News Line| Off Air
Generic placeholder image

Jul
4

ලෝක කුසලාන බලාපොරොත්තුව ගිලිහෙද්දී උනන්දුවා ශතකය සම්පූර්ණ කරයි

Generic placeholder image

හපුතන්ත‍්‍රිගේ දීප්ති පි‍්‍රයන්ත කුමාර ධර්මසේන ලෝක කුසලාන කි‍්‍රකට් තරග බිමේ විනිසුරු මඩුල්ලේ ශී‍්‍ර ලංකාව නියෝජනය කරනවා. ඔහු තම කී‍්‍රඩා දිවියේ තවත් කඩඉමක් පසු කළා. ඒ විනිසුරුවරයෙක් ලෙස තරග 100 ක් නියෝජනය කිරීමෙන්. 48 වන වර්ෂයේ පසුවන ධර්මසේන අදටත් නොදැවුණු කී‍්‍රඩකයෙක්. 96 ලෝක කි‍්‍රකට් කිරුළ දිනාගත් ශී‍්‍ර ලංකා විරුවෙක් වන ධර්මසේන එදා කවුරුත් හැදින්වූයේ උනන්දුවා ලෙසයි. […]


Jul
4

60 ඉක්ම වු මැතිඇමතිවරු 79ක් පාර්ලිමේන්තුවේ

Generic placeholder image

දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 අතරින් වයස අවුරුදු 60 ඉක්මවු 79 දෙනෙක් වත්මන් පාර්ලිමෙන්තුව තුළ සිටින බව සිදු කළ සමික්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. මෙම සමික්ෂණය manthri.lk වෙබ් අඩවිය විසින් සිදු කර ඇති අතර අතර ඉන් වැඩිම පිරිසක් නියෝජනය කරන්නේ වයස අවුරුදු 50-60 කාණ්ඩය බවත් එම ප්‍රමාණය 74 දෙනෙක් බවද හෙළිව ඇති බව වාර්තා වෙනවා. […]


Jul
4

නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 16 ක් අත්අඩංගුවට

Generic placeholder image

නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, කල්අඩිචේනෙයි මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2019 ජුලි 03 වන දින නැගනෙහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වීම හේතුවෙන් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්. මොවුන් […]


Jul
4

හිස්බුල්ලා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට

Generic placeholder image

හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය වෙත අද (04) උදෑසන 10.00ට පමණ පැමිණ තිබෙනවා. ඒ අනුව ඒ මහතාගෙන් මුල්‍ය අපරාධ කොට්ඨාශය මේ වන විට ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටින බව වාර්තා වෙනවා


Jul
4

සමාජ මාධ්‍ය ජාලා යළි යථා තත්වයට

Generic placeholder image

ෆෙස්බුක්, ඉන්ස්ටග‍්‍රෑම්, වයිබර් සහ වට්සැප් සමාජ මාධ්‍ය ජාලා යළි යථා තත්වයට පත්කර තිබෙනවා. එම සමාජ මාධ්‍ය ජාලා ලොව පුරා බිඳ වැටීමට ලක් වුණේ ඊයේ රාත‍්‍රීයේදීයි.


Jul
4

රාහුල් ගාන්ධි ඉන්දීය කොංග‍්‍රස් පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමේ ලකුණු

Generic placeholder image

ඉන්දීය කොංග‍්‍රස් පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට රාහුල් ගාන්ධි තීරණය කර තිබෙනවා. ඔහු පවසා ඇත්තේ මහ මැතිවරණයේදී ලද පරාජය තමන් බාර ගන්නා බවයි. ඒ අනුව පක්ෂ නායකත්වයෙන් මෙන්ම විපක්ෂ නායක ධුරයෙන් ද ඉවත් වන බව රාහුල් ගාන්ධි සදහන් කලා. රාහුල් ගාන්ධි මීට පෙර ද පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කල ද එම තීරණය වළක්වනු ලැබුවේ පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් […]


