News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
8

විදුලිය අද අකුරට වැඩ. දුම්රිය හෙට වැඩ වර්ජනයක.

Generic placeholder image

වැඩ වර්ජන, අකුරට වැඩ ලංකාවට අලුත් දේවල් නෙවෙයි. හැබැයි අද සහ හෙට සාමාන්‍ය ජනතාව කබලෙන් ලිපට වැටෙන්නයි යන්නේ. ඒ අත්‍යවශ්‍යම සේවා දෙකක් වැඩ වර්ජනයක් සහ අකුරට වැඩ කරන්න සූදානම් වෙනවා. විදුලි ඉංජිනේරුවන් අද අකුරට වැඩ කරන්න තීරණය කරලා තියෙනවා. ජාතික විදුලි බල පද්ධතියේ වෙන්න පුළුවන් අර්බුද වලට ඉදිරිපත් කරපු සැලසුම් ක්‍රියාත්මක කරන්න බලධාරීන් අපොහොසත් වීම […]


May
8

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළට. ඉන්ධන හිඟයක් ඇති වීමේ අවධානමක්.

Generic placeholder image

ඉන්ධන කියන්නේ අද වෙද්දී මිනිස්සුන්ට වතුර තරමටම වැදගත් දෙයක්. ඉන්ධන මිල ලෝකයේ සම දෙයක්ම පාලනය කරන තැනට පත් වෙලා තියෙනවා. ඒ වගේම ඉන්ධන නොමැති වුනොත් ලෝකයම කඩ වෙතට පුළුවන් තැනට පත් වෙලා තියෙන්නේ. ඊයේ (7) ආසියානු වෙළඳපොලේ බොරතෙල් බැරල් එකක මිල ඇමෙරිකානු ඩොලර් 70 ඉක්මවා ගියා. ඒ වගේම චීන වෙළඳපොලේ බොරතෙල් බැරල් එකක මිල සටහන් […]


May
7

අල්ලස් ගත්ත නිලධාරීන් අල්ලන සැලැස්ම අගමැතිගේ. සැකකරුවන් කොටු කල මෙහෙයුම මෙන්න.

Generic placeholder image

අල්ලස් ගනිද්දී පහුගිය දා අත්අඩංගුවට ගත්ත රාජ්‍ය නිලධාරීන් දෙදෙනා කොටු කල මෙහෙයුම හෙළි වෙලා තියෙනවා. කාලයක් තිස්සේ කරන ලද පරීක්ෂණ වලින් සහ සැලසුම් වලින් තමයි ඔවුන් දෙදෙනා කොටු කරගෙන තියෙන්නේ. ශ්‍රී ලංකා රජයත්, බැංගලෝරයේ ශ්‍රී ප්‍රභූලිංගේෂ්වර ෂුගර්ස් සමාගම සහ සිංගප්පූරුවේ SLI සමාගම එකතු වෙලා කන්තලේ සීනි කම්හල පුනරුත්ථාපනය කරන්න MG ෂුගර්ස් ලංකා නමින් ඒකාබද්ධ සමාගමක් […]


May
4

ක‍්‍රිකට් නිලවරණය මැයි මස 31 ට පෙර පවත්වන බවට ක‍්‍රීඩා ඇමතිගෙන් ප‍්‍රකාශයක්

Generic placeholder image

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිල වරණය මැයි මස 31 වනදාට පෙර පවත්වන බව ක‍්‍රීඩා අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතා පවසනවා. ක‍්‍රීඩා අමාත්‍යංශයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සදහන් කලේ ඒ සදහා අවශ්‍ය කරන නීතිමය කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින බවයි. මේ අතර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිල වරණය සදහා නිල වරණ […]


May
4

කිරිපිටි මිල ඉහල යයි

Generic placeholder image

පහුගිය දවස්වල රටේ කතා වුන දෙයක් තමයි කිරිපිටි මිල ඉහළ යාවි කියලා. කිරිපිටි සමාගම් මිල වැඩි කරන්න රජයෙන් අවසර ඉල්ලලා තිබ්බා. ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 20 කින් සහ කිලෝවක පැකට්ටුවක් රුපියල් 50 කින් ඉහල දාන පුළුවන් කියලා ජිවන වියදම් කමිටුව, පාරිභෝගික කටයුතු අධිකාරියට නිර්දේශ ලබා දීලා තියෙනවා.


May
4

ඊළඟ දවස් 7 දී ලංකාවේ කාලගුණයට සිද්ධ වෙන දේ මෙන්න.

