පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලය අද සිට නැවත විවෘත වනවා.ඒ අනුව අද පස්වරු 06 සිට හෝටලය පාරිභෝගිකයන් සඳහා විවෘත වන බවයි හෝටල් පාලනාධිකාරිය සඳහන් කරන්නේ. එමෙන්ම ෂැන්ග්‍රි-ලා පාලනාධිකාරිය පවසන්නේ තම හෝටලයට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ පවුල්වලට හා තුවාල ලැබූවන්ට සහන සැලසීමට ද වැඩපිළිවෙළක් දියත් කරන බවයි.
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ අයි එස් සාමාජිකයන් සමග සබඳතා පැවැත්වූ බව කියන පුද්ගලයන් රැඳී සිටි බවට විශ්වාස කෙරෙන ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ස්ථාන 7 ක් එරට ජාතික බුද්ධි කාර්යාංශය විසින් පරීක්ෂා කර තිඛෙනවා. මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පුද්ගලයන් 21 දෙනෙකු අයි එස් සංවිධානය සමග සම්බන්ධවීමට ඇෆ්ඝනිස්ථානය බලා පිටත්ව ගොස් ඇති බවයි.කාන්තාවන් සහ […]
හෙට සිට ලබන 19 වන දා දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි සියළු සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. එමෙන්ම සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පොසොන් පොහෝ දින දිවයිනේ සියළු සුරාසැල් වසා තබන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.
අමාත්‍ය ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකින් පසු ඔවුන් නිවැරදිකරුවන් බව ඔප්පු වුවහොත් යළි අමාත්‍ය ධුර භාර ගැනීමට ඔවුන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි පවසනවා. සිය මන්ත්‍රී කණ්ඩායම ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් සියලූ පාර්ශ්ව දැනුවත් කිරීමට ද කටයුතු කරන බව මන්ත්‍රීවරයා කියා සිටියා. අමාත්‍ය ධුරවලින් […]
ජාතික සේවක සංගමයේ ලංකා ගමනාගමන මණ්ඩල සේවකයින් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති අතර මෙම වර්ජනය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ලංකා ගමනාගමන මණ්ඩල සභාපති උපාලි මාරසිංහ මහතා පැවසුවේ මේ හේතුවෙන් ගාල්ල, මහරගම, කලවාන ප්‍රදේශවල ලංගම ඩිපෝවල කටයුතු අඩාල වී ඇති බවයි. එහෙත් අනෙකුත් සියලු දිස්ත්‍රික්කවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව […]
ලෝක කුසලාන එක්දින තරගාවලිය සදහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග යළි දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.ඒ ඔහුගේ බිරිඳගේ මව අභාවප්‍රාප්ත වීම හේතුවෙන්.ඒ අනුව තමන් ලෝක කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමඟ අද පැවැත්වෙන තරගයෙන් පසු යළි මාලිංග දිවයිනට පැමිණෙනු ඇති බවයි ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර සිටියේ. අවමංගල්‍ය […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
රජය නියෝජනය කරන මුස්ලිම් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායම අද අස්ගිරි සහ මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැකීමට නියමිතව තිඛෙනවා.මෙම හමුවීම පිළිබදව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් ෆවුසි කියා සිටියේ මුස්ලිම් මන්ත්‍රීවරුන් රජයේ ඇමති තනතුරු වලින් ඉවත් වීමට හේතුව එහිදී මහ නාහිමිවරුන්ට පැහැදිලි කිරීමට අපේක්ෂා කරන බවයි.
ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා සම්බන්ධයෙන් මේ දිනවල නොයෙකුත් අදහස් පළවෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ කොළඹදී ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී කියා සිටියේ ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ සුදුසුම අපේක්ෂකයා අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල බවයි. මේ ආකාරයට ලක්ෂ්මන් කිරිඇල්ල ජනාධිපතිවරනයට සුදුසු අපේක්ෂකයෙකු බව ප්‍රකාශයට පත් වූ දෙවන අවස්තාව මෙයයි. මීට පෙර මධ්‍යම පළාතේ ස්වාමීන්වහන්සේ නමක්ද […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
ඊයේ දිනයේ පැවති ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගයේ ඉන්දීය කණ්ඩායම පන්දුවට පහරදෙන අවස්ථාවේදී පිටියේ සිදු වූ අපූරු සිදුවීමක් අද ලෝකය පුරා කවුරුත් කතාබහ කරන මාතෘකාවක් බවට පත්වෙලා. ඒ ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි ඉන්දීය ප්‍රේක්ශකාගාරයට ලබා දුන් අපූරු අවවාදයක් නිසයි. එයට හේතුව වී තිබුණේ පිටියේ පන්දු රැකිමේ නිරත වී සිටි ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීව් ස්මිත්ට ඉන්දීය […]