අනුව සිදු කල විමර්ශනයේ දීයි. මරණීය තර්ජන එල්ල කර කප්පම් මුදල් ඉල්ලා සිටින බව පොලීසියට පැමිනිල්ලක් ඉදිරිපත් වී තිබුණා. පැමිණිල්ලේ සඳහන් වුනේ කප්පම්කරු විසින් රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා සිටින බව යි. කෙසේ වෙතත් කප්පම් මුදලින් රුපියල් 50,000 ක් […]
දේශීය පළතුරු ගොවියා රැක ගැනීම වෙනුවෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්වුණා. මෙහිදී සාකච්ඡා කෙරුනේ ආනයනික පලතුරු හේතුවෙන් දේශීය පලතුරු ගොවියාට එල්ලවී ඇති අභියෝගය පිළිබඳවයි. ඒ පිළිබඳ අනුගමනය කළයුතු ක්‍රමවේදයන් පිළිබඳව ද සාකච්ඡාට ලක් වුණා. රසයෙන්, ගුණයෙන් ඉහළ මෙන්ම ජනතාවගේ සෞඛ්‍ය මට්ටම ඉහළ නංවන […]