News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
19

පොහොට්ටුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය රට හමුවේ එළි දැක්වීමට සූදානමින්

Generic placeholder image

ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය රට හමුවේ එළි දැක්වීමට සූදානම් වන බව වාර්තා වෙනවා.ඒ අනුව මේ වනවිට ඊට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රකාශ කරන්නේ. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ග‍්‍රාමීය ජනතාවගේ ද අදහස් සහ යෝජනා එක්කර ගනිමින් සකස් කර ඇති බව සදහන් වන්නේ. ඒ […]


Aug
19

යුද්ධ හමුදාපති ධුරය හිස්වෙයි

Generic placeholder image

යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ධුර කාලය අවසන් වී තිබෙන බව වාර්තා වෙනවා. මහේෂ් සේනානායක හමුදාපති ධුරයට පත් කෙරුණේ 2017 වසරේ ජූලි මස 04 වැනිදාය. ඒ, ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22වන යුද්ධ හමුදාපතිවරයා ලෙසයි. ඒ අනුව මීට පෙර ජනාධිපතිවරයා විසින් යුද හමුදාපතිවරයාට සේවා දිගුවක් ලබාදී තිබු අතර එම කාලය ඊයේ දිනයෙන් අවසන් වුණ අතර […]


Aug
19

දිවයින පුරා අදත් තද වැසි

Generic placeholder image

අද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් ඇති බැවින්, විශේෂයෙන් උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය වන තාවකාලිකව තද සුළං වලින් සිදුවන බලපෑම ද අකුණු මඟින් සිදුවන අනතුරු ද අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් […]


Aug
18

ජවිපෙ ජනපති අපේක්ෂකයා නම් කරන මහා ජන රැළිය ගොල් ෆේස් පිටියේදී සජීවීව නරඹන්න

Generic placeholder image

ජවිපෙ ජනපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන මහා ජන රැලිය මේ වන විට ගාලු මුවදොර පිටියේදී ආරම්භ වී තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන සංවිධාන 28 ක් මේ සදහා එක්ව ජාතික ජන බලවේගය යටතේ අද ජනපති අපේක්ෂකයා නම් කිරීමට සුදානමින් සිටිනවා.  


Aug
18

ඩකා අගනුවර දැවැන්ත ගින්නකින් නිවාස 15 000ක් විනාශයට

Generic placeholder image

බංග්ලාදේශයේ පැල්පත් නිවාස පිහිටි ප්‍රදේශයක දැවැන්ත ගින්නක් ඇති වී තිබෙන අතර පැල්පත් නිවාස ආශ්‍රිතව හටගත් ගින්නෙන් නිවාස 15 000ක් පමණ විනාශ වී ඇති බව දැනට වාර්තා වෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන්ව සිටින බවයි. එහි නිවාස බහුතරයක වහල සඳහා ප්ලාස්ටික් භාවිත කර තිබීම හේතුවෙන් ගින්න සීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති බව පැවසෙනවා. […]


Aug
18

ජවිපෙ ජනපති අපේක්ෂකයා නම් කිරීමේ ජන රැළිය ඇරඹෙයි

Generic placeholder image

ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශ කිරීමේ ජාතික ජන බලවේගය රැළිය මේ වන විට ආරම්භ වී තිබෙනවා.ඒ කොළඹ ගාලු මුවදොර පිටියේදීයි. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය යටතේ තවත් දේශපාලන හා සිවිල් සංවිධාන 28ක් එක්ව ජාතික ජන බලවේගය නමින් සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා මෙම රැලියේදී නම් කිරීමට නියමිතව ඇත.


