හොංකොංහි පැවැත්වෙන නැගෙනහිර ආසියානු මුයුතායි ශූරතා බොක්සිං තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 71ක බර පංතියේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රිෂිත රුමේෂ් සමත් වුණා. ඒ අවසන් තරගයේදී පිලිපීනයේ ජෙරි ඔල්සොන් පරජය කරමින් කළා.
ශ්රී ලංකා යුද හමුදාවේ නව හමුදාපති ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව ඔහු ශ්‍රී ලංකා යුදු හමුදාවේ 23 වැනි හමුදාපතිවරයා වන අතර දැනට මේජර් ජනරාල් ධුරයේ සිටින ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ලෙස පත්කිරීමත් සමග ලුතිනන් ජනරාල්ධුරයට උසස්වෙනු ඇති. පසුගිය යුද සමයේදී 53 […]
ඌව වෙල්ලස්සේ අනාගතය උදෙසා ඌව ක්ලීන් ග්‍රීන් නැමති වැඩසටහන ආරම්භ කරමින් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රි ගුණරත්න මහතා ප්‍රකාශ කලේ ඌව පළාතේ රාජ්‍ය සේවකයින් රාජකාරී වේලාවේදී ෆේස්බුක්, වයිබර්, ඉමෝ, වට්ස්ඇප ඇතුළු සමාජ මාධ්‍ය භාවිත නොකර ජනතාවට සේවය කරන ලෙසයි. ඌව පළාතේ බොහෝ විට දුප්පත් ජනතාවක් වාසය කරන නිසා රාජකාරි වෙලාවේදී තම පෞද්ගලික කටයුතු නතර කොට හැකි […]
පුරා වසර 10ක් පුරා ලෝක රග්බි කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසු වූ නවසීලන්ත කණ්ඩායම බිඳ දැමීමට වේල්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.ඒ අනුව වේල්ස් කණ්ඩායම ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය හිමිකර ගත්තේ එංගලන්ත කණ්ඩායම පරාජයට පත්කරමින්ය. තරගය ආරම්භයේ සිටම වේල්ස් කණ්ඩායම ඉතා ආක්‍රමණශීලි තරග රටාවක නිරත වූ අතර තරගයේ පළමු අර්ධය ලකුණු 10ට 0ක් ලෙස […]
ආබාධිත රණවිරුවන් හා ඔවුන්ගේ පවුලේ අය විසින් සිදු කරන විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වෙනවා.
මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය හරහා රටට ඇතිවිය හැකි අහිතකර ප‍්‍රතිඵලය කිසිවෙකුත් නිසි පරිදි මේ දක්වා රට හමුවේ අනාවරණ කර නැතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් චෝදනා කරනවා. විශේෂයෙන් මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වහාම රජයට පවරා ගන්නා ලෙසට අඛණ්ඩව බලපෑම් කරන බව ද උන්වහන්සේ වැඩි දුරටත් සදහා කළා. ඒ අනුව මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් […]
මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් රූපගත කරනු ලැබූ ඡායාරූප එකතුවක් අද කොළඹ පැරණි ලන්දේසි රෝහලේදී පැවැත්වීමට නියමිත තිබෙන අතර මෙම ඡයාරූප දැක්ම ‘සිංහාභිමානය’ නමින් නම් කොට තිබෙනවා. දෙස් විදෙස් වනාන්තර සහ සොබාව සෞන්දර්ය සපිරි ස්ථාවල සංචාරය කිරීමේදී ලබාගත් ඡායාරූප මෙලෙස ප්‍රදර්ශනය කරන අතර ශ්‍රී ලංකාවේ සිටින විදෙස් තානාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් […]
එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව සන්ධානය මේ මස 31 වැනිදාට පෙර අනිවාර්යයෙන්ම බිහිකරන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. සිය සන්ධානයේ අපේක්ෂකයා ද, මේ මස අවසන් වීමට පෙර රටට හෙළි කරන බවත් නව සන්ධානය සහ අපේක්ෂකයා නම් කිරීම එකම දිනක සිදු කරන බව ද වැඩි දුරටත් පැවසෙනවා. නව සන්ධානයක් ගොඩනැගීමට අදාළව එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ […]
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද පස්වරු 4. 00ට අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.එහිදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂයා සම්බන්ධයෙන් සහ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ එක්ව බිහිකිරීමට නියමිත නව සන්ධානය පිළිබඳ අවධානයට යොමු කෙරෙන බව පැවසෙනවා. එමෙන්ම මේ අතර පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ පසු පෙළ මන්ත්‍රිවරුන් […]
ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය රට හමුවේ එළි දැක්වීමට සූදානම් වන බව වාර්තා වෙනවා.ඒ අනුව මේ වනවිට ඊට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රකාශ කරන්නේ. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය ග‍්‍රාමීය ජනතාවගේ ද අදහස් සහ යෝජනා එක්කර ගනිමින් සකස් කර ඇති බව සදහන් වන්නේ. ඒ […]
යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ධුර කාලය අවසන් වී තිබෙන බව වාර්තා වෙනවා. මහේෂ් සේනානායක හමුදාපති ධුරයට පත් කෙරුණේ 2017 වසරේ ජූලි මස 04 වැනිදාය. ඒ, ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ 22වන යුද්ධ හමුදාපතිවරයා ලෙසයි. ඒ අනුව මීට පෙර ජනාධිපතිවරයා විසින් යුද හමුදාපතිවරයාට සේවා දිගුවක් ලබාදී තිබු අතර එම කාලය ඊයේ දිනයෙන් අවසන් වුණ අතර […]
අද සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් ඇති බැවින්, විශේෂයෙන් උතුරු, උතුරු-මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය වන තාවකාලිකව තද සුළං වලින් සිදුවන බලපෑම ද අකුණු මඟින් සිදුවන අනතුරු ද අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් […]