කිලිනොච්චිය කනගපුරම් මහවිරු සැමරුම වෙනුවෙන් විදේශීය නියෝජිතයින් පිරිසක් ද ඊයේ (27) සවස එක්ව සිට තිබෙනවා. කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව සැමරුම් වැඩසටහන සංවිධානය කොට තිබුනා. මෙහි එහි ජායාරූප එකතුවයි…
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සියලු බලතල පවරාගෙන කටයුතු කිරිම හරහා ජනපති මෛත්‍රීපාල සිරිසේන රූකඩයක් වෙන තැනට පත්වෙමින් තිබුණ බව අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේ. එසේම 2015 වසරේ ජනවාරි 6 දා එවකට විපක්ෂනායක ලෙස කටයුතු කරමින් සිටි රනිල් වික්‍රමසිංහ එවකට පොදු අපේක්ෂක වූ මෛත්‍රීපාල සිරිසේන හට […]
ශ්‍රී ලංකාවේ දිගන ප්‍රදේශයේ ඇතිවූ ගැටුමේදී ෆේස්බුක් සමාගම අතින් අත්වැරදීම් සිදුව ඇති බව එම සමාගමේ ප්‍රතිපත්ති නිරාකරණය කිරීමේ උප සභාපති රිචඩ් ඇලන් මහතා පවසනවා. එංගලන්ත පාර්ලිමේන්තුවේදී ෆේස්බුක් සමාගමේ නිලධාරීන්ගෙන් ප්‍රශ්ණ කිරීම්වලදි ඔහු මේ බව සඳහන් කර තිබේ.දිගන ඇතිවූ සිදූවීම් සම්බන්ධයෙන් ඇලන්ගෙන් ප්‍රශ්ණ කර ඇත්තේ සිංගප්පූරුවේ නීති හා සෞඛ්‍ය ජ්‍යෙෂ්ඨ රාජ්‍ය අමාත්‍ය එඩ්වින් ටොංග් මහතායි. “අපි […]
රුපියලේ කඩා වැටීම පාලනය කිරීමට නම් ලංකාවට ඩොලර් පැමිණීම වර්ධනය කළ යුතු බව අමාත්‍ය වාසු දේව නානායක්කාර පවසනවා. එසේම රටින් ඩොලර් පිටවීම පාලනය කිරීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බවත් ඒ අනුව ආනයන වියදම් අඩුකර ඇති බවත් ඔහු පෙන්වා දුන්නා. පසුගිය මාසයේ ශ්‍රී ලංකාවට වාහන ගෙන්වීම ඊට පෙර මාසය හා සසඳා බැලීමේදී අඩුවී […]
ඇතැම් එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් තමන්ව බිය කිරීමට උත්සාහ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් පවසනවා. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ බොහෝ පුද්ගලයන් තමන්ට කතා කිරීමට කෙටි දුරකතන පණිවිඩ ලබාදෙන බවයි. තමන් මඩකලපුවේ කරුණා අම්මාන් බවත් 2004 ට ප්‍රථම කරුණා අම්මාන් යනු කවරෙක්දැයි අනෙක් පුද්ගලයන්ගෙන් අසන්නැයිද ඔහු වැඩි දුරටත් එහි සදහන් කර […]
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී රුපියල් 182.27ක් දක්වා වැඩිවිය. ඒ අනුව මෙරට ඉතිහාසයේ ඩොලරයක් වෙනුවෙන් ගෙවන වැඩිම මිල මෙය වෙයි. මේ අතර ඩොලරයක ගැණුම් මිලද රුපියල් 178.32ක් ලෙස වැඩිවී තිබේ.
