යාපනය දිස්ත්‍රික්කයේ ආරක්ෂක හමුදා විසින් භාවිත කරනු ලබන රජයේ සහ පෞද්ගලික ඉඩම් හඳුනාගෙන ඒවා නිසි අයිතිකරුවන්ට භාරදීමට උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා උපදෙස් ලබාදී තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කඩිනම් වැඩපිලිවෙල යටතේ මෙය ක්‍රියාත්මක වන බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පෙන්වා දෙනවා. යාපනය දිස්ත්‍රික්කයේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විසින් මේ වන විට අත්පත් […]
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු සහ තේරීම් කමිටු ප්‍රධානියා ලෙස පාකිස්තාන හිටපු ක්‍රීඩක මිස්බා උල් හක් පත් කළ බව නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනය සඳහන් කළා. 45 හැවිරිදි මිස්බා උල් හක් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා ඉල්ලුම් කිරීමේ අපේක්ෂාවෙන් පාකිස්තාන ක්‍රිකට් කමිටු සාමාජිකත්වයෙන් පසුගියදා ඉල්ලා අස් වුණා. අනතුරුව ඔහු එම ධූරය […]
කන්ටේනරයක් තුල අසුරා තිබූ හෙරොයින් කිලෝ 1300ක් අත්අඩංගුවට ගැනීමට බ්‍රිතාන්‍යය පොලිසිය සමත්වී තිඛෙනවා. එම හොරායින් තොගයේ වටිනාකම ස්ටර්ලින් පවුම් මිලියන 120ක් පමණ වන අතර බ්‍රිතාන්‍යයේදී සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙය බව සදහන්. සෆර්ක් වරායේ නැංගුරම්ලා තිබූ නෞකාවක් තුල තිබී මෙම හොරොයින් තොගය අඩංගු කන්ටේනරය සොයාගෙන තිඛෙනවා. මීට අදාලව සිදුකළ විමර්ශණවදිී අනාවරණ වූ තොරතුරු අනුව මත්ද්‍රව්‍ය […]
සතියේ දිනවල රෑ 10ට 98.2 න් හෝ 98.4 න් සියත රෑ දහයයි ගී දහයයි හදවතට සමීප සොදුරු හෝරාව | ජනප්‍රිය මාධ්‍යවේදී ඩිල්ෂාන් පතිරත්ණ සමග සම්පූර්ණ වැඩසටහන
ගංජා සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාව මත තමන්ට නියම වී තිබෙන වසර හයක සිර දඬුවම ලිහිල් කරන ලෙස ඉල්ලා සංවිධානාත්මක අපරාධ නායකයෙක් වන කංජිපානි ඉම්රාන් විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. නීතිඥ ලක්ෂ්මන් පෙරේරා මාර්ගෙන් එම අභියාචනය අභියාචනාධිකරණය හමුවේ ගොනු කරන්නැයි ඉල්ලමින් එය කොළඹ මහාධිකරණය වෙත අද (04) භාරදී ඇති බව සදහන්. කංජිපානි ඉම්රාන් […]
දුගීබව තුරන් කර සාමය උදාකර ගැනීමට සියලුදෙනා එක්ව කැපවීම අද රටේ අවශ්‍යතාව බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසනවා. ඒ සදහා ජාති, ආගම් භේදයකින් තොර ව සියලුදෙනා එක් වීම අද රටේ අවශ්‍යතාව බවද ජනාධිපතිතුමා සදහන් කළා. බෝරාවරුන්ගේ ගෝලීය සමුළුවට සිය සුභාශිංසන පළ කරමින් උතුම් මහමත්තුමාගේ ඉගැන්වීමද එය බව ජනාධිපතිතුමා සිහිපත් කළා. බෝරාවරුන්ගේ ගෝලීය සමුළුව පසුගියදා බම්බලපිටිය, […]
හෙට දිනයේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. මෙම හමුවේදී ජනාධිපතිවරණ අපේක්ෂකයා සහ නව පෙරමුණ පිළිබද ගැටළු නිරාකරණය කරගැනිමට නියමිත බව පැවසෙනවා. එමෙන්ම මේ අතර අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහාය දක්වන පිරිස විසින් සංවිධාන කරනු ලබන තුන්වන ජන රැලිය හෙට දිනයේ කුරුණෑගල දී පැවැත්වීමටද නියමිතව තිබෙනවා. […]
මෙරට පුද්ගලයින් ලක්ෂ 5කට අධික පිරිසකට ජාතික හැඳුනුම්පත් නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසනවා. එහි වැඩබලන විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය ඊයේ (3) කොළඹ පැවති මානව හිමිකම් පිළිබඳ වැඩමුළුවකදී මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනයකදී මෙය හෙළි වී ඇති අතර මෙම පිරිසෙන් ලක්ෂයකට ආසන්න පිරිසක් […]
” ඩෝරියන් ” සුළු කුණාටුව බහමාස් දුපත් වලට දැඩි බලපෑම් එල්ල කල අතර එමගින් පුද්ගලයින් 07 දෙනකු මියගොස් 10,000 කට වැඩි නිවාස සම්පුර්ණයෙන් විනාශ වූ බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා. මෙම සුළු කුණාටුව පැයට කිලෝමීටර් 177 වේගයෙන් ගමන් කරන අතර මේ වන විට මෙම කුණාටුව ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට ගමන් කරමින් පවතින බව වාර්තා වෙනවා.
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් බේස්ලයින් මාර්ගයේ කිරුලපන දෙසට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා. මෙම විරෝධතාව හේතුවෙන් බොරැල්ල සිට නාරාහේන්පිට දක්වා බේස්ලයින් පාර ඔස්සේ දැඩි රථවාහන තදබදයක් ඇති බව වාර්තා වන අතර කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැඟිල්ල ඉදිරිපිට සංවර්ධන නිලධාරීන් විසින් මෙම විරෝධතාව සංවිධානය කර ඇති බව සදහන්.
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
ලෝක ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට ඕස්ට්‍රලියානු හිටපු නායක ස්ටීව් ස්මිත් සමත් වී තිබෙනවා. ඒ ඊට පෙර පළමු තැන සිටි ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි දෙවන තැනට පත් කරමින්ය. විශේෂයෙන්ම බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී පිතිකරණය අතින් සුපුරුදු දක්ෂතා අතරට ඒමට වීරත් කෝලි අසමත් වීමද මෙයට හේතු වී තිබෙනවා.