ඔක්තෝම්බර් 23 වෙනිදා සෞදි අරාබියෙ රියාද් අගනුවර තියෙන්නට තිබ්බ දවස් තුනක ව්‍යාපාරික සමුළුව වර්ජනය කරන්න ඇමරිකාවේ ගූගල් සමාගම තීරණය කරලා තියෙනවා. තුර්කියේ සෞදි තානාපති කාර්යාලයේදි ඇමරිකානු වොෂින්ටන් වල මාධ්‍යවේදී ජමාල් කෂෝගි ගේ අතුරුදහන් වීම මුල් කරගෙන මේ තීරණය ගත්ත කියලා තමයි ගූගල් සමාගම කියන්නෙ. ගූගල් සමාගමට අමතරව ඇමරිකාවේ තවත් ප්‍රසිද්ධ සමාගම් වෙන Uber, Viacom සහ […]
මෙරට ප‍්‍රථම සංගීත මහාචාර්ය, ප‍්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග මහත්මිය අභාවප‍්‍රාප්තවී තිබෙනවා. අභාවප‍්‍රාප්ත වන විට ඇය පසු වුනේ 79 වැනි වියේයි.චූටි මගේ දුව , ඊයෙ රෑ ඔබ සිහිනෙන් , සැළලිහිණියෝ උඹ දන්නෙ නෑ , සපුමල් සුවදක් සේ , සුලෝචනා එතුමිය විසින් ගායනා කළ ගීත කිහිපයක්. දින කිහිපයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි […]
මලල ක්‍රීඩකයෙක්ගේ හෝ ක්‍රීඩිකාවකගේ එකම සිහිනය තමයි ඔලිම්පික් පදක්කමක් දිනා ගන්න එක. තාමත් ලංකාවට ඔලිම්පික් පදක්කම් 2 ක් විතරයි දිනා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. හැබැයි ඊයේ ලංකාවට පළවෙනි යොවුන් ඔලිම්පික් පදක්කම හිමි වුණා. ඒ මීටර් 2000 කාන්තා බාධක දිවීමේ ඉසව්වෙන්. එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගන්න පාරමී වසන්ති සමත් වුණා. ඇය කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ […]
ලෝකයේ ක්‍රිකට් රටාව වෙනස් කළ පුද්ගලයා තමයි සනත් ජයසූරිය. ප්‍රවේගකාරී පිතිහරඹය ලෝකයට හඳුනවලා දුන්නේ ඔහු. ඒ නිසාම කවුරුත් සනත්ව හැඳින්නුවේ Master Blaster කියලා. සනත් කාලයක් ලංකාවේ තේරීම් කමිටු සභාපති විදියටත් කටයුතු කරා. කොහොම වුනත් සනත්ට ICC යෙන් චෝදනා එල්ල වෙලා තියෙනවා. ඒ දූෂණ විරෝධී නීති දෙකක් උල්ලංඝණය කරා කියලා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්ධන ඒකකය […]
සාමන්‍යයෙන් අපි සමාජ ජාල වෙබ් අඩවිවල ඉන්නකොට අපිට අහන්න දකින්න ලැබෙන ගොඩක් දේවල් කිසිම වගක් විභාගයකින් තොරව විශ්වාස කරන්න අපි පුරුදුවෙලා ඉන්නවා. හැබැයි අපි එහෙම හරියි කියලා හිතාගෙන Share කරන ගොඩක් දේවල් වැරදියි කියලා තේරෙන්නේ අපි ඒ ගැන හොයලා බලද්දි. අන්න එහෙම අපි මාරයි කියලා හිතාගෙන Share කරපු Post එකක ඇත්ත විස්තරේ අද අරවින්ද කිව්වේ […]
ලබන බදාදා එංගලන්තය සහ ලංකාව අතරෙ තුන්වෙනි එක්දින තරඟය පැවැත්වෙන්න හැමදේම සූදානම් කරලා තියෙන්නෙ. කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් මේ වෙනකොට නුවරට ඇවිත් ඉන්නවා කියලා තමයි වාර්තා වෙන්නෙ. ඒත් මේ කියන්න යන්නෙ ක්‍රිකට් ගැන ආරංචියක් නම් නෙවෙයි. අද උදේ එංගලන්ත කණ්ඩායම උදේ ග්‍රවුන්ඩ් එකේ ප්‍රැක්ටිස් කරද්දි අමුත්තෙක් ග්‍රවුන්ඩ් එකට ඇවිත් තියෙනවා. ඒ නයෙක්. ඒ කොහොම වුණත් මේ […]
