News Line| Off Air
Generic placeholder image

Jan
25

සාම සාධක හමුදා රථයකට ප්‍රහාරයක්-ලංකාවේ කපිතන්වරයෙක් ඇතුළු 2ක් මරුට- 3කට තුවාල

Generic placeholder image

මාලිහි ඩුන්සා ප්‍රදේශයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අයත් ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතන්වරයෙක් හා යුද හමුදා සෙබළෙක් ප්‍රහාරයකින් මිය ගොස් ඇති අතර, තවත් සෙබළුන් තිදෙනෙකු තුවාල ලබා තිබේ. මාලි වේලාවෙන් අද(25) උදෑසන 6.30 ට පමණ මෙය සිදුව ඇතැයි ශ්‍රි ලංකා යුද හමුදාව සඳහන් කරයි. තුවාල ලැබූ යුද හමුදා සෙබළුන් මේ වන විට රෝහල් ගත […]


Jan
25

ලෝකෙම බලවතා වුණ ට්‍රම්ප් ළමයෙක් වගේ හැසිරුණ වීඩියෝව එළියට

Generic placeholder image

ඩොනල්ඩ් ට්‍රම්ප්ට් කියලා කියන්නෙ ලෝකෙම බලවත් ජනාධිපති කෙනෙක් කිව්වොත් හරි. ඒත් ඩොනල්ඩ් කුඩා දරුවෙකු වගේ හැසිරෙන වීඩියෝවක් අන්තර්ජාලය වෙත මුදාහැර තිබෙනවා. පහතින් දැක්වෙන්නෙ ඊට අදාල වීඩියෝ පටයයි. https://www.facebook.com/TheSocialistWay/videos/2410661598946518/


Jan
25

නැවතත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එජාපය සාකච්ඡා අරඹයි

Generic placeholder image

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සදහා එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා. විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙකු සමග ඒ පිළිබද සාකච්ඡා කර ඇති බවද වාර්තා වනවා. එම දෙපාර්ශවය අතර ඉකුත්දා සාකච්ඡා වට කිහිපයක්ද පවත්වා තිබෙනවා. ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඔවුන් සිව් දෙනා එක්සත් ජාතික පක්ෂයට සහය දීමට ද එකගතාව පළ කර ඇති […]


Jan
25

රනිල්ගේ නායකත්වය තවත් වසරකින් දිගු වෙයි

Generic placeholder image

ඉදිරි වසර සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා. මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ අනිකුත් තනතුරුද ඉදිරි වසරක කාලයක් සඳහා ක්‍රියාත්මක වෙයි. එක්සත් ජාතික පක්ෂයේ ඊයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා. නියෝජ්‍ය නායක – සජිත් ප්‍රේමදාස උපනායක – රවී […]


Jan
25

මහින්දගේ විපක්ෂනායක ධුරය ගැන සම්බන්ධන්ට ගැටළුවක් එයි

Generic placeholder image

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක වශයෙන් කටයුතු කිරීම පිළිබඳව හිටපු විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා යළිත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කරනු ලැබුවා. ඔහු පවසන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවේ නායකයා ලෙසත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙසත් කටයුතු කරන්නේ කෙසේද යන්නයි. ආණ්ඩුවේ නායකයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරයි.


Jan
25

කුඩු හා බැඳුණ දේශපාලනය ගැන හර්ෂ හෙළිකරයි

Generic placeholder image

ශ්‍රී ලංකාවේ හෙරොයින් ජාවාරම නවාතා දැමීමට උත්සාහ කළත් මේ දක්වාම එය සාර්ථක වී නැත්තේ ඒ හා බැඳුණු දේශපාලන සබඳතා හේතුවෙන් බව කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා විසින් හෙළිකළා. “සමාවෙන්න මම මේක කිව්වට. ප්‍රාදේශීය දේශපාලඥයොත් මේකට (හෙරොයින් ව්‍යාපාර) සම්බන්ධයි. මේවා ගැන කතා කරන්න බැරිනම් කවදාවත් මේ ප්‍රශ්ණ විසඳන්න බෑ. ඒ හරහා තමයි කුඩු කාරයින්ට අවස්ථාව […]


