News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
18

මධ්‍යම තැපැල් අධිකාරිය ඉදිරිපිට තැපැල් වෘත්තිකයන්ගේ වර්ජනයක්

Generic placeholder image

තැපැල් වෘත්තිකයන්ගේ වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් අධිකාරිය ඉදිරිපිට ඩි.අර් විජේවර්ධන මාවතේ මරදාන දෙසට දිවෙන මාර්ගයේ එක් මංතීරවක රථ වාහන තදබදයක් ඇති වී තිබෙනවා. අද වාර්තාකරු සඳහන් කළේ සේවකයින් විශාල පිරිසක් මරදාන හරහා ජනාධිපති කාර්යාලයට ගමන් කරමින් සිටින බවයි. ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දී සිටිනවා. තැපැල් වෘත්තිකයන් ආරම්භ කළ වර්ජනය […]


Jun
18

වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති C.D වික‍්‍රමරත්න මහතා පත්කෙරේ

Generic placeholder image

වැඩ බලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති C.D වික‍්‍රමරත්න මහතා පත්කර තිබෙනවා. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විදේශගත වීම හේතුවෙන් තාවකාලිකව මෙම පත්කිරීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එක්සත් ජාතීන්ගේ පොලිස් ප‍්‍රධානීන්ගේ සමුළුවට සහභාගී වීම සදහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පොලිස්පතිවරයා ඇමෙරිකාව බලා පිටත්ව ගියේ ඊයේ රාති‍්‍රයේදීයි. එම සමුලූව ලබන 25 වනදා දක්වා ඇමෙරිකාවේ නිව්යෝක් […]


Jun
18

නියමිත වේලාවට පැය 4 කට පෙර ගුවන් තොටුපල වෙත එන්න – කටුනායක ගුවන්තොටුපලෙන් නිවේදනයක්.

Generic placeholder image

කටුනායක ගුවන්තොටුපලෙන් ගුවන් ගමන් සඳහා පිටත් වන මගීන් පිටත්වීමට නියමිත වේලාවට පැය 4 කට පෙර ගුවන් තොටුපල වෙත පැමිණිය යුතු බව ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරනවා. එම ගුවන් සමාගම මේ බව පවසන්නේ මගීන්ට විශේෂ නිවේදනයක් නිකුත් කරමින්. කටුනායක ගුවන්තොටුපල තුල සිදුවන අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එම නිවේදනය සිදු කරන බව ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් […]


Jun
18

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට අදත් මිලිමීටර 50 ඉක්මවන තද වැසි.

Generic placeholder image

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට අදත් මිලිමීටර 50 ක් පමණ වන තරමක තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කලේ බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පලාත් වලටත් ගාල්ල දිස්ත‍්‍රික්කයටත් එලෙස වැසි ඇති වන බවයි. වයඹ පලාතට සහ මාතර දිස්ත‍්‍රික්කයටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි වනවා. මේ අතර මීගමුව සිට මන්නාරම […]


Jun
18

ගිනි අවි 03 ක් ළඟ තබාගෙන සිටි මොණරාගල පුද්ගලයෙකු අත්අඩංගුවට

Generic placeholder image

මොණරාගල මැදගම ප‍්‍රදේශයේ පුද්ගලයෙකු සතුව තිබී නීති විරෝධීව මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවි 03 ක් හමුවීම සම්බන්ධයෙන් මැදගම පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. සැකකරු කුමන හේතුවක් මත මෙම ගිනි අවි ළග තබා ගත්තේද යන්න පිළිබදව එහිදී තොරතුරු සොයා බැලීමට නියමිතයි. මැදගම පොලීසිය විසින් සිදු කළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනයේදීයි. […]


Jun
18

මාර්ග අංක 100 සහ 101 පෞද්ගලික බස් රථ හිමියන්ගේ වර්ජනයක්…

Generic placeholder image

මාර්ග අංක 100 පානදුර පිටකොටුව සහ 101 මොරටුව පිටකොටුව පෞද්ගලික බස් රථ හිමියන් මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ දුරගමන් සේවා බස් රථ, කෙටි ගමන් සේවා බස්රථ නැවතම්පළවල සිටින මගීන් නංවා ගැනීමට විරෝධය පළ කරමින්. මේ අතර වර්ජනයේ නිරත තැපැල් සේවකයින් අද කොටුව දුම්රියපල ඉදිරිපිට විරෝධතාවක් සංවිධාන කර තිබෙනවා. ඔවුන් ආරම්භ කළ වර්ජනයට අදට […]


Jun
17

සටන් විරාමයේ රාමසාන් සමරද්දී ඇෆ්ගනිස්ථානයට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක්.