ග්‍රහලොවේ සුරගුරු බ්‍රහස්පති. දෙවියන්ට පවා උපදෙස් දෙන ග්‍රහයා විදියට හඳුන්වන බ්‍රහස්පති, බ්‍රහස්පතින්දා දවසක බ්‍රහස්පතිගේ නැකතක අඟහරුට අයිති වෘශ්චික රාශියට ප්‍රවිෂ්ඨ වුණා. ඒ පහුගිය 11 වෙනිදා. මේ බ්‍රහස්පතිගේ ග්‍රහ මාරුව සිද්ධ වෙන්නේ හරියටම වසර 2 කට පස්සේ. වෘශ්චික රාශිය කියන්නේ ග්‍රහ ලොවේ සෙන්පතිට අයිති රාශිය. බ්‍රහස්පති කියලා කියන්නේ ග්‍රහලොවේ පුරෝහිත. මේ ග්‍රහ මාරුව නිසා රටට මොකක් වෙයිද? […]
තෙබුවන පොලිසියේ පොලිස් සැරයන් වරයෙක් වන සනත් ගුණවර්ධන කියන්නෙ පසුගිය දවස් වල ගොඩක් කතාබහට ලක්වුන කෙනෙක්. තමන් අත් අඩංගුවට ගත්ත වැලි ලොරියක් මුදා හැරීමට විරුද්ධව ඔහු සටන් කෙරුවා. ඒ තමන්ගෙ රාජකාරී ගිනි අවිය අරගෙන නගරයට ඇවිත් ඉහළ පොලිස් නිලධාරීන්ට විරෝධතාවය දක්වමින්. සැරයන්වරයාව මේ හේතුව නිසා අත්අඩංගුවට ගෙන වැඩ තහනමකට ලක් කරලා තිබුණා. මේ සිදු වීමත් […]
ශ්‍රී ලංකා ක්‍රිකට් වල මොනවා වුනත් මුලින්ම කලබල වෙන්නේ බුකිය. Facebook එකේ ඉන්න අයට නම් ඒ ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑනේ. ඊළඟ තරඟයට දාන්න ඕන Team එක වගේම පිටියට ගිහින් ගහන්න ඕන විදිය කියන්නත් බුකී ක්‍රිකට් විචාරකයින් ඉන්නවා. ක්‍රිකට් ගැන යතාර්ථය නොදැන කරන මේ ප්‍රකාශ නිසා ගොඩක් වෙලාවට ඔවුන් හාස්‍යට ලක්වෙනවා. ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් […]
වාහනයට නැගී , යන්න ඕනි ගමන ඉක්මනට වගේම හරියටම යන්න උපදෙස් දෙන GPS එක හරහා කතා කරන කටහඬ ගැන ඔයා එකපාරක් හරි හිතුවද? ඒ සුන්දර සන්සුන් කරහඬේ අයිතිකාරිය හඳුනගන්න ඕනිම කෙනෙක්. මෙයාගෙ නම Karen Jacobsen. Karen ගෙ උපත ඕස්ට්‍රේලියාවෙ. පුංචි කාලෙ ඉඳලම Karen දක්ෂ දියණියක් කියලා තමයි Karen ගෙ දෙමව්පියො Karen ගැන කිව්වෙ. වයස අවුරුදු […]
පහුගිය කාලයේ සීගිරිය ගැන නිතර කතා බහට ලක්වුනා. ඒ පිදුරංගල නිසා. ලෝක උරුමයක් වුන සීගිරිය වැඩියෙන්ම ජනපිය එහි තියෙන තාක්ෂණය සහ චිත්‍ර නිසා. සීගිරි චිත්‍ර සහ කුරුටු ගී ආරක්ෂා කරන්න අලුත් වැඩක් පටන් අරන් තියෙනවා. ඒ ලේසර් තාක්ෂණය ඔස්සේ ඒවා ත්‍රිමාණ පිටපත් කරන්න. ජර්මනියේ හැම්බර්ග් විශ්ව විද්‍යාලය , මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ කැලණිය […]
සඳනි ප්‍රන්නඩු කියන්නේ ලංකාවේ තරුණියන් වශීකර ගත්ත තරුණියක්. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වල සඳනිට තියෙන්නේ විශාල ජනප්‍රියත්වයක්. මේ නිසාම ගොඩක් අය සඳනිගේ තොරතුරු දැන ගන්න කැමතියි. මේ තියෙන්නේ සඳනි සතිඅන්ත පුවත්පතක් සමඟ කරපු සංවාදයක්. වෙළෙද දැන්වීම් කිහිපයක් හින්දා සඳනි ගැන මිනිස්සු කතාබහවෙනවා නේද? මේ වෙනකොට වෙළෙඳ දැන්වීම් රැසකට දායකවෙලා තියෙනවා. මම මුලින්ම 2016 අවුරුද්දේ තමයි වෙළෙඳ […]