Aug
18

වැඩබලන පොලිස්පති ප්‍රධාන විමර්ශන හයක් පිළිබඳව CIDයෙන් වාර්තාවක් ඉල්ලයි

Generic placeholder image

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ප්‍රධාන විමර්ශන හයක් පිළිබඳව වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා ඇති බව වාර්තා වෙනවා.නීතිපති දප්පුලද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාගෙන් ප්‍රධාන විමර්ශන 5ක උදෘත ඉල්ලා සිටි අතර එම විමර්ශනවලට අමතරව මාධ්‍යවේදි ප්‍රදීප් එක්නැලිගොඩ පහරගෙන යෑම පිළිබඳව මෙසේ වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවීමට තීරණය කර තිබේ. […]


Aug
18

රට සුරකින ජන බලවේගයේ විශේෂ රැස්වීමක් හෙට

Generic placeholder image

මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය, රජයට පවරා ගැනීම සඳහා අදාළ නිලධාරින් හා පාර්ශව මෙතෙක් කිසිඳු කි‍්‍රයාමාර්ගයක් ගෙන නොමැති බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් චෝදනා කරන අතර මෙම විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් මඩකලපුව, කිරාන ප‍්‍රදේශයේ බෞද්ධ සහ හින්දු ජනතාව එක්ව ගොඩනැගූ රට සුරකින ජන බලවේගයේ විශේෂ රැස්වීමක් හෙට දිනයේ පැවැත්වෙන බවයි උන්වහන්සේ සඳහන් වැඩි දුරටත් සදහන් […]


Aug
18

එජාපයේ හෝමාගම ආසන සංවිධායක ධුරය තරුණ සේවා සභාවේ සභාපතිට

Generic placeholder image

ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ මහතා හෝමාගම එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයා ලෙස පත් කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ඊට අදාළ ලිපිය පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැලිඅංගේ මහතා වෙත භාරදුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.


Aug
18

ලෝක පොලිස් ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාව දිනා ගනී

Generic placeholder image

එංගලන්තයේදී නිමාවට පත්වූ ලෝක පොලිස් ක්‍රිකට් තරාගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම සමත් වුණා. ඒ අවසන් මහ තරගයේදී බටහිර ඔස්ට්‍රේලියා පොලිස් කණ්ඩායම පරාජය කරමින්ය. එමෙන්ම ආසියානු පොලිස් කණ්ඩායමක් මෙම ශූරතාව හිමිකරගත් පළමු අවස්ථාව මෙය වන බවද වාර්තා වෙනවා. මෙම ලෝක පොලිස් ක්‍රිකට් ශූරතාවලිය සදහා එංගලන්තය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, අයර්ලන්තය ඇතුළු රටවල් නියෝජනය කරමින් පොලිස් […]


Aug
18

මළල කී‍්‍රඩා ඉසව්වෙන් ලංකාවට කීර්තියක් ගෙන දුන් වේගවත්ම ධාවකයෙක් වන ෂෙහාන් ක්‍රීඩා දිවියෙන් සමුගනී

Generic placeholder image

කොළඹ සුගතදාස කී‍්‍රඩාංගනයේ පැවැත්වෙන 97 වන ජාතික මළල කී‍්‍රඩා ශුරතා තරගාවලියේ මීටර් 200 පිරිමි ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයේදී ප‍්‍රථම ස්ථානය දිනා ගනිමින් කාලයක් දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයාව සිටි ෂෙහාන් අඹේපිටිය, සිය මළල කී‍්‍රඩා දිවියට සමු දුන්නා. ඒ අනුව සිය කාලසීමාවේදී රටට ජයග්‍රහණ ගෙන දීමට හැකියාව ලැබීම ගැන සතුටක් දැනෙන බව ක්‍රීඩා දිවියට සමු දුන් […]


Aug
18

එජාප පසුපෙළ මන්ත්‍රිවරුන් සජිත් හමුවීමට සුදානමින්

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ හෙටපැවැත්වෙන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් පසු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස හමුවීමට එම පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන් කණ්ඩායම සූදානමින් සිටින බව වාර්තා වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් කර ඒකමතික තීරණයකට එළඹෙන්නැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රසිංහ මහතාගෙන් හෙට පැවැත්වෙන රැස්වීමේදී ඉල්ලීමක් ද කරන බවද වාර්තා වෙනවා.එහිදී පසුපෙළ මන්ත්‍රිවරුන් […]


News Articles
Latest Videos
Most Popular Post