Generic placeholder image

රාමසාන් සමරමින් සිටි තලෙයිබාන් සාමාජිකයින් සහ ඇෆ්ගන් වැසියන් ඉලක්ක කර එල්ල වූ මෝටර් රථ බෝම්බ ප‍්‍රහාරයකින් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. ඊට, ඇෆ්ගන් ආරක්ෂක අංශ සාමාජිකයින් මෙන්ම තලෙයිබාන් සාමාජිකයින් ද ඇතුළත්. මෙම ප‍්‍රහාරය එල්ලවී ඇත්තේ, රාමසාන් උත්සවය වෙනුවෙන් ඇෆ්ගන් රජය සහ තලෙයිබාන් සංවිධානය සටන් විරාමයක් ප‍්‍රකාශයට පත් කර ඇති පසුබිමකදීයි. නන්ගහාර් පළාතේ ජලාලාබාද් […]


Jun
17

සිංහරාජයේ වන අලි ඇල්ලීමේ මෙහෙයුම් නතර කෙරේ.

Generic placeholder image

ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ සිටින වන අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම නතර කර තිබෙනවා. දකුණු හා ඌව පළාත භාර සහකාර වනජීවි අධ්‍යක්ෂ ප‍්‍රශාන්න විමලදාස මහතා ප‍්‍රකාශ කළේ, වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් තමන්ට ඒ සඳහා උපදෙස් ලැබුණු බවයි. වන අලි දෙදෙනා ගම් වැදීම වළක්වා, ඒ අවට ගම්මානවල වැසියන්ට සිදුවන පීඩාවන් වැළැක්වීම සදහා කි‍්‍රයාමාර්ග ගැනීමට වනජීවී නිලධාරීන් තවදුරටත් වනඅලි […]


Jun
16

විනිසුරුවරුන් පන්දුව මාරු කළාට විරෝධය පාමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වර්ජනයක. – Exclusive

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර දෙවෙනි ටෙස්ට් තරඟයේ තුන්වෙනි දවස අද. තරඟය ලංකාවේ වෙලාවෙන් 7.30 ට අාරම්භ වෙන්න නියමිතයි. හැබැයි තාමත් ශ්‍රී ලංකා කණ්ඩායම හතරේ සීමාව අසල රැදී සිටිනවා. ඒ විනිසුරුවරුන් පන්දුවාර 80 සම්පුර්ණ වෙන්න කලින් පන්දුව මාරු කරපු එකට විරෝධය පාමින්. මේ වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම සහ කළමණාකරු අසංක ගුරුසිංහ පුහුණුකරු චන්දික හතුරුසිංහ […]


Jun
16

ක්‍රීඩා ඇමතිගේ යෝජනාවට හිටපු සුපිරි ක්‍රීඩකයන්ගේ අවසන් තීරණය ලැබෙයි.

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක තනතුරක් භාර ගන්න කියලා ක්‍රීඩා අමාත්‍යවරයා කළ ඉල්ලීම හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාත් ප්‍රතික්ෂේප කරා කියලා සියත 24 වෙත දැනගන්න ලැබුනා. අරවින්ද පවසන්නේ ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීමට සුදුසු ම අවස්ථාව මෙය නොවන බවයි. එම යෝජනාව මේ වෙද්දී කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, රොෂාන් මහානාම සහ මුත්තයියා මුරලිදරන් යන ක්‍රීඩකයින් […]


Jun
16

වැඩි මිලට පොහොර අලෙවි කරන පුද්ගලයින්ගේ බලපත‍්‍රය අහෝසි කිරීමට පියවර

Generic placeholder image

සහතික මිලට පොහොර අලෙවි නොකරන පුද්ගලයන්ගේ බලපත‍‍්‍රය අහෝසි කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඉදිරි මාස් කන්නයේ සිට යුරියා මිශ‍‍්‍ර පොහොර ඇතුලූ‍ සියලූ‍ පොහොර වර්ග සදහා සහතික මිලක් නියම කිරීමටයි කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ. පොහොර සමාගම් සමඟ ඒ පිලිබදව සාකච්ඡා කිරීමට නියමිතයි. නිශ්චිත මිලක් යටතේ සියලූ‍ ගොවීන්ට පොහොර ලබාදීමට සැලසුම් කර තිබෙනවා. […]


Jun
16

කොචිකඩේ මුහුදේදී අතුරුදහන් වූ සිසුවෙක්ගේ මළසිරුරක් හමුවෙයි.

Generic placeholder image

කොච්චිකඬේ ඒත්තුකාල පොරතොට මුහුදේ දියනෑමට ගොස් අතුරුදන් වූ සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ සිරුරක් නාවික හමුදාව විසින් අද අලූයම සොයාගෙන තිබෙනවා. ඒ ඔවුන් දිය නෑමට ගිය ප‍්‍රදේශයේ සිට කිලෝ මීටර 02 ක් පමණ දුරින් පිහිටි කම්මල්තොට මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදීයි. එලෙස ගොඩ ගසා ඇත්තේ 16 හැවිරිදි පාසල් සිසුවෙකුගේ මළ සිරුරක් වන අතර ඔහු ඊයේ දිනයේදී […]


News Articles
Latest Videos
Most Popular Post