News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
12

විපක්ෂ නායකගේ දෙවනි පුත් යෝෂිත රාජපක්ෂ විවාහ ගිවිසගනී

Generic placeholder image

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ විවාහ ගිවිසගෙන තිබෙනවා. එම අවස්ථාවට සුබපැතුම් එක්කරමින් යෝශිතගේ වැඩිමල් සොහොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය නිල ෆේස්බුක් පිටුවේ මෙලෙස සුබපැතුම් පණිවුඩයක් එක්කර තිබෙනවා.


Jul
12

විදෙස් යාත්‍රාවක තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 60 ක් සමඟ සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

ගාලු වරායට ආසන්න මුහුදේ දී සැක කටයුතු විදෙස් යාත්‍රාවක තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 60 ක් සමඟ සැකකරුවන් 9 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම යාත්‍රාවේ ධජයක් හෝ ලියාපදිංචි සලකුණු නොතිබුණු බව සඳහන් වන අතර යාත්‍රාව තුළ තිබී සොයා ගත් මත්ද්‍රව්‍ය හෙරොයින් බවට සැක කෙරෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර කියා සිටියේ […]


Jul
12

පොහොට්ටුවේ නායකත්වය ලබන 11 වෙනිදා මහින්දට දෙයි

Generic placeholder image

හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වයට පත්කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.ලබන මස 11 වනදා පැවැත්වෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ සම්මේලනයේදී මෙම නව පත්කිරීම් සිදුකිරීමට නියමිත බව පැවසෙනවා. නායකත්වයට පත් කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා […]


Jul
12

අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්

Generic placeholder image

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ කැදවා තිබෙනවා. පෙරවරු 11.30ට මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර අංක 4හි පැවැත්වෙන බව සදහන්. මෙම පක්ෂ නායක රැස්වීමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ද සහභාගි වීමට නියමිතයි.


Jul
12

තරගය පරාජය ගැන කෝලි සිය ටිවිටර් ගිණුම හරහා කනගාටුව පළ කරයි

Generic placeholder image

ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවති ක්‍රිකට් ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයෙන් ඉන්දියාව පරාජය වීමත් සමඟම ඉන්දියාව ලෝක කුසලානය ලබා ගනී යැයි බොහෝ දෙනා බලා සිටි නමුත් ඒ සිහිනය බිඳ වැ‍ටුණා. එමෙන්ම ඉන්දියා ක්‍රිකට් ලෝලීන්ටනම් මේ පරාජය දරාගත නොහැකි එකක් වුණ අතර නායක විරාත් කෝලිට බොහෝ දෙනා එම පරාජයේ වගකීම පැවරුවා. විරාත් කෝලි ඊයේ තරඟ පරාජය […]


Jul
12

ඊයේ පැවති තරගයේ විනිසුරුලෙස සිටි කුමාර් ධර්මසේනට දස දෙසින් බැනුම්

Generic placeholder image

ඊයේ පැවති එංගලන්ත ඕස්ට්‍රේලියා ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයේ දී එංගලන්තයේ ක්‍රීඩක ජේසන් රෝයි ශතකය අභිමුව සිටියදී දැවී ගිය අතර ඒ කුමාර් ධර්මසේන ශ්‍රී ලාංකික විනිසුරුවරයාගේ වැරදි තීරණයක් හේතුවෙන් බව වාර්තා වෙනවා. එංගලන්තය මුහුණදුන් 20 වන පන්දුවාරයේ සිව්වන පන්දුවේ දී මෙම අවාසනාවන්ත සිදුවීම සිදු වූ අතර රෝයි පහර දුන් පන්දුව පිත්තේ වැදී කඩුළු රකින ඕස්ට්‍රේලියානු […]


Jul
12

හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීම අද

Generic placeholder image

පාස්කු ඉරුදින එල්ල වු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් මූලික අයිතීන් කඩකර ඇතියි චෝදනා කරමින් ගොනු කර තිබෙන මුලික අයිතාවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(12) සළකා බැලීමට නියමිත බව වාර්තා වෙනවා. පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව එම පෙත්සම් ඉදිරිපත්ව තිබුණු අතර පසුගිය ජුලි මස 08 වනදා එම පෙත්සම් […]


Jul
12

බදියුදීන් ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරු යළිත් අමාත්‍යධූර භාර ගැනීමට සුදානමින්

Generic placeholder image

බදියුදීන් ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරු අත්හරින ලද සිය අමාතය්‍යධූර, රාජ්‍ය අමාත්‍යධූර හා නියෝජ්‍ය අමාත්‍යධූර නැවත භාර ගැනීමට තිරණය කර තිබෙන බව වාර්තා වෙනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර අමීර් අලී පැවසුවේ ඊයේ (11) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹි බවයි. මෙම මුස්ලිම් මහජන නියෝජිතයින් අමාත්‍යධූර, රාජ්‍ය අමාත්‍යධූර සහ නියෝජ්‍ය අමාත්‍යධූර අත්හැරියේ ඉකුත් ජුනි මස 03වනදා වන අතර ඒ මුස්ලිම් වැසියන්ට […]


Jul
12

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය පරාදයි

Generic placeholder image

ජ.වී.පෙ ගෙන ආ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ඊයේ හවස පැවැත් වූ ජන්ද විමසීමෙදී පරාජයට පත් වුණා. එමෙන්ම විශ්වාසභංග යෝජනාව පරාජය වුවද ජනතාව ඉදිරියේදී පරාජය වන්නේ ආණ්ඩුව බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ විශ්වාසභංග යෝජනාව පිළිබද ඡන්ද විමසීමෙන් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්. නමුත් විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ ජනතා විමුක්ති පෙරමුණේ […]


Jul
12

දිවයිනේ ප්‍රදේශ රැසකට ගිඟුරුම් සහිත වැසි

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවලසවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවීම ඉඩ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා. එමෙන්ම සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 පමණ […]


Jul
12

සත්කාරක එංගලන්තය අවසන් මහා තරගයට

Generic placeholder image

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පුර්ව තරගය ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය කණ්ඩායම අතර ඊයේ බර්මින්හැම් හිදි පැවැත්වුණා. ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ලෝක කුසලාන සිහිනය බොඳ කරමින් මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායම එරෙහිව එංගලන්ත කණ්ඩායම විසින් කඩුළු 8ක ජයක් වාර්තා කරමින්ය. සත්කාරක එංගලන්ත කණ්ඩායම අවසන් මහා […]


Jul
11

බන්ධනාගාරගත සිරකරුවකු පශ්චාත් උපාධිය ලබා ගනී

Generic placeholder image

මරණීය දණ්ඩනය නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි ඉන්දික බමුණුසිංහ නැමති නේවාසික රැදවියා අද ඔහුගේ පශ්චාත් උපාධිය ලබාගෙන තිබෙනවා. බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත‍්‍රන ශාලාවේ දීයි උපාධී ප‍්‍රධාන උත්සවය පවත්වා ඇත්තේ. මෙලෙස බන්ධනාගාරයක් තුළ සිට උපාධියක් ලබාගන්නා ලද ප‍්‍රථම රැදවියා සහ ලොව 5 වෙන රැදවියා මොහුයි. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් සිංහල / බෞද්ධ සංස්කෘතිය සමාජ විද්‍යාව […]


News Articles
Latest Videos
Most Popular Post