News Line| Off Air
Generic placeholder image

Dec
24

මම පොහොට්ටුවේ කියන්න බය නෑ – රෝහිත

Generic placeholder image

ඒ ගැන පැවසීමට තමන් බිය නොවන බවත් මේ දිනවල පොදුජන පෙරමුණේ නායකයන් විසින් මන්ත්‍රීවරුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම් සිදු කරන බවද ඒ මහතා ප්‍රකාශකර සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ද්විත්ව පුරවැසිභාවය ලබා තිබෙන බවට සාක්ෂි ලැබී තිබෙන බවයි. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන […]


Dec
24

ශ්‍රී ලන්කන් වෙත ජාත්‍යන්තර සම්මානයක්

Generic placeholder image

ඉන්දීය සාගර කළාපයේ පියාසර කරන ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය තෙවන වරටත් සම්මානයට පාත්‍ර වී තිබේ. පෘතුගාලයේ , ලිස්බන් නුවර දී පසුගිය දා පැවැති 25 වන ලෝක සංචාරක සම්මාන උළෙලේ දී මෙසේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සම්මානයට පාත්‍ර වුණා. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සමග එයා ඕස්ට්‍රේලියා , එයා ප්‍රාන්ස් […]


Dec
24

බස් ගාස්තුව 4.3% කින් අඩුවෙයි?

Generic placeholder image

ඩීසල් මිල පහළ යෑමට සාපේක්ෂව අද (24දා) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව 4.3%කින් අඩු කිරිමට බස් සංගම් හා ප්‍රවාහන අමාත්‍යංශ බලධාරීන් අතර පැවැති සාකච්ඡාවේදි එකඟ වී ඇතැයි වාර්තා වෙනවා. අද පෙරවරුවේ මෙම සාකච්චාව පවත්වා ඇත. කෙසේ වෙතත් අවම ගාස්තුව වන රුපියල් 12.00 වෙනසක් නොවෙනු ඇතැයි වාර්තා වෙයි. මේ පිළිබඳය තවත් සාකච්ඡාවක් අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා […]


Dec
24

නනත්තලට සුරාසැල් වැසේ

Generic placeholder image

එළබෙන නත්තල නිමිත්තෙන් දිවයින පුරා ඇති සුරාසැල් වසා තැබිය යුතුබව සුරාබදු දෙපාර්තු මේන්තුව ප්‍රකාශ කරනවා. එසේ නොකරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නිතිය ක්‍රියාත්මක කරණ බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.


Dec
24

ක්‍රිකට් ක්‍රීඩකයාගේ නිවසට ප්‍රභූ ආරක්ෂාවක් දුන්නේ ඇයි..? ආරක්ෂක ලේකම්වරයා වාර්තාවක් ඉල්ලයි

Generic placeholder image

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වා මහතාගේ පියා පදිංචිව සිටි රත්මලානේ නිවසට ප්‍රභූ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා.ක්‍රිකට් ක්‍රීඩකයාගේ පියා පසුගිය මැයි මාසයේ දී වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්වූ අතර පාතාලයේ අභ්‍යන්තර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරනවා. මැයි මස 25 වැනි දා සිට එම නිවසට පොලිස් නිලධාරීන් 10 […]


Dec
24

ඕස්ට්‍රේලියා ටෙස්ට් කණ්ඩායමට අවුරුදු 07ක ක්‍රීඩකයෙක් කැඳවයි | Video

Generic placeholder image

ඉන්දියාව සමග අනිද්දා (26) මෙල්බර්න් හිදි ආරම්භ විමට නියමිත 3 වන ටෙස්ට් තරගය සදහා අවුරුදු 7ක් වයසැති ක්‍රිඩකයෙක් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නම් කර තිබෙනවා.ඔහු නමින් ආර්චී ෂීලර්. මෙම සත් හැවිරිදි පා දඟ පන්දු යවන ක්‍රිඩකයා ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගයේදි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සම නායකයා ලෙසට ද කටයුතු කර ඇති බවට නිත්‍ය නායක ටිම් පේන් ඊයේ පැවති උත්සවයකදි […]


Dec
24

රෝසි සේනානායකට දකුණු කොරියාව ගෞරවනීය පුරවැසිභාවය දෙයි

Generic placeholder image

කොළඹ මහ නරග සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක හට දකුණු කොරියාවේ සෝල් අගනුවර ගෞරවනීය පුරවැසිභාවය හිමිව තිබෙනවා. කොරියානු පුවත්පතක් පැවසුවේ දීර්ඝ කාලයක පටන් දෙරට අතර තිබෙන සමීප හිතමිතුරු සබඳතා පදනම් කර ගනිමින් මෙම පුරවැසිභායට ප‍්‍රදානය කර ඇති බවයි. නගරාධිපතිනී රෝසි සේනානායක හට මෙම පුරවැසිභාවය ප‍්‍රදානය කළේ සෝල් නගරාධිපති පාක් වොන් සූන් විසිනුයි.


