News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
20

විදුලි සෝපානයේදී තරුණියකට අමානුෂික ලෙස පහර දුන් සිද්ධිය ලංකාවේද? ඇත්ත නැත්ත මෙන්න – සංවේදී අය නැරඹීමෙන් වලකින්න

Generic placeholder image

ලංකාවේ සුපිරි වෙළඳ සංකීර්ණයක විදුලි සෝපානයක් ඇතුළේදී තරුණිකට පහරදුන් සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා විශාල කතාබහක් ඇති වුණා. එහිදී එම තරුණියට කිසියම් පුද්ගලයෙක් විසින් ප්‍රහාර එල්ල කරන ආකාරය අසල තිබූ සීසීටීවී කැමරාවක සටහන් වී තිබුණා. මෙලෙස මෙම පුද්ගලයා එම තරුණියට පහර දෙන්නේ ඇයගේ ගමන් මල්ල උදුරා ගැනීම සඳහායි. එම දරුණු ප්‍රහාරය හේතුවෙන් මෙය ලෝකය වටා කතාබහට ලක් […]


Feb
20

ජයන්ත සමග ක්‍රිකට් සටනට ශම්මි

Generic placeholder image

හෙට (21) පැවැත්වෙන ක්‍රිකට් නිලවරණයේ දී ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා ජයන්ත ධර්මදාස මහතා සමග සටන් කරන එකම අපේක්ෂකයා බවට සී.සී.සී ක්‍රිකට් සමාජයේ සභාපති ශම්මි සිල්වා මහතා පත්විය. ක්‍රිකට් ආයතන සභාපති ධුරයට නාමයෝජනා භාර දුන් මොහාන් ද සිල්වා මහතාගේ නාමයෝජනාව මීට පෙර ප්‍රතික්ෂේප වූ අතර ඒ අනුව ඔහු අධිකරණයට ගියේය. අද (20දා) අධිකරණයේ දී ධර්මදාස […]


Feb
20

රටම කැළඹු බඹර ප්‍රහාරයේ ඇත්ත කතාව – මෝදර බඹරු සියත ටීවී ඔස්සේ අද

Generic placeholder image

රටම කතා කළ මෝදර බඹරු ටෙලිනාට්‍යය මාලාව අද සිට සියත ටීවී ඔස්සේ රාත්‍රී 8 ට ඔබට බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහි සමාරම්භක වීඩියෝව පහතින් දකගත හැක. https://youtu.be/igjxjZVj0y8


Feb
20

අපරාධ වලින් මදුෂ් රුපියල් කෝටි 500කට වැඩි වත්කම් ප්‍රමාණයක් ඔහු උපයාගෙන – ඩුබායි සහ මෙරට බැංකු ගිණුම් 23ක් ගැන සොයයි

Generic placeholder image

දැනට ඩුබායි හි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ට අයත් බවට පැවසෙන සියලූම බැංකු ගිණුම් පරීක්ෂා කිරීම ආරම්භ කර තිබෙනවා.ඩුබායි සහ මෙරට බැංකු ගිණුම් 23කට වැඩි ප්‍රමාණයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් පරීක්ෂාවට ලක් කර ඇති බවටයි වාර්තා වන්නේ. බැංකු ගිණුම්වලට අමතරව මධුෂ්ට අයත් බව කියන වත්කම් පිළිබදව ද පරීක්ෂණයක් ආරම්භ වී ඇති බව […]


Feb
20

කොකේන් භාවිතා කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ලැයිස්තුව ඉක්මණටම කතානායකට දෙනවා

Generic placeholder image

කොකේන් භාවිත කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටිනම් ඒ පිළිබඳව ලිඛිතව දිනුම් දෙන ලෙස කථානායක කරූ ජයසූරිය මහතා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට දැනුම් දී තිබෙනවා.මේ පිළිබඳව දැනුම්දීම සඳහා රන්ජන් රාමනායක අමාත්‍යවරයා කථානායකවරයාට දුරකතන ඇමතුම්ක් ලබාදී ඇති අතර එහිදී කථානායකවරයා ඒ පිළිබඳව තමාට ලිඛිතව දැනුම් දෙන ලෙස ප්‍රකාශ කර තිබේ.කෙසේවෙතත් මෙතෙක් ඒ පිළිබඳව රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා […]


Feb
20

කෝටි 700 දියමන්ති කොල්ලයේ සුලමුල එළියට කොල්ලයෙන් පසු මදුෂ් සියල්ල හසුරවා ඇත්තේ imo හරහා

Generic placeholder image

ඩුබායි හි දැනට අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ් මෙහෙයවූ බවට පැවසෙන රුපියල් කෝටි 700 ක වටිනාකමකින් යුත් මැණික් සහ දියමන්ති කොල්ලකෑමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පළමු සැකකරුගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කළේ පාදුක්කේදී අත්අඩංගුවට ගත් ඔරුවල – අතුරුගිරියේ පදිංචි රවීන්ද්‍ර නාලක රණසිංහ හෙවත් ලොකු අයියා ලෙස හඳුන්වන […]


Feb
20

ඉන්දියාව ලෝක කුසලානයේදී පාකිස්තාන තරගය අත්හරීද…?

