සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පළමු පුහුණු තරගය මේ වන විට කටුනායක ක්‍රීඩාංගණයේදී ආරම්භ වී තිබෙනවා. පළමුව පන්දුවට පහර දෙන ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම මේ වන විට කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 54 ක් රැස් කරගෙන සිටිනවා. පිතිකරණයේ නිරත වන දනුෂ්ක ගුණතිලක නොදැවී ලකුණු 25 ක්ද සජාන් සමරවික්‍රම ලකුණු 26 ක් රැස් […]
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික මහා සම්මේලනය පිළිබද මාධ්‍ය දැනුවත් කිරීම සදහා බැසිල් රාජපක්ෂ මහතා කොළඹ, කිංග්ස්බරි හෝටලයේදී අද (08දා) උදෑසන පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කලේ ගෝඨාභය රාජපක්ෂ මහතා දරුණු මිනිසෙකු නොවන බවත්, එබැවින් කිසිවෙකු ඔහුට බියවිය යුතු නොමැති බවයි. මෙම සාකච්ඡාවට සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද එක්ව සිටි අතර, ප්‍රතිපත්තියක් හඳුනා ගැනීමට නොහැකිව […]
පොදුජන පෙරමුණේ ප්‍රථම ජාතික සම්මේලනය එළැඹෙන අගෝස්තු 11 වන දින පැවැත්වීමට නියමිත අතර ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා නම් කිරීමේ සම්මේලනයට සහභාගී විය හැක්කේ නිල වශයෙන් නම් කරන ලද පිරිසකට පමණක් බව එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවකට එක්වෙම්න් සදහන් කළා. එදිනට සිදුවන ප්‍රධාන කාර්ය වන්නේ නිල වශයෙන් පක්ෂ නායකයා […]
පසුගිය දිනවල උණ රෝගය සඳහා ඇස්ප්‍රින් ඇතුළු ප්‍රති ආසාත්මික වේදනා නාශක ඖෂධ භාවිතයෙන් රෝගීන්ගේ රෝගය උත්සන්නවීම් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති බවට නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙනවා. ඒ අනුව ඇස්ප්‍රින්, ඉබුප්රොෆෙන්, ඩයික්ලොෆිනැන් සෝඩියම් සහ මෙෆනමික් ඇසිඩ් වැනි ප්‍රති ආසාත්මික වේදනා නාශක ඖෂධ හෝ ස්ටීරොයිඩ් ගණයට […]
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වෙන තෙදින පුහුණු තරගය අද(08) කටුනායක ක්‍රිඩාංගණයේදී ආරම්භ වෙනවා. ඒ අනුව අද තරඟයේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායකත්වය අෂාන් ප්‍රියන්ජන්ට හිමිව තිබෙන අතර නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් යළි කැඳවා තිබෙනවා.
නවසීලන්ත තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට හිටපු ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ඇතුලත් වන්නේ නම් ඒ බොහෝ විට කඩුලු රකින ක්‍රීඩකයෙක් ලෙසින් බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කලේ නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඊයේ(08) කොළඹ දී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්ය. මෙම තරගාවලියේ බොහෝ විට ආරම්භක පිතිකරුවන් […]
අද අලුයම පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ආ ගුවන් යානා දෙකක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබුණු අතර අද අලුයම 3.15 ට පමණ මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපල වෙත ගොඩ බස්වා තිබෙනවා.කෙසේ වෙතත් මෙහි සිටි ගුවන් මගින් සහ ගුවන් යානා […]
අපි හැමෝම ආස කරන සින්දුවක් තමයි අසුරු සැණින් එක මොහොතකදී කියන ගීතය. කාලය ගෙවිලා ගියාට හැමකාලයටම ගැලපෙන්න පද මැවිලා තියෙන මේ සුන්දර ගීතය ලිව්වේ අපි කවුරුත් ආදරය කරපු පසුගියදා අපෙන් වෙන්වී ගිය කුසුම් පීරිස් මහත්මිය.යමුනා විනෝදනීගේ හඬ මුසුවී අපට ඇහෙන මේ සුන්දර ගීතයේ පසුබිම් කතාව ගැන ඔබ අසා තිබුණාද ? ඇත්තටම අපේ හදවතට ගොඩක්ම ලෙන්ගතු […]
ලිට්රෝ ලංකා ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩින්ග්ස් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500 ක මුදලක් හෙලන්කෝ හොටෙල් පුද්ගලික සමාගමේ නීතිවිරෝධී ලෙසට ආයෝජනය කිරීමේදී සිදු වී ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙසට කටයුතු කළ ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව අද (08) කොළඹ ස්තීර ත්‍රිපුද්ගල […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් චන්දික හතුරුසිංහ ඉවත් කිරීම සම්බන්දයෙන් විවිධ පාර්ශවයන් විවිධ මතයන් ප්‍රකාශ කරනවා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ඔහුව එම තනතුරෙන් ඉවත් කිරීමට හේතු වුණේ ඉකුත් කාලසීමාව තුළ ඔහුගේ කාර්යසාධනය අපේක්ෂිත මට්ටමක නොපැවතීම නිසා බවයි.ඊයේ (07) පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ශම්මි සිල්වා […]
ජනතා විමුක්ති පෙරමුණ විසින් සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට ආසන්නයේදී ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති එම පක්ෂය සදහන් කරනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කලේ ඉදිරි සති කිහිපය තුළ සිය නව දේශපාලන පෙරමුණ පිහිටුවා ගැනීමට හැකිවනු ඇති බවයි. තවදුරටත් එතුමා ප්‍රකාශ කලේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ […]
කැළණිවැලි ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය ප්‍රමාද වීමක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරනවා.ඒ ඊයේ අලුයම පැවති තද සුළං සහ වැසි තත්වය හේතුවෙන් දුම්රිය මාර්ගයන් හරහා ගස් කඩා හේතුවෙන් ය. මේ හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. ඒ අනුව මීගොඩ සහ ගොඩගම යන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට මෙලෙස ගස් කඩා වැටී ඇති […]