News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
6

” සීනි කොහේ තිබුණත් කූඹි වහනවා ” පිට පිටම හතර වතාවක්ම ඔප්පු කරමින් අරවින්ද ලොකුගේ ජනතා සම්මානයෙන් පිදුම් ලබයි

Generic placeholder image

2019 ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙල ඊයේ කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත් වුණා. එහිදී වර්තමාන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රේඩියෝ නිවේදකයා ලෙස නම් දරා සිටින සියත FM නාලිකාවේ අරවින්ද ලොකුගේ පිට පිට හතරවන වරටත් වසරේ රේඩියෝ නිවේදකයාට හිමි ජනතා සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ 2016, 2017 හා 2018 වසර වලදීයි. වසර 18 ක් හිරු FM […]


Mar
6

ආදිවාසී නායකයා සේනා පරදවයි

Generic placeholder image

දඹානේ ආදිවාසීන්ගේ බඩඉරිඟු අස්වැන්න තරමක් අඩුවුවත් සේනා දළඹුවාගෙන්  බේරාගත් බවත්පාරම්පරික කෙම් විධි අනුගමය කිරීම නිසා   සේනා  දළඹුවා පැරදුණ බව ආදිවාසි නායක  වනස්පති ඌරුවරිගේ වන්නියලැ ඇත්තෝ පැවසිය . කෙසේ නමුත් විවිධ හේතු නිසා බඩඉරිඟු අස්වැන්න අනෙක් වසරවලට සාපේක්ෂව අඩු වූ බවඳ ඔහු සඳහන් කළේය . රජය ඉල්ලා සිටි අයුරු තමවරිගේ අය  බඩඉරිඟු වගා විනාශ නොකළ ආදිවාසින් […]


Mar
6

පාකිස්තාන හමුදාව හිතේ රැඳුනා – නිදහස ලැබූ අභිනන්දන් කියන කතාව

Generic placeholder image

පාකිස්තාන ගුවන් සීමා උල්ලංඝනය කිරීම නිසා එරට ගුවන් හමුදා ප්‍රහාරයකින් කඩා වැටුණු ඉන්දීය ප්‍රහාරක ජෙට් යානයේ නියමු අභිනන්දන් වර්තාමන් පාකිස්තානය විසින් නිදහස් කර තිබේ. පාකිස්තානය හා ඉන්දියාව අතර දේශසීමාවේදී එරට ආරක්ෂක අංශ විසින් ඉන්දීය ගුවන් නියමුවා ඉන්දීය බලධාරීන් වෙත භාරදී ඇති බව විදෙස් වාර්තා පවසයි. ඊට විනාඩි කිහිපයකට පෙර පාකිස්තාන රූපවාහිනිය ඇමතූ ගුවන් නියමුවා පවසා සිටියේ […]


Mar
5

කැවුමා සතුව තිබී කෝටි 700 ක දියමන්තිය ඇතුළු භාණ්ඩ රැසක් අත්අඩංගුවට – PHOTO

Generic placeholder image

කෝටි 700 දියමන්තිය සමඟ අත්අඩංගුවට ගත් කැලුම් ඉන්දික හෙවත් කැවුමා නැමැත්තාගේ තාවකාලික නිවාස දෙකක තිබී ජීව උණ්ඩ , ජංගම දුරකථන,මුදල් , අත් විලංගු පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.ඊට අදාල ඡායාරූප පහතින් දැකගත හැකියි.


Mar
5

2019 අයවැයෙන් පස්සෙ වාහන මිල ඉහළ යන්නෙ මෙහෙමයි

Generic placeholder image

2019 අය වැයෙන් වාහන වර්ග කිහිපයක නිෂ්පාදන බදු ඉහළ දැමීමට කටයුතු කර තිබේ. ඒ අනුව සිලින්ඩර් 800 අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බදු රුපියල් 150 000 කින් හා සිල්න්ඩර 1000ට අඩු පෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රුපියල් 175 000කින්ද , සිල්න්ඩර් ධාරිතාව 1300 අඩු ප්‍රෙට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රුපියල් 500 000 කින්ද වැඩි කර […]


Mar
5

ජවිපෙන් කරපු හොද වැඩක්

Generic placeholder image

දිරිය පුරවැසි නොනිමි ජන මෙහෙවර සමාජ සත්කාර වැඩසටහන මගින් ජවිපෙ සහ ගම්වාසීන් එක්වී කොලොන්නාව වෙන්න වත්ත සොහොන පාර ඇල මාර්ගයන් පවිත්‍ර කිරිමෙන් පසු දිස් වුණේ මේ ආකාරයටයි.


