ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමත් සමග පොදු ජන පෙරමුණේ ජනපතිවරණ සංවිධාන සහ ප‍්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ රාති‍්‍රයේ එම පක්‍ෂ කාර්යාලයේදී පැවැත්වුණ අතර එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ යන දෙදෙනාම සහභාගි වන ජනරැළි 8 ක් තෝරාගත් දිස්ති‍්‍රක්ක 4 කදී පැවැත්වීමට සුදානම් කර තිබෙනවා. විශේෂයෙන් සෑම මැතිවරණ කොට්ඨාසයකම එම දෙදෙනාගෙන් […]
වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කි‍්‍රයාත්මක කළ එක්දින වැඩවර්ජනය අද උදෑසන අත් හිටවනු ලැබුවා. මෙම වර්ජනය අවසන් කලද ඉදිරියේදී සිය වැටුප් ගැටලුවලට විසදුමක් නොලැබුණහොත් නැවත ලබන බදාදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩි දුරටත් සදහන් කරනවා.
විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව එම පොලිස් නිලධාරීන් 31 000 කට අධික පිරිසකට උසස්වීම් සඳහා අනුමැතිය හිමිවී ඇති බව ජනපති මාධ්‍ය අංශය සදහන් කරනවා. මේ අනුව දීර්ඝ කාලයක් උසස් විමන් නොලැබුණු පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්‍ෂක තනතුර දක්වා වන පොලිස් නිලධාරීන්ට මෙම උසස් වීම් සදහා අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව […]
ඉදිරි ජනපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ඉදිරි දිනකදී ප්‍රකාශයට නියමිත බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා විසින් තමන්ව ඒ පිළිබඳ දැනුවත් කල බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.
දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
හෙට ඉදිරිපත් කිරීමට නියමිත රජයේ විධායක ශ්‍රේණි නිලධාරින්ගේ වැටුප් ගැටලුව සම්බන්දයෙන් වන කැබිනට් පත්‍රිකාව තුලින් වෛද්‍යවරුන්ට අසාධාරණයක් සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන අතර ඒ තුලින් යම් ගැටළුවක් වෛද්‍යවරුන්ට සිදුවූවහොත් අනිද්දා උදෑසන සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම සංගමය වැඩි දුරටත් සදහන් කළා.
ශ්‍රි ලංකාවේ රුසියානු සංස්කෘතික දැක්ම 2019 මෙවර අති උත්කර්ෂවත් අන්දමින් රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වීමට රුසියානු සමාජය විසින් කටයුතු සැලසුම්කොට තිබේ.රුසියානු සංස්කෘතික අංග,කලා අංග සහ ජන ජීවිතය පිළිබඳ ශ්‍රි ලාංකේය ප්‍රජාව දැනුම්වත් කිරීම මෙම උළෙලේ ප්‍රමුඛ අරමුණයි.ඒ අනුව 2019 සැප්තැම්බර් 23වැනි සඳුදා උදැසන 10.30ට පමණ කොළඹ රුසියානු මධ්‍යස්ථානයේදී ප්‍රදර්ශනය ආරම්භ වේ. එදින සවස 6.00ට අවසන්වන ප්‍රදර්ශනය […]
කොටහේන – ආමර් බාබර් මංසන්ධිය අවට දැඩි රථ වාහන තදබදයක් හට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යට වී ඇති බැවින් රථ වාහන ධාවනයට බාධා එල්ල වී ඇති බවයි. බර වාහන හැර කුඩා ප‍්‍රමාණයේ මෝටර් රථ වලට එම ප‍්‍රදේශයෙන් ගමන් කිරීමේ හැකියාවක් නැහැ රථ වාහන තදබදය අවම කිරීම සදහා විකල්ප මාර්ග භාවිතා කල හැකියි. […]
අන්තර් ජාතික ටෙස්ට් කන්ඩායම් ශ්‍රේණිගත කිරීම් වල තවදුරටත් පෙරමුණ ගැනීමට ඉන්දීය කන්ඩායමට හැකිව තිබෙනවා. නවසීලන්තයට හිමිව ඇත්තේ දෙවන ස්ථානයයි. එංගලන්තය 04 වන ස්ථානයත් ඔස්ටේ‍්‍රලියාවට 05 වන ස්ථානත් හිමිව තිබෙනවා. මේ අතර වසර 47 කට පසු එංගලන්ත – ඔස්ටේ‍්‍රලියා අළු බදුන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. ඒ දෙරට අතර පැවැති අවසන් හා පස්වන […]
දකුනු ඉන්දියාවේ සිදු වූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් තිබෙනවා.අනතුර සිදු වුනේ අන්ද්‍රා ප‍්‍රදේශ හී ගොඩවරී ගංගාවේදීයි සංචාරක බෝට්ටුව ගල් පර්වතක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි ඉන්දීය සහන කන්ඩායම් සදහන් කලේ. අනතුර සිදු වන අවස්ථාවේ පුද්ගලයින් 60 දෙනෙකු පමණ එහි ගමන් කර තිබෙනවා. පුද්ගලයන් 27 දෙනෙකු බේරා ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා […]
පැය එක හමාරක පමණ ප‍්‍රකාශයක් ලබා දීමෙන් පසු අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙන් පිටව ගොස් තිබෙනවා.රාජ්‍ය ආයතන වල දුෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට අග‍්‍රාමාත්‍යවරයා පැමිණියේ කෘෂිකර්ම අමාත්‍යංශය පවතිවාගෙන යාම සදහා රාජගිරිය ප‍්‍රදේශයේ ගොඩනැගිල්ලක් අධික බදු පදනම මත ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප‍්‍රකාශයක් ලබා දීම සදහායි. හිටපු […]
දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා ගංඟා කිහිපයකම මේ වන විට ජල මට්ටම ඉහළ ගොස් පිටාර මට්ටමට ළගා වී ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව කැළණි ගඟ ,අත්තනගලු ඔය කලු ගඟද අධික වැසි හේතුවෙන් ජල මට්ටම ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. විශේෂයෙන්ම මේ වන විට නාය යෑම් අනතුරු ඇගවීම්ද ප්‍රදේශ […]