Generic placeholder image

මේ දවස්වල කාලගුණය කොයි වෙලේ වෙනස් වෙයිද කියන්න බෑ. උදේට ඉහෙන් කනෙන් දාඩිය බේරෙනවා. හවස් වෙද්දී ගලන්න වහිනවා. කොහොම වුනත් ඉදිරි දවස් 7 දී නම් ලංකාව වටේටම තද වැසි ඇති වෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරනවා. අදඩ් දවසේදීත් හවස 2.00 ඉඳලා ගිගුරුම් සහිත තද වැසි ඇති වෙන්න පුළුවන්. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ දකුණු […]


May
3

ආනයනික ලොකු ලූණු සහ අර්තාපල් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ ඉහලට

Generic placeholder image

ආනයනික ලොකු ලූණු සහ අර්තාපල් සඳහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ අද සිට ඉහල නංවා තිබෙනවා. මුදල් අමාත්‍යංශය සදහන් කලේ දේශීය ලොකු ලූණු සහ අර්තාපල් මිල ගණන් පහල බැසීම හේතුවෙන් එම පියවර ගත් බවයි. ඒ අනුව ආනයනික ලොකු ලූණු 1kg ක් සදහා මෙතෙක් පැවති බද්ධ රුපියල් 40 ක් දක්වා ඉහල නංවා තිබෙනවා. මුදල් අමාත්‍යංශය සදහන් […]


May
3

නේවි සම්පත් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය පතයි.

Generic placeholder image

නේවි සම්පත් හෙවත් චන්දන ප‍්‍රසාද් නම් සැකකරු පිලිබද තොරතුරු දන්නේ නමි වහාම පොලීසිය වෙත දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලීමක් සිදු කරනවා. ඔහු වයස අවුරුදු 41 හැවිරිදි නාවික හමුදාවේ සේවය කල නිලධාරියෙක්. පොලීසිය සඳහන් කලේ පුුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් නීති විරෝධී ලෙස රඳවා තබාගෙන කප්ම් ගෙන ඝාතනය කරීම් සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වි ඇති […]


May
3

රණ මයුර සම්මානය සෙවීමට විශේෂ පොලිස් කණ්ඩායමක්

Generic placeholder image

දිවංගත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට හිමිව තිබු රණ මයුර සම්මානය අතුරුදහන් වීම පිළිබඳ සොයා බැලීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කර තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ එම පරීක්ෂණ ක්‍රියාත්මකයි. නිතිය හා සාමය අමාත්‍ය රංජිත් චන්ද්‍රසේකර මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කර තිබෙනවා. SIYATHA FM TOP STORY | 01:00 PM | Editor : Nayomi Karunasinghe


May
3

ලබන 8 වනදා මධ්‍යම රාත‍්‍රියේ සිට දුම්රිය වැඩ වර්ජනයක්

Generic placeholder image

ලබන 8 වනදා මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. දුම්රිය එන්ජින් ජියදුරනන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොගම්ගොඩ මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ දුමිරිය වෘත්තිකයන්ගේ වැටුප් විෂමතාවයන් නිවැරදි කිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් එම වර්ජනය ක‍්‍රියාත්මක කරන බවයි. දුමිරිය එන්ජින් රියදුරන් නියාමකවරුන් සහ පාලකවරුන් එම වර්ජනය සදහා […]


May
2

ලෙස්ටර්ගේ නිවසේ තිබූ නිධානය හොරු අරන්. අවසන් ගෞරව දක්වන්න ආපු අයෙක්ගේ වැඩක්දැයි පොලිස් පරීක්ෂණ අරඹයි.

Generic placeholder image

හෙළ සිනමාවේ රිදී රේඛාව ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ දේහයේ අවසන් කටයුතු අද සිද්ධ වෙනවා. හැබැයි එතුමා දැන් සමුගෙන යන දවසේ හදකම්පා කරන සිදුවීමක් වාර්තා වුණා. 1565 දී ඉන්දියාවේ නවදිල්ලි සිනමා උළෙලේදී ගම්පෙරළිය චිත්‍රපටයට හිමිවු ‘රණ මයුර‘ සම්මානය අද උදෑසන අතුරුදහන් වෙලා තියෙනවා. එතුමාගේ දේහයට අවසන් ගෞරව දක්වන්න විශාල පිරිසක් අදත් උදෑසන ඉඳන් පැමිණියා. උදෑසන 10 […]


May
2

සාමාන්‍ය පෙළ අයදුම්පත් භාර ගැනීම 15 වනදායින් අවසන්

Generic placeholder image

දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයට අදාළ අයදුම්පත් භාර ගැනීම මේ මස 15 වනදායින් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. අදාළ අයදුම්පත් http://www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි වනවා. එමෙන්ම, ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරෙන අතර, නියමිත දිනට හෝ එදිනට පෙර ලැබෙන ලෙස විභාග අයදුම්පත් යොමුකරන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.


News Articles
Latest Videos
Most Popular Post