News Line| Off Air
Generic placeholder image

May
31

එළිමහන් සංගීත ප්‍රසංග හෙට අනුරාධපුරයෙන් යළි ඇරඹෙයි

Generic placeholder image

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග නැවතුන එලිමහන් සංගීත ප්‍රසංග යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ සංගීත කණ්ඩායම් එකමුතුව රජය සමග කල සාකච්ජා වල ප්‍රතිඵලයක් ලෙසයි. ඒ අනුව යුධ හමුදාවේ පූර්ණ සහයෝගය මත හෙට දිනයේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාපිටියේදී නැවතත් එළිමහන් සංගීත ප්‍රසංග ආරම්භ වීමට නියමිතයි. මෙය සංවිධානය කරන්නේ යුධ හමුදාවේ 21වෙනි සේනාංකය විසින්. ” එක්ව […]


May
30

එංගලන්තයට ලකුණු 104ක ජයක් | තරගයේ විශේෂ අවස්ථා බලන්න පිවිසෙන්න – Video

Generic placeholder image

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් තරග වැදුණු සත්කාරක එංගලන්තය හා දකුණු අප්‍රිකානු කණ්ඩායම් අතර තරගයේන් ලකුණු 104ක පහසු ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් උනා. කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් සත්කාරක එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 311ක් ලබාගත්තා. එහිදී ජේසන් රෝයි 54ක්ද ජෝ රූට් ලකුණු 51ක් […]


May
30

එංගලන්ත හා දකුණු අප්‍රිකාව පළමු ගැටුමට සූදානම් තරග ආරම්භයට පෙර විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න

Generic placeholder image

12 වැනි එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද එංගලන්තයේ දී ආරම්භ කිරීම සදහා මේ වන විට සියලූ කටයුතු සූදානම් කොට තිඛෙනවා.සමාරම්භක තරගය මෙරට වේලාවෙන් පස්වරු 03 00 ට ආරම්භ වන්නේ එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතරයි.තරගය පැවැත්වෙන්නේ ලන්ඩන් හි කෙනින්ග්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී. අන්තර්ජාතික එක් දින ශ්‍රේණිගත කිරීම් වල එංගලන්තය පෙරමුණ ගෙන සිටිනවා.දකුණු අප්‍රිකාවේ හිමිව ඇත්තේ […]


May
30

මෝදිගේ ආරාධනාවට ජනපති ඉන්දියා යයි

Generic placeholder image

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවන පදවි ප්‍රාප්ත උත්සවයට සහභාගී වීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදාසන ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ 12 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් සමගයි. නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයේ නැවත දිව්රුම්දීම අද රාත්‍රී 7 ට සිදුකෙරෙනවා. ඒ නවදිල්ලි නුවර පිහිටා ඇති ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපති භවන්හිදීයි.


May
30

අත්අඩංගුවට පත් මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් අලි හසන් නිදහස් කරයි

Generic placeholder image

අත්අඩංගුවට ගත් මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් අලි හසන් නිදහස් කර තිඛෙනවා.පොළීසිය පැවසුවේ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව ඔහු නිදහස් කල බවයි. මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් අලි හසන් මල්වාන ප්‍රදේශයේ පිහිටි නිවසේ දී ඊයේ අත්අඩංගුවට පත් වුණා.යුද හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව කල පරීක්ෂාවක දී නිවසේ තිබී බෝර 12 වර්ගයේ ගිනි අවි සඳහා යොදන ජීව උණ්ඩ […]


May
30

දිමුත් ඇතුළු නායකයින් රැජින හමුවීමට යයි – Video

Generic placeholder image

ඊයේ දිනයේදී ක්‍රිකට් ලෝක කුසලානයට තරග වදින කණ්ඩායම් 10 නායකයින් එලිසබත් රැජිනව මුණගැසී තිබෙනවා. ඒ ලෝක කුසලානය ආරම්භයට පෙර රැජිනගේ සුභ පැතුම් එක්කිරීමටයි. අද ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.00 ට ලෝක කුසලානය අරභමින් පළමු තරගය දකුණු අප්‍රිකාව සහ සත්කාරක එංගලන්ත කණ්ඩයම අතර පැවැත්වීමට සූදානම්. පහතින් එම අවස්ථාවේ වීඩියෝව….