Mar
5

අයවැයෙන් වාහන සහ ත්‍රිරෝද රථ නිෂ්පාදන බද්ද ඉහළට

Generic placeholder image

සිලින්ඩර් ධාරිතාව 800ට අඩු පෙට්ට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 150,000/- කින් හා සිලින්ඩර් ධාරිතාව 1000ට අඩු පෙට්ට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 175,000 කින්ද, සිලින්ඩර් ධාරිතාව 1300 ට අඩු පෙට්ට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 500,000 කින් වැඩි කිරීමට යෝජනා කර ඇත. සිලින්ඩර් ධාරිතාව 800 ට අඩු දෙමුහුන් වාහන මත නිෂ්පාදන බද්ද රු. 250,000 […]


Mar
5

ගල් අරක්කු වැඩි කරන්නේ නැහැ ඒක දුප්පතාගේ බීම

Generic placeholder image

අයවැය ලේඛණය ඉදිරිපත් කරමින් මුදල් ඇමතිවරයා සදහන් කලේ ගල් අරක්කු බෝතලයක මිල නොවෙනස්වන බවත් එය දුප්පතාගේ බීමක් වන බවත්ය. එමෙන්ම අද සිට පනවා ඇති බිඩි කොළ ආනයන කිරීමේ සෙස් බද්ද රු. 2500 සිට 3500 දක්වා වැඩි කිරීමට යෝජනා කෙරුණා. 2019 ජුනි මස 01 වෙනිදා සිට ජාතික ගොඩනැගීමේ බද්ද දුම්වැටිවලට පැනවීම නිසා සිගරට්ටුවක මිල රු. 5කින් […]


Mar
5

දුම්වැටි මිල ඉහළට

Generic placeholder image

දුම්වැටියක් සඳහා රුපියල් 05ක බද්දක් අය කෙරේ.2019 ජුනි මස 01 වෙනිදා සිට ජාතික ගොඩනැගීමේ බද්ද පැනවීමට යෝජනා කෙරෙනවා. ඒ අනුව සිගරට්ටුවක මිල රු. 5කින් ඉහළ යනු ඇති.


Mar
5

ගුරුවරුන්ටත් අයවැයෙන් සහන ලැබෙයි

Generic placeholder image

ගුරු වැටුප 16000 සිට 29000 දක්වා වර්ධනයට පියවර ගන්නා බව මුදල් ඇමති මංගල සමරවීර මහතා අද පාර්ලිමේන්තුවේදී අයවැය යෝජනා ඉදිරිපත් කරමින් කියා සිටියා. එමෙන්ම රජයේ සේවකයින්ට ජුලි මස 01 වෙනිදා සිට රුපියල් 2500 ක දීමනාවක්ද ලබා දෙන බවයි ඔහු කියා සිටියේ.


Mar
5

නව අයවැයෙන් රණවිරුවන්ට සහන රැසක්

Generic placeholder image

මෙවර අයවැයෙන් රණවිරුවන්ටද සහන ලබාදීම් සිදු කර තිබෙනවා. ඒ අනුව , හමුදා සාමාජිකයන්ගේ නිලඇඳුම් දීමනාව වැඩි කර තිබෙන අතර කමාන්ඩෝ බලකායට ලබා දෙන රු. 1000ක දීමනාව රු. 5000 දක්වා ඉහළට. ත්‍රිවිධ හමුදා නිවාස කුලී දීමනාව සීයට සියයකින් ඉහළ දැමීමට යෝජනා කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post