News Line| Off Air
Generic placeholder image

Oct
9

මුලතිව් ප්‍රදේශයේ කැලෑවකින් යුද උපකරණ රැසක් හමුවෙයි

Generic placeholder image

මුලතිව්, අලම්පිල් ප්‍රදේශයේ කැලෑවක යුද සමයේදී වළ දමන ලද බෝම්බ ඇතුළු යුද උපකරණ රැසක් ඊයේ (08) දින මුලතිව් පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. මුලතිව්, පොලිස් විශේෂකා‍ර්ය බලකා සෙබළුන් විසින් අලම්පිල්, කොහොඹගස් හන්දිය ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයකදී සිදුකළ සොදිසියකදී අදාළ බෝම්බ සහ පතොරම් තොගය මෙලෙස සොයා ගත් බව සදහන්. එසේ සොයාගත් දෑ අතර මිලිමිටර් […]


Oct
9

කාලගුණයෙන් ප්‍රබල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමක්

Generic placeholder image

ප්‍රබල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ හා ඌව පළාත්වලත් අනුරාධපුර, මන්නාරම, වව්නියාව හා මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්ත්මෙන්තුව සදහන් කළා. එම අවස්ථාවල දී ප්‍රබල අකුණු ඇති වීමේ හැකියාවක් […]


Oct
9

කාලගුණයෙන් අනතුරු ඇගවීමේ නිවේදනයක්

Generic placeholder image

නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ අද සවස් කාලයේ දිවයින පුරා බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ හා ඌව පළාත්වලත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. විශේෂයෙන්ම තද වැසි ඇති වන විට ප්‍රබල අකුණු පිළිබඳව රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එමෙන්ම සිදුවන අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා […]


Oct
9

දුන්නා කියන්නකෝ T 20 වලට ඇඬෙන්නම

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Oct
9

ගෝඨාභයගේ මංගළ රැළිය අනුරපුරයේදී ඇරඹෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගෙ ජය තහවුරු කිරීමේ පළමු ප්‍රචාරක රැළිය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ අනුරාධපුර, සල්ගාදු ක්‍රීඩාංගණයේදීයි.


Oct
9

ලසිත් මාලිංග ඇතුළුව තවත් කී‍්‍රඩකයින් තිදෙනෙකුට සංචිතයට සහභාගි විය හැකියි

Generic placeholder image

ලසිත් මාලිංග ඇතුළුව තවත් කී‍්‍රඩකයින් දෙදෙනෙකුට හෝ තුන්දෙනෙකුට පමණක් ශ‍්‍රී ලංකා පන්දුවාර 20 සංචිතයට එක්වීමට අවස්ථාව ඇති බව කි‍්‍රකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් සදහන් කළා. ඕස්ටේ‍්‍රලියාව සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20 කි‍්‍රකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකා පිළේ නායකයා ලෙස ලසිත් මාලිංග කටයුතු කරන බව ඔහු සඳහන් කළා. පාකිස්තානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අසන්ත ද […]


Oct
9

කොළඹ හැටන් මාර්ගයේ කොටසක් ගිලා බසී

Generic placeholder image

කොළඹ හැටන් දෙසට දිවෙන වටවල ප්‍රදේශයේ මාර්ගයේ මෙම ගිලා බැසීම සිදුව තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව කොළඹ හැටන් මාර්ගයේ බර වාහන ධාවනය සිමා කර තිබෙන අතර පොලිසිය පවසන්නේ ඒ සදහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.


Oct
9

අභිරහස් ලෙස මියගිය ඇතින්නියන් හත් දෙනාගේ මරණයට හේතුව හෙළිවේ

Generic placeholder image

හබරණ හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයේ දී අභිරහස් ලෙස මියගිය ඇතින්නියන් හත් දෙනාගේ මරණ වලට හේතුව විෂ ශරීරගත වීමක් බව සොයා ගෙන තිබෙනවා. වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සදහන් කළේ ශරීරගත වු විෂ වර්ගය නිශ්චිතව තහවුරු කරගෙන නොමැති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට වනජීවී අමාත්‍යංශය පත්කළ ත‍්‍රිපුද්ගල කමිටු වාර්තාවෙන් මේ බව අනාවරණය වී […]


Oct
9

සජිත්ගේ මැතිවරණ මෙහෙයුම් ප‍්‍රධානියා ලෙස තිස්ස පත් වෙයි

Generic placeholder image

ඉදිරි ජනපතිවරණයේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ මැතිවරණ මෙහෙයුම් කටයුතු වල ප‍්‍රධානියා ලෙස තිස්ස අත්තනායක මහතා පත් කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව එම පෙරමුණේ පළමු ජනරැළිය හෙට කොළඹ ගාලූමුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.


Oct
9

ශ්‍රීලනිපයේ තීරණයත් සමග ගෝඨාභයට තවත් සහයක්

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය අද ප්‍රකාශයට පත් කර අතර ඒ අනුව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආරුමුගම් තොණ්ඩමන් නායකත්වය දරණ ලංකා කම්කරු කොංග‍්‍රසයේ සහය ද ගෝඨාභය රාජපක්ෂට ලබාදීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. මේ පිලිබදව අදහස් දැක් වූ මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කලේ ඔවුන් ඔවුන්ගේ තීරණය මාධ්‍යයට ප්‍රකාශ කර නොමැති බවත් ශ්‍රීලනිපය ගනු ලබන තීරණයත් සමග […]


Oct
9

පුජිත් හා හේමසිරි රක්ෂිත බන්ධනාගාරය ගත කරමින් ඇප මත මුදා හැරීමේ නියෝගය මහාධිකරණයෙන් ඉවතට

Generic placeholder image

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයට එරෙහිව නීතීපතිවරයා ඉදිරිපත් කර ඇති ප‍්‍රතිශෝධන ඇයදුම්පත සම්බන්ධ තීන්දුව කොළඹ මහාධිකරණ විසින් ලබා දුන්නා. ඒ අනුව කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ නඩුව විභාග කිරීමෙන් අනතුරුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති […]


Oct
9

කල් තියා පවතින මානසික ආතතිය ඔබව ලෙඩ කරන හැටි

Generic placeholder image

අද සමාජය තුල පවතින අවිවේකි භාවය පෞද්ගලික ජිවතය තුලද බොහෝ දෙනා තුල ඇත. මේ හේතුවෙන් ජනතාව විවිධ රෝගී තත්වයන්ට ගොදුරු වෙනවා. විශේෂයෙන්ම තරුණ පිරිස අතර ප්‍රකටව දැකිය හැකි මේ අවිවේකි භාවය දිගු කාලින ලෙඩ රෝග රැසකට මුල හේතු වෙනවා. ඒ අතර ආතතිය අපේ ජීවිතයට විශාල ශක්තියක් ලබාදෙන මානසික ශාරීරික හා හෝමෝනමය ප්‍රතික්‍රියාවක් වන අතර එදා […]


News Articles
Latest Videos
Most Popular Post