News Line| Off Air
Generic placeholder image

Jul
11

ජාතික පාසලක වසර 03 ක් ඉගැන්වු ගුරුන්ගේ දරුවන්ටත් එම පාසලම

Generic placeholder image

තමා සේවය කරන ජාතික පාසලේ වසර තුනකට වඩා වැඩි කාලයක් සම්පූර්ණ කර ඇති ගුරුවරුන්ට එම පාසලටම සිය දරුවන් ඇතුලත් කර ගැනීමට අවස්ථාව ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා. එ අනුව ජාතික පාසල්වල 1,5,6 සහ 11 වසර හැර අනෙකුත් අතරමැදි පන්තිවලට දරුවන් ඇතුලත් කිරිමෙදි ගුරුවරුන්ට එම තීරණය බල පැවැත්වෙන බවද අධ්‍යාපන ඇමැති […]


Jul
11

මධ්‍යම පළාතේ ගොවි ජනතාව වෙත වායු රයිෆල් 100 ක්

Generic placeholder image

වගාවන්ට වන හානිය අවම කර ගැනීම සඳහා මධ්‍යම පළාතේ ගොවි ජනතාව වෙත වායු රයිෆල් 100 ක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් ඊයේ (10) ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවනාගාරයේදී ලබා දී තිබෙනවා. මධ්‍යම පළාතේ ගොවි ජනතාව විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහත්ගෙන්, තමන්ගේ වගාවන් වන සතුන්ගෙන් ආරක්ෂා කිරීම සදහා කිසියම් වැඩසටහනක් […]


Jul
11

රුහුණේ ගැටුම උපකුලපතිගේ නිර්මාණයක් බව අන්තරේ කියයි

Generic placeholder image

රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් හා අනධ්‍යයන සේවකයින් පිරිසක් අතර හටගත් ගැටුම උපකුලපතිවරයාගේ නිර්මාණයක් වන අතර එහි වගකීම සම්පූර්ණයෙන්ම ඔහු භාරගත යුතු බවද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ  කැදවුම්කරු මහීල් බණ්ඩාර මහතා පවසනවා. එමෙන්ම උපකුලපතිවරයා එම ධූරයට පත් වු දා සිටම විශ්ව විද්‍යාලය අපකීර්තිය පත් වන ආකාරයේ ප්‍රකාශ හා ක්‍රියාකාරකම් සිදු කරන බවටද එ මහතා වැඩි […]


Jul
11

අඩු කළ මිලට ඉන්ධන ලබා නොදෙන පිරවුම්හල් වලට නීතිය කි‍්‍රයාත්මක කරනවා

Generic placeholder image

සංශෝධිත මිලට ඉන්ධන අලෙවි නොකරන ඉන්ධන පිරවුම්හල්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජී.එස් විතානගේ මහතා පවසනවා. සංශෝධිත මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි නොකරන පිරවුම්හල් සම්බන්ධයෙන් සංස්ථාවේ අලෙවි අංශයේ සාමාන්‍යාධිකාරීවරයාට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවද විතානගේ මහතා කියා සිටියා. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහළ යාමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබාදෙමින් රජය […]


Jul
11

බස් හිමියන් බස් ගාස්තු සංශෝධනයක් ඉල්ලා නීතිය ඉදිරියට යන්නට සුදානමින්

Generic placeholder image

බස් ගාස්තු ජාතික ප‍්‍රතිපත්තියට අනුව සෑම වසරකම ජූලි මාසයේ පළමුවනදාට ගාස්තු සංශෝධනයක් සිදු වන නමුත් මෙම වසරේදී එවැනි සංශෝධනයක් සිදු වුයේ නැති බව පවසමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න එ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ඇති හැකියාව පිළිබඳ අදාළ ආයතවලින් මේ වනවිටත් විමසීම් සිදු කර ඇති බව වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් ජාතික ගමනාගමන […]


