අමාත්‍ය ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකින් පසු ඔවුන් නිවැරදිකරුවන් බව ඔප්පු වුවහොත් යළි අමාත්‍ය ධුර භාර ගැනීමට ඔවුන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්රී ඒ. එච්. එම්. ෆවුසි පවසනවා. සිය මන්ත‍්‍රී කණ්ඩායම ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් සියලූ පාර්ශ්ව දැනුවත් කිරීමට ද කටයුතු කරන බව මන්ත‍්‍රීවරයා කියා සිටියා. අමාත්‍ය ධුරවලින් […]
ජාතික සේවක සංගමයේ ලංකා ගමනාගමන මණ්ඩල සේවකයින් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති අතර මෙම වර්ජනය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ලංකා ගමනාගමන මණ්ඩල සභාපති උපාලි මාරසිංහ මහතා පැවසුවේ මේ හේතුවෙන් ගාල්ල, මහරගම, කලවාන ප්‍රදේශවල ලංගම ඩිපෝවල කටයුතු අඩාල වී ඇති බවයි. එහෙත් අනෙකුත් සියලු දිස්ත්‍රික්කවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව […]
ලෝක කුසලාන එක්දින තරගාවලිය සදහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග යළි දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.ඒ ඔහුගේ බිරිඳගේ මව අභාවප්‍රාප්ත වීම හේතුවෙන්.ඒ අනුව තමන් ලෝක කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමඟ අද පැවැත්වෙන තරගයෙන් පසු යළි මාලිංග දිවයිනට පැමිණෙනු ඇති බවයි ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර සිටියේ. අවමංගල්‍ය […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
රජය නියෝජනය කරන මුස්ලිම් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායම අද අස්ගිරි සහ මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැකීමට නියමිතව තිඛෙනවා.මෙම හමුවීම පිළිබදව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්රී ඒ එච් එම් ෆවුසි කියා සිටියේ මුස්ලිම් මන්ත්‍රීවරුන් රජයේ ඇමති තනතුරු වලින් ඉවත් වීමට හේතුව එහිදී මහ නාහිමිවරුන්ට පැහැදිලි කිරීමට අපේක්ෂා කරන බවයි.
ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා සම්බන්ධයෙන් මේ දිනවල නොයෙකුත් අදහස් පළවෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ කොළඹදී ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී කියා සිටියේ ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ සුදුසුම අපේක්ෂකයා අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල බවයි. මේ ආකාරයට ලක්ෂ්මන් කිරිඇල්ල ජනාධිපතිවරනයට සුදුසු අපේක්ෂකයෙකු බව ප්‍රකාශයට පත් වූ දෙවන අවස්තාව මෙයයි. මීට පෙර මධ්‍යම පළාතේ ස්වාමීන්වහන්සේ නමක්ද […]
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
ඊයේ දිනයේ පැවති ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගයේ ඉන්දීය කණ්ඩායම පන්දුවට පහරදෙන අවස්ථාවේදී පිටියේ සිදු වූ අපූරු සිදුවීමක් අද ලෝකය පුරා කවුරුත් කතාබහ කරන මාතෘකාවක් බවට පත්වෙලා. ඒ ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි ඉන්දීය ප්‍රේක්ශකාගාරයට ලබා දුන් අපූරු අවවාදයක් නිසයි. එයට හේතුව වී තිබුණේ පිටියේ පන්දු රැකිමේ නිරත වී සිටි ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ස්ටීව් ස්මිත්ට ඉන්දීය […]
මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වනදා සිදුකරන ඉන්ධන මිල සංශෝධනය සඳහා ඉන්ධන මිළ කමිටුව අද රැස්වනවා.පසුගිය මාසයේ මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 3 කින්ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 5 කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 2 කින් ඉහල දැමුණා. කෙසේ වෙතත් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ ගණන් මේ වනවිට […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක නුවන් ප්‍රදීප් අබාධයකට ලක්ව තිබෙනවා. ඒ ඊයේ පැවති පුහුණුවීම් අතර වාරයේදී පන්දුවක් ඔහුගේ පන්දු ඇඟිල්ලේ වැදීමෙන් එහි අස්ථියක් බිඳී ඇති බවයි කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මැල් සදහන් කර සිටියේ. ” නුවන් ප්‍රදීප්ට සතියක පමණ කාලයක් විවේකිව ඉන්න සිදුවෙනවා. ඔහුගේ ඇඟිල්ලේ ආබාධයට ලක්වූ විගස රෝහල් ගත කළා. දැනට වෛද්‍යවරුන් […]
මංතීරු නීතිය අද සිට දැඩිව කි‍්‍රයාත්මක කරන බව පොලීසිය පවසනවා. ඒ අනුව දිවයිනේ ප‍්‍රධාන නගරවල මෙම නීතිය කි‍්‍රයාත්මක කරනු ඇති. මංතීරු නීතිය කි‍්‍රයාත්මක කිරීමට අදාළව රියදුරන්ට සති දෙකක සහන කාලයක් ද පොලීසිය විසින් ලබාදෙනු ලැබුවා. එම කාලය අවසන්වීමත් සමග මංතීරු නීතිය අද සිට දැඩි ලෙස කි‍්‍රයාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර […]
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයට දින නියම කර තිබෙනවා. 2019 ඇසළ පෙරහර මංගල්‍යය සම්බන්ධයෙන් අද පැවති සාකච්ඡාවකින් අනතුරුව දියවඩන නිලමේ, ප්‍රදීප් නිලංග දෑල ප්‍රකාශ කර ඇත්තේ මෙවර පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අගෝස්තු 2 වනදා සිදුකරන බවයි. පළමු කුඹල් පෙරහර අගෝස්තු 5 වනදා වීථි සංචාරය කරන අතර රන්දෝලි පෙරහර ආරම්භ වන්නේ අගෝස්තු 10 […]