Generic placeholder image

ලෝක කුසලානයේදී ඉන්දීය කණ්ඩායම පාකිස්තානය හා ක්‍රීඩා කිරීමට නියමිත තරගය අත්හළ යුතු බව ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක හර්බජන් සිං සඳහන් කරයි.පාකිස්තානයේ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් කාෂ්මීරයට එල්ල කළ ප්‍රහාරයට විරෝධය දක්වමින් මෙසේ ඉන්දියාව, පාකිස්තාන තරගය වර්ජනය කළ යුතු බව ඔහු පවසයි. “මේක අපහසු අවස්ථාවක්. මේ සිදුවුණ ප්‍රහාරය විශ්වාසකරන්නත් බෑ, ගොඩක් වැරදියි. මේ පිළිබඳව රජය දැඩි […]


Feb
20

චන්දිමාල්ගෙන් වේගවත් ශතකයක්

Generic placeholder image

තමන්ගේ දක්ෂතා අතරට යළි පිවිසීම වෙනුවෙන් දේශීය සීමිත පන්දුවාර තරග බිමට යොමුකළ දිනේෂ් චන්දිමාල් දේශීය විස්සයි20 තරගාවලිය යටතේ එන්.සී.සී. කණ්ඩායම හා සැරසන් කණ්ඩායම අතර පැවැති තරගයේදී ශතකයක් වාර්තා කිරීමට ඊයේ සමත් වුණා. එන්.සී.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි චන්දිමාල් නොදැවී ලකුණු 101ක් රැස්කිරිමට සමත්කම් දැක්වූයේ පන්දු 62කදියි. ඊට හයේ පහර හා හතරේ පහර හය […]


Feb
18

”එයා පෙරහැරේ යන්න උනන්දුයි” භාරකරු මියන්මාර් කුමාර් ගැන කියපු කතාව

Generic placeholder image

ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැරේ පළමු දිනය අද ආරම්භ වුණා. එහිදී පෙරහැරට පූර්ව සූදානම් වන ආකාරය ඔබට වාර්තා කිරීමට සියත 24 අප එහි සංචාරය කළා. එහිදී මියන්මාර් කුමාර් නම් ඇත් පැටවාද පෙරහැර වෙනුවෙන් සූදානම් කර තිබූ අතර ඔහුගේ භාරකරු ඔහු පිළිබඳව අපත් සමග අදහස් දැක්වූවේ මේ ආකාරයටයි. https://youtu.be/XD0GIHRmQT0


Feb
18

අකිල ධනංජයගෙ පන්දු යැවීම නිවරදි බව ICC ය ප්‍රකාශ කරයි

Generic placeholder image

අකිල දනංජයගෙ පන්දු යැවීම නිවරදි බව ICC ය ප්‍රකාශ කරයි. ඔහු එලබෙන දකුනු අප්‍රිකා එක්දින සන්චිතයට නම්කර ඇති බවටයි ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ.


Feb
18

අප්‍රිකා එක්දින සන්චිතයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් මෙන්න

Generic placeholder image

Lasith Malinga – Captain Niroshan Dickwella – Vice Captain Avishka Fernando Upul Tharanga Kusal Janith Perera Kusal Mendis Dhananjaya De Silva Thisara Perera Akila Dananjaya Angelo Perera Oshada Fernando Kamindu Mendis Priyamal Perera Isuru Udana Vishwa Fernando Kasun Rajitha Lakshan Sandakan


Feb
18

නවම් පෙරහැර හේතුවෙන් හුණුපිටිය ගංගාරාමය අවට අද සහ හෙට රාති‍්‍රයේ රථ වාහන ධාවනයට සීමා

Generic placeholder image

  හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ නවම් පෙරහැර හේතුවෙන් අද (18) සහ හෙට (19) රාති‍්‍ර හතේ සිට ඒ අවට මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කරන බව පොලීසිය පවසනවා. ඒ අනුව සර් ජේම්ස් පීරිස් මාවත, කොම්පඤ්ඤවීදියේ වටරවුමේ සිට පිත්තල හන්දිය දක්වා කොටසෙහි රථ වාහන ධාවනය සීමා කෙරෙනු ඇති. එම කාල සීමාවේදී විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය […]


News Articles
Latest Videos
Most Popular Post