කුමන මැතිවරණයක් පළමුව පැවැත්විය යුතුද යන්න පිළිබඳව ප්‍රසිද්ධ විවාදයකට එක්වෙන ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු කළ ප්‍රකාශයට සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පිළිතුරු ලබාදී තිබෙනවා. තමන් හා හරීන් ප්‍රනාන්දු සිටන්නේ එකම පිටුවක බවත් මැතිවරණයක් යනු එකම විකල්පය බවත් පෙන්වා දෙන නාමල් රාජපක්ෂ විවාද කිරීමට හැකියාවක් ඇතත් මේ සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ ජනතාව […]
යුක්තිය හා සාධාරණය වෙනුවෙන් ජම්පර් අදින්න සිදු වුවහොත් ජම්පර් අදින්නට සුදානම් බව කථානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේදී පැවසිය.පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් යොමුකළ ප්‍රශ්නයකට පිළීතුරු දෙමින් කථානායකවරයා මේ බව පැවසුයේ ඊයේ පාර්ලාමේන්තුවේදීයි. “යුක්තිය ශක්තිය සාධාරණය වෙනුවෙන් ජම්පර් අදින්න සිදු වුණොත් මම ජම්පර් අදින්න ලැස්තියි. මගේ ජීවතයේ කූඨ වැඩ මම කරලා නැහැ. ඔනැම පරීක්ෂණයක් කරන්න මම […]
පසුගිය 26 වෙනිදා සිදුවුණ අගමැති මාරුවත් සමග රටේ ඇති වී තිබෙන අස්ථාවර භාවය ඉක්මණින්ම විසදා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකික කාන්තාවන් අද දවසේ ජනපති ලේකම් කාර්යාලයේදී ජනපතිට ලියුමක් භාර දීමට නියමිතයි. ඒ උපනුපන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ශ්‍රී ලාංකීය කාන්තාවන් වෙතින් කෙරෙන ඉල්ලීමයි යන තේමාව යටතේයි. මෙම ලිපියට රටේ ජනප්‍රිය රංගන ශිල්පිණීන්, ගායන ශිල්පිණීන් මෙන්ම විවිධ […]
ප්රජාතන්ත්රවාදය දිනා ගැනීම සඳහා සංවිධාන කෙරෙන ‘‘යුක්තියේ හඬ’’ පාද යාත්‍රාව මගින් රටම එකම බලයක් ලෙස පෙළ ගස්වන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.ලබන මස පළමු වැනිදා මෙම පාද යාත්‍රාව කොළඹින් ආරම්භ කෙරෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසා සිටියේ. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන… “කොළඹ නගර ශාලා පරිශ්‍රයෙන් ආරම්භ කෙරෙන පාද යාත්‍රාව […]
වර්තමානයේදි ආදයම් මාර්ගයක් බවට පත් කර ගෙන ඇති දේශපාලනය මහජන සේවාවක් බවට පත් කිරිම තම අරමුණ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක ඊයේ මාතලේ දි පැවසුවා. වැඩිදුරටත් අදහස් දැක්වු අනුර කුමාර දිසානායක… අපේ රට දිගු කාලිනව ගොඩනැගිමට නම් අපි කළ යුතු කාර්යන් රාශියක් තියෙනවා.අපි පොදු සම්මුතියකට ආ යුතුයි.අවුරුදු 70ක් තිස්සේ මේ […]
කථානායකවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තු සභා ගර්භයට කැඳවනු ලැබූ පොලිස් නිළධාරින් පාර්ලිමේන්තුවේ රාජකාරියේ නියුතු පොලිස් නිළධාරීන් නොවන බවට විමල් විරවංශ ප්‍රකාශ කර සිටිනවා. පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් ගේ මාධ්‍ය සාකච්ජාවක් හමුවේ ඔහු මේ බව කියා සිටියා. ” සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු සභාවට කැඳවන්නේ පාර්ලිමේන්තුවේ රාජකාරිවලට අනියුක්ත කරලා තියෙන පොලිස් නිළධාරින්, නමුත් පසුගියදා කථානායකවරයා සමග සභා ගර්භයට පැමිණියේ […]