News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
2

බස් ගාස්තු අඩුවෙයිද?

Generic placeholder image

ඉන්දන මිල අඩු වීමත් සමගම එහි වාසිය මගීන්ට ලබාදීම සම්බන්ධයෙන් ‍ප්‍රවාහන බලධාරින් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව බස් සංගම් පවසයි. ලබන 07 වනදා ජාතික ගමනා ගමන කොමිසම් සභාව සමඟ ඒ පිළිබඳ සාකච්ඡාවක් පවත්වන බව සමස්ත ලංකා බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අන්ජන ප්‍රියංජිත් මහතා ප්‍රකාශ කර සිටියා.


Nov
2

සුබ ආරංචියක් බහුතරය UNPයට රන්ජන්ගේ මුහුණුපොතේ සටහන මෙන්න

Generic placeholder image

අද දවසේ පාර්ලිමේන්තුවට එකතුවෙච්ච පක්ෂ හතරක මන්ත්‍රීවරුන් නැවත පාර්ලිමේන්තුව කැදවීමේ දිනය පිළිබදව කතානායකවරයා සමග කතාබහ කලා. පසුව ඒ පිළිබදව මන්ත්‍රීවරුන්ගෙන් මතය විමසු අවස්ථාවේ බහුතර මතය වූයේ පාර්ලිමේන්තුව වහා කැදවිය යුතු බවයි. මේ ඒ අවස්ථාවේ රන්ජන් රාමනායක තමන්ගේ මුහුණු පොතට එක්කල සටහනයි.


Nov
2

පාර්ලිමේන්තුව නැවත කැදවන්න මන්ත්‍රීන් 118කගේ සහය

Generic placeholder image

පාර්ලිමේන්තුව නැවත කැඳවීමට අදාළව එක්සත් ජාතික පක්ෂයේ අජිත් පෙරේරා මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් සම්මත කරනු ලැබුවා. එම යෝජනාව සදහා මන්ත්‍රී 118ක් අත්සන් කර ඇති බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි


Nov
2

අද දිනයේත් ඇමතිවරු දිවුරුම් දෙනවා ඇමති නිමල් සිරිපාල කියයි

Generic placeholder image

අද දිනයේදීත් ඇමතිවරුන් පිරිසක් දිවුරුම් දීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ලබන සඳුදා නව අමාත්‍ය මණ්ඩලය රැස්වන බවයි.


Nov
2

පොලිසියත් ජනපති යටතට

Generic placeholder image

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොලීසිය මේ වන විට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ පවතින බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.


Nov
2

ගෝඨා අරලියගහ මන්දිරයට ආ ඇත්තම හේතුව හර්ෂ ද සිල්වා කියයි

Generic placeholder image

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ පස්වරුවේ සිදුවූ හමුව පිළිබද හිටපු අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සිය නිළ ට්විටර් ගිණුම ඔස්සේ අදහස් පල කර තිබුනා. ඔහු සඳහන් කරන අන්දමට ගෝඨාභය රාජපක්ෂ මහතා විමසා තිබෙන්නේ මෙම දේශපාලන අර්බුදය විසඳාගැනීමට පාර්ලිමේන්තුව හැර වෙන ක්‍රමයක් තිබෙනවාද යන්නයි.  


Nov
2

රෝහිත් ශර්මා දෙවනියා වෙයි

Generic placeholder image

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් එක්දින කි‍්‍රකට් තරග ඉතිහාසයේ හයේ පහර 200 ක් එල්ල කළ දෙවන පිතිකරු බවට පත්වීමට රෝහිත් ශර්මා සමත් වී තිබෙනවා. එම සටහනේ පෙරමුණේ පසුවන්නේ තරග 329 කදි හය පහර 211 ක් එල්ල කළ මහේන්ද්‍ර සිං දෝනියි. රෝහිත් ශර්මා මෙම වාර්තාව සම්පුර්ණ කලේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ඊයේ පවතී තරගයේදියි. එම තරගයේදී ඔහු […]


