මැතිවරණ කල්දැමීමට එක්සත් ජාතික පක්ෂයට කිසිදු උවමනාවක් නැති බවත් පවත්වන ඕනෑම ජාතික මැතිවරණයකින් එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පුළුල් සන්ධානයේ ජයග්‍රහණය ස්ථිර බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරනවා. අද(31) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීය විෂයන් ඉගැන්වීමට ගුරුවරුන් බඳවාගැනීමේ දෙවන අදියරේ පත්වීම් ලිපි ප්‍රදානයෙන් පසු […]
වත්මන් රජය යටතේ සිදුවූ දේශපාලන පලිගැනීම්, අසාධාරණකම් නීතීවිරෝධි කටයුතු සහ වංචා දූෂණ සම්බන්ධයෙන් ගතහැකි පියවර පිළිබඳව නීතී උපදේශන සේවාවක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් අනුව ක්‍රියාත්මක කිරිමට කටයුතු සූදානම් කර ඇති බව විපක්ෂනායක කාර්යාලය නිවේදනය කරනවා. පෙබරවාරි මස 06 වන දින සිට සෑම බදාදා දිනකම සවස 01.00 සිට 05.00 දක්වා අංක 30, ශ්‍රීමත් මාර්කස් […]
මේ වන විට බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින තිසර පෙරේරා හමුවීමටද තමන් සූදානම් බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හමුවිමට හරීන් ප්‍රනාන්දු මහතා තීරණය කර ඇති අතර ඒ අනුව ඊයේ දිනයේදී ඔහු වෙන වෙනම ඇන්ජලෝ මැතිව්ස් හා ලසිත් මාලිංග හමුවී සාකච්ඡා පැවැත්වීය. තිසර බංග්ලාදේශයේ සිටි 9 වැනිදා ශ්‍රී […]
වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කළේ යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට ඉදිරිපත් කළ මුලික විරෝධතාවය සම්බන්ධයෙන් තීන්දුව ලබන 11දා ප්‍රකාශයට පත් කිරීමට විශේෂ මහාධිකරණය අද (31දා) තීරණය කර තිබෙනවා. ත්‍රිපුද්ගල විශේෂ […]
වයඹ සංවර්ධන අධිකාරිය යටතේ පිහිටුවා ඇති හෝටල් පාසලේ අඩුපාඩුවක්ව පවතින ශිෂ්‍ය නේවාසිකාරය සඳහා මුල්ගල තැබීමේ උත්සවය වයඹ පළාත් ගරු ආණ්ඩුකාරවර පේෂල ජයරත්න බණ්ඩාර මැතිතුමාගේ ගෞරවනීය ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ගැහැණු හා පිරිමි වශයෙන් ශිෂ්‍ය නේවාසිකාගාර දෙකක් ඉදිකිරීමට නියමිත අතර එම නේවාසිකාගාර සඳහා දෛනික සේවා හා නඩත්තු සැපයීම හෝටල් පාසලේ ශිෂ්‍යයින් හරහාම සිදුකිරීම මගින් හෝටල් ක්ෂේත්රය පිළිබඳ මනා […]
ලාංකීය තාරුණ්‍යට වෙනස් අත්දැකීම් සමඟින් අලුත් ගමනක් යන තරුණ පරම්පරාවේ එකතුවක් තමයි මාවත සමාජ මාධ්‍ය ජාලය කියන්නේ.පෙරළිකාර සමාජ ජාලයේ යතාර්ථවාදී මග මාවත ලඟම එන ආදරවන්තයන්ගේ දවසේදී තාරුණ්‍යට අලුත්ම challenge එකක් ගෙනාවා. මේ අවුරුද්දේ ඔයාලගේ ආදරයට වටිනාකමක් දෙන්න. මවුභූමියට පැලයක් දායද කරන්න. අපි මුලින්ම ගහකොළ සතා සිවුපාවට ආදරය කරන්න පුරුදු වෙමු. මේක ආදරණීය චැලෙන්ජ් එකක්. පෙබරවාරි […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම අතර කැන්බරා හි මනූකා ඕවල් පිටියේ හෙට (01දා) ආරම්භවීමට නියමිතයි. දෙවැනි ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම වේග පන්දු යවන්නා වන සුරංග ලක්මාල්ගේ සහභාගිත්වය අවිනිශ්චිත තත්ත්වයට පත්ව තිබෙනවා. ඒ ඔහු කොන්දේ ආබාධයකට ලක්ව තිබෙන නිසාවෙනි. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නනි […]
ෆේස්බුක් කියන්නෙ හිනාවෙන්න කැමති අයට හිනාවෙන්න හොඳ තැනක්.මේ සතියෙ ෆේස්බුක් එකේ ආතල්ම පෝස්ට් ටිකක් අපිට ඔයාලට පෙන්නන්න හිතුණා.
‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන් බේබි පවුඩර්’ ලංකාවට ආනයනය කිරීම තාවකාලිකව නැවැත්වීමට රජය තීරණය කර තිබේ. එම නිෂ්පාදයෙන් පිළිකාකාරක ඇස්බැස්ටොස් අඩංගු බවට වාර්තාවන තොරතුරු හේතුවෙන් මෙසේ එය ගෙන්විම තාවකාලිකව නවත්වා තිබෙනවා. අදාළ නිශ්පාදනේය පිළිකාකාරක ඇස්බැස්ටොස් අඩංගු නොමැති බවට තහවුරු කරන තෙක් මෙම තහනම ක්‍රියාත්මක වෙනවා. කෙසේ වෙතත් දැනට වෙළද පොළේ පවතින පවුඩර් අලෙවි කිරීමට අවස්ථාව ඇති අතර […]
අන්තර්ජාලය ඔස්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මිය යන දිනයක් අනාවැකියක් ලෙසට සදහන් කරමින් මහජනයා තුළ අසන්තෝෂයක් ඇති කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ජෝතිෂ්‍යවේදියෙකු ලෙසට පෙනි සිටින විජිත රෝහණ විජයමුණි නැමැත්තාට එරෙහි නඩු කටයුතු වලින් ඔහු නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කරනු ලැබුවා. ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙම […]
මහවැලි සංවර්ධන සහ පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අජිත් මාන්නප්පෙරුම මහතා අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. අජිත් මාන්නප්පෙරුම මහතා මීට පෙර පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.
මහනුවර යටිනුවර වීදියේ වෙළෙඳ සංකීර්ණයක පසුගිය 08 වෙනි දා හට ගත් ගින්නෙන් පීඩාවට පත් රාමනාදන් රාමරාජ් මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් හට ශ්‍රී දළදා මාලිගාවෙන් රු.ලක්ෂ පහක ආධාරයක් පරිත්‍යාග කර තිබෙනවා. ඒ ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින්. එදා අළුයම සිදු වූ මෙම ගිනි ගැනීමත් සමඟ සිය දරුවන්ගේ හා බිරිඳගේ ජීවිත […]