පාස්කු ප්‍රහාරයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව මුස්ලිම් දේවස්ථානයකට සහ රාජ්‍ය නොවන සංවිධානයකට අයත් පුත්තලම ප්‍රදේශයේ පිහිටි මූලස්ථානයකට මුද්‍ර තබා තිබේ. අදාළ මුස්ලිම් දේවස්ථානය කල්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුට අයත් දේවස්ථානයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය. පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය 03 වන දා අත්අඩංගුවට ගත් […]
අද (05) උදෑසන 8.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 755ක් දක්වා ඉහළ යයි. මේ අතර සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 194 ක්. කෙසේ වෙතත් මේ වන විට පුද්ගලයින් 553 ක් විවිධ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.
මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් සුරාසැල් වසා තැබෙනු ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව මස් මාංශ අලෙවිසැල්, සතුන් මරණ ස්ථාන, රේස් බුකී, කැසිනෝ ශාලා හා සමාජ ශාලා ද වසා තැබීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් වරයා විසින් සියලූම පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ සියලුම දිස්ත්‍රික් […]
දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 721 දක්වා ඉහළගොස් තිබෙනවා. එමෙන්ම තවත් ආසාධිතයින් 07 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර මෙරට කොරෝනා ආසාධනය වී පූර්ණ සුවය ලැබූ ආසාධිතයින් සංඛ්‍යාව 194 දක්වා ඉහළගොස් තිබෙනවා.
කොවිඩ් – 19 වැළදීමෙන් අද මියගිය කාන්තාවගේ අවසන් කටයුතු කොටිකාවත්ත සුසාන භූමියේදී මීට ටික වේලාවකට පෙර සිදුකෙරුණා. වයස අවුරුදු 72 ක් වූ අදාළ කාන්තාව මියගියේ හෝමාගම රෝහලේ ප්‍රකාර ලබමින් සිටියදීයි.
මෙරට කොරෝනා ආසාදිත අටවන මරණය මීට සුළුවේලාවකට පෙර සිදුව තිබේ. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කළ අතර මිය ගිය තැනැත්තිය වයස අවුරුදු 72ක් වු කාන්තාවක් වන අතර ඇය කුරුණෑගල පොල්පිතගම ප්‍රදේශයේ පදිංචි අයෙක් බව යි වාර්තා වන්නේ,
අප්‍රේල් මස 25 වන දින කොවිඩ් – 19 ආසාධිතයෙකු වශයෙන් හඳුනා ගැනීමෙන් පසුව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා නිලධාරීයා ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. මෙම නාවික හමුදා නිළධාරියා 2020 අප්‍රේල් මස 22 වන දින සිට නිවාඩු මත සිටියදී 2020 අප්‍රේල් මස 25 වන දින රත්නපුර රෝහල වෙත ඇතුලත් […]
කොරෝනා වෛරසයේ බලපෑම හමුවේ ප්‍රංශය පනවා තිබූ හදිසි සෞඛ්‍ය තත්ත්වය ලබන ජූලි 24 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. දැනට පනවා ඇති සීමාවන් අර්ධ වශයෙන් ඉවත්කිරීමෙන් පසුව වුවද කොරෝනා වෛරසයට එරෙහිය සටන් කිරීමට ලබා දී ඇති උපදෙස් දැඩිව කි‍්‍රයාත්මක කරන බව ප්‍රංශ රජය ප්‍රකාශ කරනවා. ප්‍රංශයට කිසියම් පුද්ගලයෙකු විදේශ රටක සිට පැමිණෙන්නේ නම් සති දෙකක නිරෝධායන […]
මත්කුඩු වලට ඇබ්බැහිවූවන්ට උපකාර කිරීම සදහා හදුන්වාදී ඇති දුරකථන අංකයට මේ දක්වා ඇමතුම් 14,000 ක් පමණ ලැබී ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා. මේ අතර කොරෝනා වසංගතය පැතිර යාමත් සමග ඇදිරි නීතිය පැනවීමෙන් පසු රට තුළ මත්කුඩු හිගයක් මතුවීම හේතුවෙන් හෙරොයින් ග්‍රෑමයක මිල රුපියල් 7000 සිට 10,000 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් […]
මෙරට කොවිඩ් 19 ආසාධනය වූ තවත් රෝගීන් 03 කු පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගියා. ඒ අනුව වෛරසය ආසාධනය වී සුවය ලැබූ සංඛ්‍යාව 187 දක්වා ඉහළගොස් තිබෙනවා. මේ වන විට මෙරට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වූ සංඛ්‍යාව 718 ක් වන අතර පුද්ගලයින් 07 දෙනෙකු කොරෝනා වෛරසය ආසාධනය වී මියගියා.
බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ 2019 වර්ෂයේ නොවැම්බර් මස පැවැත්වූ ධර්මාචාර්ය විභාගයේ ප්‍රතිඵල මෙලෙස නිකුත් කර ඇති බවයි. ඒ අනුව www.results.exams.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකියි. මෙම විභාගය සදහා 47,722 දෙනෙකු අයදුම්කර තිබූ අතර ඉන් 23,647 දෙනෙකු විභාගයට පෙනී සිට ඇති බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවා. ධර්මාචාර්ය […]
නීතියට අනුකූලව කටයුතු කරමින් මහ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරන්නැයි නීතිපතිවරයා විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා. ඒ ඉදිරි මහමැතිවරණයට නාමයෝජනා කැඳවීමේදී නිවාඩු දින ලෙස සැලකෙන 16,17 හා 18 යන තෙදින නාමයෝජනා භාර ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නීතිපතිවරයාගෙන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමින්.