Nov
2

පාලිත රංගේබණ්ඩාරට ඩොලර් මිලියන 2.8 වටින පක්ෂ මාරු කිරීමේ යෝජනාවක්

Generic placeholder image

පක්ෂ මාරු කිරීම වෙනුවෙන් තමන්ට ඩොලර් මිලියන 2.8ක ලංසුවක් පැමිණි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසනවා. ඔහු කථානායක කරු ජයසූරිය මහතාට මේ බව පාර්ලිමේන්තුවේදී පැවැසූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි. එසේම තමන් මේ පිළිබඳව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට පැමිණිලි කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කර […]


Nov
2

අද දවස ඔබට කොහොමද..?

Generic placeholder image

අද 2018 ,නොවැම්බර් මස 02 වනදා රාහු කාලය දිවා කාලය උදෑසන 10.25 සිට 11.54 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.23 සිට 11.54 දක්වා සුභ දිශාව  උතුර මරු සිටින දිශාව ගිනිකොණ මේෂ ලග්නය අද දවස ඔබට සුබයි . රැකියා කටයුතු වලදී ජවය ශක්තිය පෙන්නුම් කරන දවසක්. ඒ අතරේ රැකියා කටයුතු වල යම් වෙනසක් දැකිය […]


Nov
2

එජාප සහ ජවිපෙ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු එයි | පාර්ලිමේන්තුව ලබන 7වෙනිදා කැදවන බවට ආරංචි

Generic placeholder image

ලබන 07 වනදා පාර්ලිමේන්තුව කැදවීමට හැකියාවක් පවතින බව කතානායක කරූ ජයසූරිය මහතා මීට සුලූ මොහොතකට පෙර දැනුම් දී තිඛෙනවා ඒ පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන පක්ෂ නියෝජිත රැස්වීමකට සහභාගී වෙමින් පාර්ලිමේන්තුව කැදවීමේ හැකියාව පිළිබදව අද පස්වරුවේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේ දී තීරණයක් ගන්නා බවයි කතානායකවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ දැන් පැවැත්වෙන පක්ෂ නියෝජිත රැස්වීමට එක්සත් […]


Nov
2

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහලට

Generic placeholder image

මුදල් සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය භාණ්ඩ කිහිපයක් මත පනවා ඇති විශේෂ වෙළද භාණ්ඩ බද්ද අඩුකර තිබෙනවා. සීනි සඳහා කිලෝග‍්‍රෑමයකට රුපියල් 10 කින්, පරිප්පු සහ කඩල සදහා කිලෝග‍්‍රෑමයකට රුපියල් 5 කින්, උදු සදහා කිලෝග‍්‍රෑමයකට රුපියල් 25 කින් වශයෙන්. තිරිගු ඇට සදහා පැවති කිලෝග‍්‍රෑමයකට රුපියල් 6 ක් වූ තීරු බදු සහනය රුපියල් 9 දක්වා වැඩිකර තිබෙනවා. ලොකු […]


Nov
2

ප්‍රජාතන්ත්‍රවාදයේ මිනී පෙට්ටියේ අන්තිම ඇණය ගහන්න දෙන්නෑ | සරත් ෆොන්සේකා

Generic placeholder image

පාලකයා විසින් ප්‍රජාතන්ත්‍රවාදය මිනී පෙට්ටියට දමා ඇතැත් අන්තිම ඇණය ගසන්නට ඉඩ නොදෙන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී කිව්වා. මෛත්‍රී පිලේ ප්‍රජානත්ත්‍රවාදය අගයන පිරිසක්ද ඉදිරියේදී එක්සත් ජාතික පෙරමුණ සමඟ එකතුවන බවට ඉඟි කර තිබෙන බව කී සරත් ෆොන්සේකා අතීතයේ බිහිසුණු රට නැවත උරුම නොකිරීම සියලුම බලවේග වල ඒකායන අරමුණ බවද […]


News Articles
Latest Videos
Most Popular Post