Dec
24

නාමල් කුමාරගේ හඬපටවල ඇත්ත හෙළිවෙයි

Generic placeholder image

ප‍්‍රභූ ඝාතන සැලැස්මක් ඇතැයි හෙළි කළ නාමල් කුමාර නමැත්තා ඉදිරිපත් කළ හඬපටවල ජනාධිපතිවරයා හෝ වෙනත් ප‍්‍රභූ පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු නොමැති බවට වාර්තා වනවා.වැඩිදුර පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු සම්බන්ධයෙන් සාකච්ඡා කරන තොරතුරු එහි ඇතුළත්ව ඇති බවයි. නාමල් කුමාර නැමැත්තාගේ හඬපට කිහිපයක් මෙරට දී මෙන්ම විදේශ රටකදී ද පරීක්ෂාවට ලක් කර […]


Dec
20

රංජිත් සොයිසා අත්අඩංගුවට

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ ගොඩකවෙල ප‍්‍රදේශයේ දී පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියක් සම්භන්ධයෙන් මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගත් බවයි එම පැමිනිල්ලට අදාළව රංජිත් සොයිසා මන්ත‍්‍රීවරයා ඇතුලූ 04 දෙනෙකු අද ගොඩකවෙල පොලිසියට පැමිනීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා පසුව මන්ත‍්‍රීවරයා ඇතුලූ පිරිස ඉදිරිපත් කෙරුනේ පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණටයි එහිදී […]


Dec
20

අන්තරේට අදත් කදුළු ගැස් ප්‍රහාරයක්

Generic placeholder image

කොළඹ කොටුව ලෝටස් පාර ආසන්නයේදී සරසවි සිසුන්ගේ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය කදුළු ගෑස් සහ ජල ප‍්‍රහාරයක් එල්ල කළා. අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය එම විරෝධතාව සංවිධාන කර තිබුණේ රජරට සහ අග්නිදිග විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය මර්දනය නතර කරන්නැයි බල කරමිනුයි. විරෝධතාවට එක්ව සිටින සිසුන් මරදාන ටෙක්නිකල් හන්දියේ සිට විරෝධතා පා ගමනකින් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් […]


Dec
20

ඇලෝසියස් බන්ධනාගාර රෝහල් ගත කළේ ඇයි ?

Generic placeholder image

මහ බැංකු බැදුම්කරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතා අද දින බන්ධනාගාර රෝහල වෙත ගෙන ගොස් ඇති බව වර්තවෙනවා. ඒ මහතාට උණ රෝගයක් වැළඳි ඇති හෙයින් එලෙස බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගිය බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.


Dec
20

මෙවර ශ්‍රී පාද වන්දනා සමය විශේෂයි | පරිසර හිතකාමීව වන්දනාවේ යෙදෙන්න – ශ‍්‍රී පාදස්ථානාධිපති හිමියන්ගෙන් ඉල්ලීමක්

Generic placeholder image

ශ‍්‍රී පාද වන්දනා සමය එළඹෙන උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ වීමට නියමිතයි. ශ‍්‍රී පාද පත්මය පිහිටුවා වසර 2 600 ක් සපිරීම මෙවර වන්දනා සමයේ විශේෂත්වයක්.ඒ වෙනුවෙන් වන විශේෂ ආශීර්වාද පිංකම් මාලාවක් මෙවර උදුවප් පොහෝ දිනයේදී ශ‍්‍රී පාද මලූවේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඊට සමගාමීව සාධාතුක කරඩුව සමන් දේව ප‍්‍රතිමාවන් සහ දේවාභරණ වලට චාරිත‍්‍ර විධි පවත්වා සිදු […]


News Articles
Latest Videos
Most Popular Post