News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
27

එක්සත් කොරියාවක් වෙනුවෙන් උතුරු දකුණු නායකයන් එක් වෙයි.

Generic placeholder image

එක්සත් කොරියාවක බලාපොරත්තු දල්වමින් උතුරු දකුණු කොරියානු නායකයින්ගේ ඓතිහාසික සාකච්ඡාව ඒකාබද්ධ ප‍්‍රකාශණයකින් නිමාවට පත්වුණා. දෙරටේ දේශ සීමාවේ යුධ විරහිත පං මුං ජොං ප‍්‍රදේශයේදී මෙම ඓතිහාසික සාකච්ඡාවක් පැවැතුණා. උතුරු කොරියානු නායක කිං ජොං අං අද දකුණු කොරියානු දේශ සීමාවට පැමිණීමෙන් පසු ජනාධිපති මුං ජේ ඉං විසින් ඔහුව සාදරයෙන් පිළිගත් අතර එහිදී උතුරු කොරියානු නායකයාගේ ඉල්ලීමකට අනුව […]


Apr
27

හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකුට ජීවිතාන්තය තෙක් සිරදඬුවම්

Generic placeholder image

හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා වන සිරදඩුවම් නියම කර තිබෙනවා. ඒ ඔහු අද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ ඉදිරිපත් කල අවස්ථාවේදී. සියත අධිකරණ වාර්තාකරු පැවසුවේ විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පුවීම හේතුවෙන් ඔහුට ජීවිතාන්තය තෙක් සිරදඩුවම් නියම කිරීමට විනිසුරුවරයා නියෝග කළ […]


Apr
27

රිය අනතුරු 2කින් දෙදෙනෙකු මරුට – 8ක් රෝහලේ

Generic placeholder image

ගතවූ පැය 24 තුල දිවයිනේ ප‍්‍රදේශ 2ක සිදුවූ රිය අනතුරු 2කින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තවත් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඉන් එක් අනතුරක් සිදුවුනේ තංගල්ල මාරකොල්ලිය ප‍්‍රදේශයේ දී මෝටර් රථ 2ක් මුහුණට මුහුණ ගැටීමෙන්. කොළඹ වැල්ලවාය ප‍්‍රධාන මාර්ගයේදී සිදුවූ එම අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය පැවසුවේ අනතුරින් […]


Apr
27

හොරණ, බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවේ හිමිකරු අද අධිකරණයට භාර වි තිබෙනවා

Generic placeholder image

ඇමෝනියා වායුව ආග‍්‍රහණය විමෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළ හොරණ, බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවේ හිමිකරු අද අධිකරණයට භාර වි තිබෙනවා. සැකකරු හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත භාර වී ඇති බවයි අප වාර්තාකරු සදහන් කලේ. සිද්ධිය සම්භන්ධයෙන් අදාළ කර්මාන්ත ශාලාවේ ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලකවරිය හා කළමණාකරු රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනවා. පුද්ගලයින් 05 දෙනෙකුට මරු කැදවමින් හොරණ, බැල්ලපිටිය […]


Apr
27

නිදහස් පක්ෂයේ 16 දෙනාට අසුන් පනවන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මහ ලේකම් වරයාට ලිපියක්

Generic placeholder image

ආණ්ඩුවෙන් ඉවත් වු නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරු 16 දෙනා විපක්ෂයේ අසුන් ගැනීම සදහා තමන්ට අසුන් පනවන ලෙස ලිඛිතව ඉල්ලා තිබෙනවා. අදාල ලිපිය පාර්ලිමේන්තු මහලේකම් වරයාට භාරදී ඇති බව සදහන්. ඒ අනුව මැයි 8 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු නව සැසිවාරයේදී එම මන්ත‍්‍රීවරුන්ට විපක්ෂයේ අසුන් පැනවීමට කටයුතු සිදුකරන බවයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සියත ප‍්‍රවෘත්ති අංශයට කියා […]


Apr
27

විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ කාන්තාවක් රේගු අත්අඩංගුවට

Generic placeholder image

නීති විරෝධී ලෙස ශ‍්‍රී ලංකාවට රැගෙන ආ විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් කටුනායක ගුවන්තොටුපොළ රේගු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සමඟ චීන කාන්තාවක් අත්අඩංගුවට ගත් බවයි රේගුව පැවසුවේ. අද අළුයම ඩුබායිහී සිට පැමිණි ෆ්ලයිඩුබායි ගුවන්සේවයට අයත් යානයකින් ඇය දිවයිනට ඇවිත් තිබුණා. සැකකාරිය විසින් රැගෙන ආ විශාල ප්‍රමාණයේ ඇඳුම් අසුරණ බෑග පරීක්ෂා කිරීමේ දීයි මෙම […]


