ඉදිරි පැය 24 ක කාලය තුළ දකුණ, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 200 ට වැඩි තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වයඹ, උතුර, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාවලටද මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා. දිවයිනේ දැනට පවතින […]
කටුවන ප‍්‍රදේශයේ දී අණ නොතකා ධාවනය කල මෝටර් රථයකට පොලීසිය වෙඩි තබා තිබෙනවා. පොලීසිය පැවසුවේ ප‍්‍රදේශයේ ගවයෙකු සොරකම් කිරීමක් සම්භන්ධයෙන් ලද පැමිණිල්ලක විමර්ශන අතරතුර මෙම වෙඩි තැබීම සිදු වූ බවයි. අදාළ විමර්ශන සදහා පොලීසිය ඊයේ රාත‍්‍රියේ හොරේවෙල හංදිය ප‍්‍රදේශයේ රැදී සිට තිබුණා. එහිදී මාර්ගයේ ධාවනය වු මෝටර් රථයකට නවත්වන ලෙසට සංඥා කල ද එය අණ […]
විධායක සේවා නිලධාරීන්ට ඇති වී තිබෙන ගැටලු විසඳීමට හෙට (24) දිනයේදී කැබිනට් මණ්ඩලය තීරණයක් ගැනීමට කටයුතු නොකළහොත් 25 වැනිදා සිට වෘත්තීමය ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ විධායක සේවා නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර තිබෙනවා. තෝරාගත් පිරිසකට වැටුප් වැඩි කිරීමත් සමග විධායක සේවා නිලධාරීන්ට මෙම ගැටලුව ඇති වී තිබෙන බව එම සංගමයේ ලේකම් එච්.එල්. උදයසිරි මහතා කියා සිටියා. […]
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසක්ගෙන් වතු කම්කරුවන් 20 දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. ඔවුන් මස්කෙළිය පොලිස් වසමට අයත් තේ වතු 2ක තේ දළු නෙලමින් සිටින අතරතුර මෙම බඹර ප්‍රහාරයට ලක්ව ඇති අතර මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කළ බව සදහන්. මස්කෙළිය ගවරවිල වතුයායේ සහ මස්කෙළිය සාමිමලේ යන තේ වතුවල වැඩ […]
සෞදියට ඩ්‍රෝන ප‍්‍රහාර දෙකක් එල්ල කිරීම ඉතා බරපතල තත්වයක් බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය පවසනවා. එහි විදේශ කටයුතු අමාත්‍ය අන්වර් ගර්ගාෂ් මේ බව සදහන් කලේ සිය නිළ ට්විටර් ගිණුමේ සටහනක් තබමින්. යේමන යුද්ධයේ ප‍්‍රතිඵල මත මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති බව පිලිගත නොහැකි බව ද ඔහු සදහන් කලා. ගල්ෆ් කලාපය තුළ අණාරක්ෂිත බව වර්ධනය වෙමින් […]
ආබාධිත රණවිරුවන් පිරිසක් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ක‍්‍රියාත්මක කරන විරෝධතාව අද 13 වන දිනටත් ක‍්‍රියාත්මකයි. රණවිරු අයිතිවාසිකම් සුරැුකීමේ ජාතික බලවේගය පසුගිය 11 වැනිදා මෙම විරෝධය ආරම්භ කලේ වැටුප් ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ක‍්‍රියාන්විතයේ දී මිය ගිය රණවිරුවන්ගේ යැපෙන්නනන්ට හා ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් වැටුප් ලබා දෙන ලෙස ඔවුන්ගේ ඉල්ලීමයි.
දිවයිනේ පවතිනන වැසි තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කලේ සබරගමුව දකුණු මධ්‍යම බස්නාහිර පළාත් වල අ ඇතැම් ස්ථාන වලට මිලි මීටර 150 ට වඩා වැඩි වැසි ඇති විය හැකි බවයි. වයඹ උතුර ඌව හා නැගෙනහිර පළාත් වල මිලි මීටර 75 ට වැඩි වැසි බලාපොරොත්තු විය හැකියි. ගිගුරුම් සහිත වැසි […]
වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයේ නිරත රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව හා මුදල් අමාත්‍යාංශය බලධාරීන් අතර සාකච්ඡුාවක් ආරම්භ වී තිබෙනවා. එහිදී සිය ගැටලූ සදහා විසදුම් ලැබුණහොත් ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය අත්හිටුවන බවයි ඔවුන් සදහන් කලේ. රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව අද මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගය ආරම්භ කලේ රජයේ විධායක නිලධාරීන්ට රුපියල් 50 000 දීමනාවක් ලබාදීමට […]
ඉදිරි ජනපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා මේ සතිය තුල ප්‍රකාශයට පත් කරන බව වාර්තා වෙනවා. එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැදවීමෙන් අපේක්ෂකයා තීරණය කිරීමට සිටියද මේ වන තෙක් එම මණ්ඩලය කැදවීමට දිනයක් ප්‍රකාශ කර නොමැත. කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ මේ සතිය ඇතුලත බොහෝ දුරට හෙට හෝ අනිද්දා දිනයන්හිදී එම පක්ෂයේ අපේක්ෂකයා […]
ජනපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දීමට අද අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පැමිණෙන බව වාර්තා වෙනවා. ඒ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කලමනාකරණ සහකාර තනතුරු සඳහා අවිධිමත් ලෙස සේවකයින් පිරිසක් බඳවා ගැනීම හා සම්බන්ධ පැමිණිල්ලකටයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඇවන්ට්ගාඩ් සිද්ධිය පිළිබද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අට දෙනෙක් එම චෝදනා වලින් නිදහස් කිරීමට අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.ඒ අභියාචනාධිකරණය තීන්දුවකට අනුවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා , ඇවන්ට්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති, සෝමතිලක දිසානායක , ජයනාත් කොළඹගෙ, කරුණාරත්න බන්ඩාර, ජයන්ත පෙරේරා සහ පාලිත පියසිරි […]
කලූතර නාගොඩ ප‍්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන දැරියක් සහ ඇගේ මව පැහැරගෙන ගොස් මුදල් ලබා ගැනීමට සැලසුම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ දොඩංගොඩ පොලිසියට ලද පැමිණිල්ලක් මත සිදුකල විමර්ශනයකදීයි. අදාළ දැරිය 8 හැවිරිදි වියේ පසුවනවා. විමර්ශන වලදී හෙළි වී ඇත්තේ ඇය මීට වසර දෙකකට පෙර පැවති ත්‍යාග ප‍්‍රදානෝත්සවයක දී සහතික […]