Jul
4

සියල්ල අභිබවමින් සියත නැවතත් පෙරමුණට

Generic placeholder image

ශ්‍රි ලංකවේ ප්‍රථම වතාවට කෙටිම කලක් තුළදි රේඩියෝ වැඩසටහන් ආකෘති තුලින් ලක්ෂය ඉක්ම වු ශ්‍රි ලංකාවේ පලමු සහ එකම YOU TUBE නාලිකාව බවට සියත FM YOU TUBE  නාලිකාව පත් වු වගයි. ඒ සදහා අප සමග රැදි සිටි ඔබට අපගේ ස්තුතිය පිරිනමන අතර ඉදිරියටත් නවමු වැඩ සටහන් ආකෘති තුළින් ඔබ හමුවීමට අප බලාපොරොත්තු වෙමු.


Jul
4

තෙල් නල එලීමේ අර්බුදය අවසන්

Generic placeholder image

කොළඹ වරායේ සිට කොලොන්නාව දක්වා දිවෙන තෙල් නල එලීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය මේ වනවිට අවසන් වී තිබෙන බව වාර්තා වෙනවා. මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබුණේ 2015 වසරේදී වන අතර ඒ අබලන් වී ඇති නළ පද්ධතිය වෙනුවෙන් නව නළ පද්ධතියක් එළීම සඳහායි. එහෙත් එම කටයුතු මෝදර මහවත්ත ප‍්‍රදේශයේදී නතර කිරීමට ඉකුත් දා සිදු වුණා. […]


Jul
4

එංගලන්තය ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

Generic placeholder image

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 119කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.එංගලන්තය ලද මෙම ජයග්‍රහණය තුලින් වසර 27කට පසුව ඔවුන්ට අවසන් පූර්ව වටය එළඹිමට අවස්ථාව ලැබුණා. තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 08ක් දැවී ලකුණු 305ක් රැස් කළා. එහිදී ජොනී බෙයාර්ස්ටෝ වේගවත් […]


Jul
4

පළාත් කීපයකට පොද වැස්සක්

Generic placeholder image

දිවයිනේ සබරගමුව, බස්නාහිර, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. අනෙකුත් ප්‍රදේශ වල වැසි රහිත වියළි කාලගුණයක් පවතින බව එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කළා. එමෙන්ම උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50-55 දක්වා තද සුළං ද, වයඹ පළාතේත් මාතර […]


Jul
4

දැනුම්දීමක් නැතුව දුම්රිය නවතී

Generic placeholder image

දුම්රිය වෘත්තිය සමිති ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට පෙර දැනුම්දීමකින් තොරව හදිසි වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අද (04) පෙරවරුවේ කිසිදු කාර්යාල දුම්රියක් ධාවනය නොකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. බීමතින් රාජකාරී කළ වෘත්තීය සමිති ලේකම්වරයෙකුට එරෙහිව විනය පියවර ගත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට විරුද්ධව ප‍්‍රවාහන අමාත්‍යංශයේ බලධාරීන් විවිධ බලපෑම් කරන බවට පවසමින් දුම්රිය වෘත්තීය සමිති මෙම […]


Jul
3

රිසානා නිළ වශයෙන් ඇරඹෙයි

Generic placeholder image

ශී‍්‍ර ලාංකික පේ‍්‍රක්ෂකයන් වෙනුවෙන් වින්දනීය ප‍්‍රමිතිගත සිනමා සහ ටෙලිනාට්‍ය නිර්මාණ දායාද කළ චරිත් අබේසිංහගේ නවතම සිනමා නිර්මාණය රිසානා නම් වෙයි. රිසානා වැඩකටයුතු පසුගියදා තලවතුගොඩ ගෑන්ඩ් මොනාච් හෝටලයේදී සුභ මොහොතින් ආරම්භ කළා. සම්මානනීය රචක නාමල් ජයසිංහගේ තිර රචනයක් වන රිසානා CW Image Factory වෙනුවෙන් වසන්ත විජේන්ද‍්‍රගේ නිෂ්පාදනයක්. මෙම චිත‍්‍රපටය සදහා තවමත් නළු නිලියන් තෝරාගෙන නොමැති අතර […]


News Articles
Latest Videos
Most Popular Post