Apr
26

බුලත්කොහුපිටියේ මත් කුඩු ජාවාරමක නිරත වූ 08 ක් අත්අඩංගුවට

Generic placeholder image

බුලත්කොහුපිටිය ප‍්‍රදේශයේ සිදු කල වැටලිමකින් මත්කුඩු ජාවාරමේ නිරත වන පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කෑගල්ල දිසා විෂ මත්ද්‍රව්‍ය ඒකකය විසින්. පොලීසිය පැවසුවේ, එම ප‍්‍රදේශයේ මත්කුඩු ජාවාරමේ නිරත වන ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනා සහ ඔවුන්ගේ ගෝලයන් එලෙස අත්අඩංගුවට ගත් බවයි. මසකට වැඩි කාලයක් ඔත්තු බලා පැය 5 කට් වැනි කෙට් කාලයක් තුලදී එම අත්අඩංගුවට ගැනීම් […]


Apr
26

භික්ෂු බල මණ්ඩලයේ පාගමනට පොලීසියෙන් කඳුළු ගෑස්

Generic placeholder image

අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය සංවිධානය කල පාගමනකට මීට සුලූ මොහොතකට පෙර කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ඒ විරෝධතා කරුවන් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාවට ඇතුලූ වීමට උත්සහ කල අවස්ථාවේදී. අප වාර්තාකරු පැවසුවේ එහිදී භික්ෂූන් වහන්සේ නමක් ඇතුලූ දොලොස් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවයි. විරෝධතාකරුවන් තුන් දෙනෙකු පොලිස් පහර දීම්වලින් තුවාල […]


Apr
26

වියානා ඇලට පෙරලූණු ජීප් රථයේ රියදුරු සොයා තවදුරටත් මෙහෙයුම්

Generic placeholder image

මහියංගනය ප‍්‍රදේශයේ වියානා ඇළට පෙරළී අනතුරට ලක්වු ජීප් රථයේ රියදුරු සොයා සිදු කරන මෙහෙයුම් තවදුරටත් ක‍්‍රියාත්මකයි. පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සහ ප‍්‍රදේශවාසීන් එක්ව එම මෙහෙයුම් සිදු කරනු ලබනවා. බදුල්ල-මහියංගන ප‍්‍රධාන මාර්ගයේ ගමන් ගත් ජිප් රථයක් අටේ කණුව අසලදී වියානා ඇළට පෙරළීමෙන් අනතුරට ලක්වුනේ අද පෙරවරුවේදීයි. එහිදී අදාල ජීප් රථයේ රියදුරා අතුරුදන්ව තිබෙනවා. එලෙස අතුරුදන් වී ඇත්තේ […]


Apr
26

ජනමාධ්‍ය අංශය හරීන්ට වෘත්තීය සමිති අජිත් පීට

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ ජනමාධ්‍ය හා ප‍්‍රචාරක අංශයේ සහකාර ලේකම්වරයා ලෙස අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පත් කර තිබෙනවා. ඒ අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එහිදී පක්ෂයේ වෘත්තීය සමිති භාර අංශයේ සහකාර ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා යි. මේ අතර නව පත් කිරීම් සම්බන්ධයෙන් පක්ෂයේ කිසිදු […]


Apr
26

හැටන් වතු නිවාස පේලියක පවුල් 32 ආරක්ෂිත ස්ථාන වෙත

Generic placeholder image

හැටන් දරවල වත්ත වතු නිවාස පේලියේ පවුල් 32 ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා.  ඒ නිවාස පේලියක් කඩා වැටිමේ අවධානමකට ලක් වීම හේතුවෙන්. අද අලූ‍යම 5ට පමණ එම නිවාස පේලියේ නිවාස දෙකක බිත්ති කඩා වැටි තිබෙනවා. සෙසු නිවාස කිහිපයක ද බිත්ති සහ ගල් කඩා වැටෙමින් පවතින බවයි අප වාර්තාකරු සදහන් කලේ. ආරක්ෂිත ස්ථාකන කරා යොමු […]


Apr
26

වෙසක් සතිය අදින් ඇරඹේ.

Generic placeholder image

ලෝකය පුරාම සැදැහැවත් බෞද්ධයින් සමරනා වෙසක් සතිය අදින් ආරම්භ වෙනවා. තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල වගේම බුද්ධ චරිතයේ තවත් වැදගත් සිදුවීම් රැසක් සිහිපත් කරමින් වෙසක් සතිය සමරනවා. මේවර රාජ්‍ය වෙසක් උළෙල පවත් වෙන්නේ කුරුණෑගල, බිංගිරිය දේවගිරි රජමහා විහාරය කේන්ද්‍ර කර ගෙන. අද ඉඳලා සතියක් පුරාවට රාජ්‍ය වෙසක් මහෝත්සවය පැවැත් වෙනවා. බුද්ධ වර්ෂ 2562 ක් වූ වෙසක් […]


News Articles
Latest Videos
Most Popular Post