News Line| Off Air
Generic placeholder image

Oct
25

ලෝකයේ භාගයකම ආදායම රුපියල් 1000ට අඩුයි

Generic placeholder image

ලෝකයේ ජීවත්වන ජනගහණයෙන් අඩකම දෛනික ආදායම ඩොලර් 5.5ට අඩුයි කියලා ලෝක බැංකුව සඳහන් කරනවා. ඔවුන් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ ලෝක ජනගහණයෙන් හරි අඩකටම තවමත් සිය මූලික අවශ්‍යතා සපුරගන්න බෑ කියලා.ලෝකයේ අන්ත දුගී බවෙන් පෙලෙන ජනතාව‌ගේ දෛනික ආදායම ඩොලර් 1.90ක් බවත් 2030 වන විට එම දුගී භාවය අවසන් කිරීමට කටයුතු කරන බවත් ලෝක බැංකුව පවසනවා.2015 වසරේදී […]


Oct
25

” පාරමී ඉපදෙන්නෙත් අභියෝග ගොඩක් ජය අරගෙන ” පාරමී ගැන නොදන්න තවත් කතාවක් කියපු පාරමීගේ අම්මා.

Generic placeholder image

පාරමී වසන්ති මාරිස්ටෙලා කියන්නේ පසුගිය කාලය තුල බොහෝ දෙනාගේ ඇගයීමට සහ කතාබහටලක් උන චරිතයක්. ඒ යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදි ශ්‍රී ලංකාවට ප්‍රථම වරට පදක්කමක් හිමි කර දීම නිසා. මේ අතරෙ පාරමී ගැන ඔබ නොදන්න තවත් කතාවක් අපිට ආරංචි වුණා. පාරමී මෙළොව එළිය දුටු ආකාරය ගැන පාරමීගේ අම්මා රීටා මාග්‍රට් සිල්වා කියපු කතාවක් මේ විදියට අද […]


Oct
25

මර්වින් සිල්වා ඉදිරි ජනාධිපතිවරණයට එයි

Generic placeholder image

තමන් ඉදිරි ජනපතිවරණය සඳහා ඉදිරිපත් වෙනවා කියලා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අනුරාධපුර යොවුන් නිකේතනයේ දී පැවති ‘‘වීරදුටුගැමුණු සංවිධානය‘‘ නමින් සංවිධානයක් ආරම්භ කරමින් පැවති උත්සවයකදි කියලා තිබුණා. “මම ජනාධිපතිවරණයට සිංහල බෞද්ධයා වෙනුවෙන් තරඟ කරනවා. රටේ ලොකු වෙනසක් ඇති කරනවා. දිව්‍ය ලෝකෙ වැඩ සිටින, මේ රට හදපු වීර දුටුගැමුණු මහ රජතුමාගේ නමින් තමයි මම ඡන්දය ඉල්ලන්නේ. පක්ෂයේ […]


Oct
24

ජමාල් කෂොක්ජිගේ සිරුරේ කොටස් තුර්කියෙන් පිටතට රැගෙන ගිහින්

Generic placeholder image

මාධ්‍යවේදී ජමාල් ඝාතනය කිරීමට තුර්කියට පැමිණි සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරුගේ ආරක්ෂකයකු යැයි කියන මහීර් අබ්දුල්ලාසීස් මුට්‍රිබ් ජමාල් කෂොක්ජිගේ සිරුරේ කොටස් රැගෙන ගොස් ඇති බවට සැකයක් ඇතැයි තුර්කි නිලධාරිහු පවසනවා. ජමාල් කෂොක්ජි ඝාතනය කළ දිනයේ තුර්කියට පැමිණි සෞදි ජාතිකයන් 15 දෙනා කෂොක්ජිගේ සිරුරේ කොටස් බෑග්වල දමාගෙන රැගෙන ගොස් ඇති බවට සැකයක් පවතිනවා කියලා තුර්කි බලධාරීන් […]