May
30

ලොව පුරා තරු රැසක් පෑයූ ක්‍රිකට් සමාරම්භය – Video

Generic placeholder image

මෙවර ලෝක කුසලානයේ සමාරම්භක උළෙල ඊයේ දිනයේදී පැවැත්වුණා. ඉතාම වර්ණවත් වූ මෙම උළෙල හැඩ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් නායක දිමුත් කරුණාරත්න වගේම සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජවවර්ධන සහ ශ්‍රී ලංකාවෙන් බිහිවූ ධාවන ශූරී දමයන්ති දර්ශා සහභාගි වෙලා හිටියා. ඒ වගේම නොබෙල් සාම ත්‍යගය දිනූ මලාලා යූසෆ්සායි පකිස්ථාන කණ්ඩායමට සහය පලකරමින් මෙම උළෙල වර්ණවත් කරනු […]


May
30

12 වෙනි ලෝක කුසලානය අද සිට

Generic placeholder image

12 වැනි එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද එංලන්තයේ දී ආරම්භ වීමට නියමිතයි.සමාරම්භක තරගය මෙරට වේලාවෙන් පස්වරු 03 00 ට ආරම්භ වන්නේ එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතරයි. තරගය ලන්ඩන් හි කෙනින්ග්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සදහා මේ වන විට සියලූ කටයුතු සුදානම් කර අවසන්. මෙවර එක් දින ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය ලබා දෙන්නේ එංගලන්තය හා […]


May
30

ජාතික පරිසර සතිය අද සිට

Generic placeholder image

ජාතික පරිසර සතිය අදින් ආරම්භ වනවා.ජගත් පරිසර දිනයට සමගාමීව නම් කර ඇති ජාතික පරිසර සැමරුම් සතිය ලබන 05 වනදා දක්වා ක්‍රියාත්මකයි. තිරසාර වන කළමණාකරනයක් තුළින් වායු දූෂණය අවම කිරීම යන්න මෙවර එහි තේමාවයි.ජනාධිපති ලේකම්වරයා විසින් සියලූම රාජ්‍ය ආයතනයන් තුළ පරිසර සතියට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ චක්‍ර ලේඛය නිකුත් කර තිඛෙනවා. ඒ අනුව පරිසර සතියට අදාළව […]


May
30

මෝදි දෙවන වරටත් අද දිවුරුම් දෙයි, පකිස්ථානයට හැර අනෙක් රටවලට ආරාධනා

Generic placeholder image

මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබා ගනිමින් යළිත් ඉන්දීය අග්‍රාමාත්‍යධූරයට තේරී පත් වූ නරේන්ද්‍ර මෝදි දෙවන වරටත් එම ධූරයේ දිවුරුම් දීමේ උත්සවය අද පැවැත්වෙනවා. පස්වරු 07 00 දිවුරුම් දීමේ උත්සවය ආරම්භ වන්නේ නව දිල්ලි නුවර රාශ්ට්‍රපතිභවන්හි දීයි. මේ සදහා ශ්‍රී ලංකාව , බංග්ලාදේශය , ඉන්දියාව ,මියන්මාරය තායිලන්තය නේපාලය සහ භූතානය යන රටවල රාජ්‍ය නායකයින්ට ආරධනා කර […]


May
29

අටමස්ථානයන්හි ආරක්ෂාවට අධි ආරක්ෂිත වැටක්

Generic placeholder image

ශ්‍රී මහබෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථානයන්හි ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.ඒ අනුව ශ්‍රී මහ බෝධිය හා රුවන්වැලි මහාසෑය වටා අධි ආරක්ෂිත වැටක් ඉදිකිරීමට කටයුතු යොදා ඇති බවයි බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා සදහන් කර සිටියේ.


May
29

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මදූෂ්ගෙන් ප්‍රශ්න කරයි.

Generic placeholder image

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින මාකඳුරේ මදූෂ්ගෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.පැය 03කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රශ්ණ කර ඇති බවයි සදහන් වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post