Jan
25

පේජ් එක නිසා ලැබුණු ලොකුම දේ ගර්ල් ෆ්‍රෙන්ඩ් – අහවල් ෆන් පේජ් ඇඩ්මින් ප්‍රථම වරට මාධ්‍යට කතා කරයි

Generic placeholder image

ෆේස්බුක් පේජ් කොච්චර තිබ්බත් හිත ගත්තු පේජ් එකක ඇඩ්මින් කෙනෙක් වෙනවා කියන්නේ ඒ තරම් ලේසි දෙයක් නෙවෙයි. එහෙම හැමෝම ආදරය කරපු පේජ් ඇඩ්මින් කෙනෙක්ට සියතෙ අපි කතා කරා. ඒ අහවල් ෆන් පේජ් ඇඩ්මින් තරිඳු රුක්ශාන් උදයට. අද චැට් විත් ඇඩ්මින් සොඳුරු කතා බහ අහවල් ෆන් පේජ් ඇඩ්මින් තරිඳු එක්කයි.


Jan
25

ඥානසාර හිමිට ජනපති සමාව ලැබීමට නියමිතයි

Generic placeholder image

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ඉදිරියේදී ජනාධිපති සමාව ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළා. සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ නාහිමිව නිදහස් කරන ලෙස මහා සංඝරත්නය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙන බවත්, ඒ පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුව තිබෙන බවත් අද (24දා) පැවැති […]


Jan
24

ජනපති පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය කඩ කළ බවට ජවිපෙන් චෝදනාවක්

Generic placeholder image

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මාස 03කට වරක් පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි විය යුතු වුවද දැනට මාස 03කින් ඔහු පැමිණ නොමැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක අද (24) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.


Jan
24

ගෝඨා පුනරුත්තාපනය වුණොත් හිතන්න පුළුවන් – රංජන් කියයි

Generic placeholder image

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පුනරුත්තාපනය වුවහොත් සිතා බැලීමට අවස්ථාවක් ඇති බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසනවා. අද (24දා) කොළඹදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළා. Q – ඔබතුමාට ගෝඨා භයක් තිබෙනවද? A භයානක මිනිහෙක්නේ මල්ලි. ගෞතම බදුරාජාණන් වහන්සේ මිනිස්සු වදිනවා. එයාගෙන් හින්සාවක් පීඩාවක් නෑ. අපි අංගුලි මාලව […]


Jan
24

අර්ජුන ඇලෝසියස්ගෙන් මෝසමක්

Generic placeholder image

ආන්දෝලනාත්මක මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජේෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ සහ විශ්‍රාමික නියෝජ්‍ය අධිපති ආනන්ද සිල්වා යන අය සැකකරුවන් ලෙස නම් කරන්නැයි ඉල්ලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද(24) මෝසමක් ඉදිරිපත් වුණා. මහබැංකු බැඳුම්කර සිද්ධියේ දෙවන සැකකරු ලෙස නම් කර සිටින අර්ජුන ඇලෝසියස් විසින් අදාළ මෝසම ගොනු කර තිබුණා. එය අද කොළඹ […]


Jan
24

සුඛෝපභෝගී බස් රථ හා කුලී රථ ගැනීමට සහනදායි ණය

Generic placeholder image

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සපයනු ලබන මූල්‍ය පහසුකම් තවදුරටත් පුළුල් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවාල් මේ අනුව ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රමවලට ආවරණය වී නැති සහනදායි නිවාස ණය අපේක්ෂා කරන විදේශ සේවා නියුක්තිකයින්, සාමාන්‍ය බස් රථ වෙනුවට නාගරික සුඛෝපභෝගී බස් රථ ධාවනයේ යෙදවීමට අපේක්ෂිත පෞද්ගලික බස් හිමියන්, වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථා ඉදිකිරීමට සහ වැඩි දියුණු […]


News Articles
Latest Videos
Most Popular Post