Oct
24

චන්දිමාල් සමග ශ්‍රී ලංකාව ජය සැමරූ විදිහ මෙන්න- වීඩියෝ සහිතයි

Generic placeholder image

ඊයේ තරගය දිනුවට පස්සේ චන්දිමාල් තමන්ගේ කණ්ඩායමත් එක්ක බොහෝම අපුරු වැඩක් කරල තිබුණා. ඒ කට්ටියම එකතුවෙලා සිංදුවක් කියන එක. මේ සිංදුවෙත් විශේෂත්වයක් තියනවා. ඒ තමයි මේ සින්දුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිනන හැම වේලාවකම කණ්ඩායමේ උනන්දුව වැඩි කරන්න නිර්මාණය කරපු එකක් වීම. මේ ගීතය සංගීතවත් කරලා ගායනා කරලා තියෙන්නේ අපි කවුරුත් ආදරය කරන කසුන් කල්හාර. […]


Oct
24

උපුල් තරංගගේ තැන මෙන්ඩිස්ට දීපු එක ගැන චන්දිමාල් කිව්ව කතාව

Generic placeholder image

කාලෙකට පස්සේ ඊයේ දවස ලංකාවේ ක්‍රීඩාලෝලීන්ට සතුටුදායක තරග අවසානයක් ලබා දෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හැකියාව ලැබුණා. ඒ ලකුණු 219ක දැවැන්ත ජයක් ලබා ගනිමින්. තරඟයෙන් පස්සේ අදහස් දක්වපු කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් කිව්වේ සියලුම ගෞරව කණ්ඩයමේ ක්‍රීඩකයන්ට සහ පුහුණුකරු ඇතුළු කාර්ය මණ්ඩළයට හිමිවෙන්න ඕනේ කියලයි.ඒ වගේම ලෝකයේ අංක එකේ එක්දින කණ්ඩායම පරාජය කිරීමට ලැබීම සතුටක් […]


Oct
23

අර්ධශතකයෙන් පසු මෙන්ඩිස් ආචාරකලේ හතුරුසිංහටද…?

Generic placeholder image

පසුගිය කාලය තිස්සේම කවුරුත් කතාබහ කරපු ක්‍රීඩකයෙක් තමයි කුසල් මෙන්ඩිස්. ඒ දිගින් දිගටම අසාර්ථක වීම නිසා. ඒත් අද තරගයේදී ඒ සියල්ලටම පිත්තෙන් උත්තර දුන්න කුසල් මෙන්ඩිස් පන්දු 33ක් තුල වේගවත් ලකුණු 54ක් ලබාගත්තා. එයට හයේ පහර හයක් ඇතුලත් උනා. මේ විදිහට අර්ධශතකය ලබා ගත්ත කුසල් මෙන්ඩිස් විවේකාගාරය දෙසට හැරිලා ආචාර කරන විදිහ කවුරුත් දැක්කා. කවුරුත් […]


Oct
23

කුසල් මෙන්ඩිස් පිත්තෙන් උත්තර දෙයි

Generic placeholder image

එංගලන්තය සමග ආර් ප්‍රේමදාස පිටියේ මේ වනවිටත් පැවැත්වෙන පස්වෙනි එක්දින තරගාවලියේදී මේ දිනවල කවුරුත් කතාබහ කරන කුසල් මෙන්ඩිස් තමන්ට එරෙහි චෝදනාවන්ට පිත්තෙන් උත්තර ලබාදුන්නා. ඒ පන්දු 33 ක් තුල හයේ පහර හයක් සමග ලකුණු 56ක් ලබා ගනිමින්. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 3ක් දැවී ලකුණු 270 ලබා ගනිමින් ප්‍රභල ස්ථානයක පසුවෙනවා.