Jul
11

මහ පාරේ සුද්ද සිංහලනේ බැනපු මනුස්සයට අරවින්ද කියපු දේ

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Jul
11

බි‍්‍රතාන්‍යයෙන් මෙරටට කසළ කන්ටේනර් තොගයක්

Generic placeholder image

බි‍්‍රතාන්‍යයේ සිට මෙරටට ආනයනය කර ඇති කසළ කන්ටේනර් තොගය ආපසු හරවා යවන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය රේගුවට දැනුම් දී තිබෙනවා. කන්ටේනර් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම අධිකාරිය දැනුම් දීම සිදුකර ඇති බවයි රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කන්ටේනර් තොගය හරවා යවන ලෙස දැනුම් දී ඇත්තේ විශාල පරිසර හානියක් සිදුවිය හැකි බව පවසමින්. කන්ටේනර් සියයක් පමණ ආනයනය කර […]


Jul
11

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයත් වැඩවර්ජනයකට සූදානම්

Generic placeholder image

තම වැටුප් ගැටළුවට කඩිනමින් විසදුම් ලබා නොදුනහොත් ලබන 22 වන දින එක්දින සංඛේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ සම්බන්ධයෙන් තැපැල්පතිවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව එහි ප්‍රධාන ලේකම් එච්.කේ. කාරියවසම් මහතා සඳහන් කළා. පසුගිය වසරේ ජුනි මස 12වනදා සිට 22වනදා දක්වා අඛණ්ඩ වැඩ වර්ජනයක් කල බවත් එයට […]


Jul
11

බලය දුන්නොත් වැඩ පෙන්වන්න සජිත් සුදානමින්

Generic placeholder image

රාජ්‍ය බලය ලබදීමට ජනතාව තීන්දු කලහොත් ජාත්‍යන්තරය සමග ගනුදෙනු කර වැඩ පෙන්වන බවට එක්සත් ජාතික පක්ෂ නියොජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ නිට්ටඹුව රන්පොකුණුගම ” රනිදාගම ” උදාගම්මානය ජනතා අයිතියට පත්කිරිමෙන් අනතුරුව පැවැති ජන හමුවකට එක් වෙමින්ය. ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි ඉකුත්දා මෙරටට පැමිණි අවස්ථාවෙදි ඉන්දිය අගමැතිවරයගෙන් උදාගම්මාන […]


Jul
11

වෛද්‍ය ෂාෆි සම්බන්ධ නඩු විභාගය පැවැත්වෙන මහේස්ත්‍රාත් අධිකරණය අසල විරෝධතාවක්

Generic placeholder image

වෛද්‍ය ෂාෆි සම්බන්ධ නඩු විභාගය පැවැත්වෙන මහේස්ත්‍රාත් අධිකරණය අසල සිංහලේ ජාතික සංවිධානය අද විරෝධතාවක් පවත්වා තිබෙනවා. සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් ඇතුලු පිරිසක් මෙම විරෝධතාව ආරම්භ කර ඇති අතර වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එල්ල වී ඇති අයථා වත්කම් ඉපයීම, මව්වරුන්ට වඳ සැත්කම් කිරීම සහ ත්‍රස්ත සංවිධානවලට උපකාර කිරීම යන චෝදනා පිළිබඳ නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී […]


Jul
11

සංචාරක අවදානම් නිවේදන සියයට 80ක් ඉවතට

Generic placeholder image

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් සංචාරක අවදානම් නිවේදන නිකුත් කර ඇති රටවල් වලින් සියයට 80 ක් පමණ එම නිවේදන මේ වන විට ඉවත් කර ඇතැයි විදේශ කටයුතු ලේකම් රවිනාථ ආරියසිංහ මහතා සදහන් කරනවා. අවදානම් නිකුත් කර ඇති රටවල් වල තානාපති කාර්යාල හරහා එම රටවල ප්‍රධානීන් දැනුවත් කිරිමට පසුගිය මැයි මස20 වනදා සිට රජය […]


Jul
11

අත්අඩංගුවට ගත් බීමත් රියදුරන් ගණන ඉහළ යයි

Generic placeholder image

දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථවාහන මෙහෙයුමින් බීමත් රියදුරන් 2037 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය ජුලි මස 5 වන දින සිට මෙය ආරම්භ කෙරුණා. මෙම මෙහෙයුමේ දී ඊයේ(10) උදෑසන 6 සිට අද(11) උදෑසන 6 දක්වා පැය 24 තුළ දී බීමත් රියදුරන් 274ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ජුලි මස 5 වන දින සිට අත්අඩංගුවට පත්ව […]


News Articles
Latest Videos
Most Popular Post