Oct
23

සංචාරකයින්ට එන්න සුදුසුම රට ශ්‍රී ලංකාව – මෙන්න අලුත්ම සමීක්ෂණ වාර්තාව

Generic placeholder image

සුප්‍රකට Lonely Planet සඟරාව මගින් වාර්ෂිකව සිදුකරපු ශ්‍රේණිගත කිරීම් අනුව 2019 වසරේ සංචාරය කිරීමට හොඳ රටවල් අතර ලංකාව අංක එකේ ස්ථානයට ඇවිත්. ශ්‍රී ලංකාවට අමතරව සිම්බාබ්වේ, පැනමා, ජර්මනිය කියන රටවල් මුල් සථාන පහ අතර ඉන්නවා. අඩු ගාණක් වියදම් කරලා සංචාරය කරන්න අවස්ථාව තියෙන රට විදිහට ඔවුන් ශ්‍රී ලංකාව පෙන්වා දෙන අතර ශ්‍රීලංකාවේ වෙරළ තීරය , […]


Oct
23

වස්ති සිංහල සිනමාවත් ආක්‍රමණය කරයි

Generic placeholder image

වස්ති කියන්නේ ඉතාමත් කෙටි කාලයකින් Youtube සමාජ ජාල මාධ්‍යයේ වැඩිම ඉඩක් අත්පත් කරගත්ත සන්නාමයක්. මේ හින්දම වස්ති නම වටා එකතුවෙච්ච රසිකයින් බොහෝමයක් ඉන්නවා. අන්න ඒ රසිකයින්ට වස්තිලගේ අලුත්ම වැඩක් ගැන දැනුවත් කිරීමක් අනුෂ්ක උදාන අද මුහුණු පොතෙන් කරලා තිබුනා. ඒ ලගදීම නිකුත්වෙන්න නියමිත “ගජමෑන්” චිත්‍රපටයේ තේමා ගීතය සම්බන්දව. ඒ අනුව ලංකාවේ පලමු 3D චිත්‍රපටයේ තේමා […]


Oct
23

තෙබුවන සැරයන්වරයාට තවත් නඩුවක්

Generic placeholder image

නීති විරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් තිබූ වැලිලොරියක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඇතිවූ සිද්ධියක් මත සේවය අත්හිටුවා සිටියදී පොලිස්පතිගේ නියමයෙන් යළි සේවයේ පිහිට වූ තෙබුවන පොලිසියේ සැරයන් සනත් ගුණවර්ධනට තවත් නඩුවකට පෙනී සිටින්න සිද්දවෙලා. ඒ 1996 වසරේ කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ සිංහල මුස්ලිම් දෙපිරිසක් අතර ඇතිවූ ජාතිවාදී කෝලහාලයකදී පුද්ගලයින් හතරදෙනෙකු මිය යෑම සම්බන්ධයෙන් නඩුවකුයි. මේ නඩුව 23 […]


Oct
23

ශ්‍රී ලංකා ක්‍රිකට් හොරු රැළේ ප්‍රධානියෙක් කොටු – වංචාකල මුදල කෝටි තුනකටත් වැඩියි

Generic placeholder image

” ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ” නම කිව්වත් මේ දවස්වල ක්‍රිකට් රසිකයින්නම් ඉන්නේ ලොකු කණගාටුවකින්. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුල මෙන්ම පරිපාලනය තුලද බොහෝ වංචාකරුවන්, දූෂකයන් ඉන්නවා කියලා අයි.සී.සී දූෂණ විමර්ෂණ ඒකකයේ හෙළිකිරීමත් එක්ක. ඒවගේම අල් ජසීරා මාධ්‍ය ආයතනය වීඩියෝ කිහිපයක් හරහා හෙළිකළ ක්‍රිකට් ක්‍රීඩාවේ තරග පවා දීම් ලයිස්තුවේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ක්‍රීඩකයන්ගේ නම්ද […]


News Articles
Latest Videos
Most Popular Post