News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
30

“මිනිස්සුන්ට වරදිනවා මගේ සහෝදරයා. උඹට තියෙන්නේ පුංචි ප්‍රශ්නයක් විතරයි.” – දමිත් අසංක ගැන චාමර වීරසිංහ තිබ්බ සංවේදී සටහන.

Generic placeholder image

ජනප්‍රිය අයට කයි කතන්දර හැදෙන එක නම් අමුතුදෙයක නෙවෙයි. පසුගියදා ජනප්‍රිය ගායක දමිත් අසංකටත් ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් කලහකාරීව හැසිරිණු බවට චෝදනා ලැබූ ඔහු රක්ෂිත බන්ධනාගාර ගත වීමත් සමඟයි. සමහරු නම් දමිත්ට චෝදනා කළේ ඔහු මානසික රෝගියෙක් කියලයි. කොහොම වුණත් ඔය අතරේ චාමර වීරසිංහ සිය මුහුණුපොතේ දමිත් ගැන සඳහන් […]


Sep
30

පුංචි කාර් මිල ආයෙත් ඉහළට. වැගන් ආර් ලක්ෂ 3 කින් වැඩි වෙයි.

Generic placeholder image

වාහනයක් කියන්නේ ගොඩක් අයගේ සිහිනයක්. හැබැයි දැන් නම් අලුත් වහනයක් කියන්නේ සිහිනයක් විතරක්ම වෙලා තියෙනවා. ඒ දවසින් දවස වැඩි වෙන වාහන මිල නිසා. කෙටි කාලයක් තුලදී 3 වෙනි වතාවටත් වාහන් මනිලා වැඩි වෙන බව ආරංචි වෙනවා. රුපියලේ කඩා වැටීම නිසා මේ මිල ඉහළ යාම සිදු වෙනවා කියලයි වාර්තා වෙන්නේ. රුපියල් ලක්ෂ 3ත් 8ත් අතර මුදලකින් […]


Sep
30

හෙට ඉඳන් දුම්රිය ගාස්තු වැඩිවෙන හැටි.

Generic placeholder image

වැඩි වෙන ඉන්ධන මිල සහ ඩොලරය නිසා බස් ගාස්තුවල ඉඳන් හැමදේම වැඩි වුණා. හැම දෙයක්ම වැඩි වෙද්දී වැඩි නොවී තිබ්බේ දුම්රිය ගාස්තු විතරයි. හැබැයි හෙට දුම්රියා ගාස්තුත් වැඩි වෙනවා. හැබැයි දුම්රිය අවම ගාස්තු නම් වැඩි වෙන්නේ නෑ. අවුරුදු 10 කට පස්සේ තමයි මේ විදියට දුම්රිය ගාස්තු වැඩි වෙන්නේ. මේ තියෙන්නේ හෙට ඉඳන් වැඩි වෙන දුම්රිය […]


Sep
29

වසර 25 කට පසු අන්දරේලා වේදිකාවට. හෙට හවස 7 ට ලයනල් වෙන්ඩ්ට් එන්න.

Generic placeholder image

ජයලත් මනෝරත්න කියන්නේ ලංකාවේ ඉන්න ජේෂ්ඨතම සහ අති දක්ෂ කලාකරුවෙක්. දඔහු ලංකාවේ නාට්‍ය කලාවට කල සේවය මෙච්චරයි කියලා කියලා නිම කරන්න බෑ. ජයලත් මනෝරත්නයන්ගේ තවත් විශිෂ්ඨ නාට්‍යක් තමයි “අන්දරේලා”. පළවෙනි නාට්‍ය දර්ශනය තිරගත වෙලා අවුරුදු 25 ක් වෙද්දී අන්දරේලා ආයෙත් වේදිකාවට ගොඩවෙන්න සූදනම්. ඒ හෙට (30) සවස 7 ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී. හෙට වේදිකාගත වෙන […]


Sep
29

ඉන්දුනීසියාවේ සුනාමියෙන් මියගිය ගණන තවත් ඉහළට. – Photo

Generic placeholder image

ඉන්දුනීසියාවේ සුලාවිසි දුපත ආසන්නයේ ඊයේ (28) රිච්ටර් ඒකක 7.5ක ප්‍රභල භූකම්පනය සිදුවුණා. මේ නිසා ඇති වුන සුනාමි තත්ත්වය නිසා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 384 ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. එරට ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරන්නේ පුද්ගලයින් 500 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි. මෙම සුනාමි තත්ත්වයෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ පාලු දුපතට. එම දුපතට ඇතිවූ […]


Sep
28

ආසියාවේ කිරුළ කාටද? සවිස්තරාත්මක වාර්තාව මෙන්න.

Generic placeholder image

ආසියාවේ ක්‍රිකට් ශූරයන් තොරණ දවස අද. ආසියානු කුසලානයේ අවසන් මහා තරඟය අද ඩුබායි හිදී පැවැත්වෙනවා. ඒ ඉන්දියාව සහ බංගලාදේශය අතර. මෙවර ආසියාවේ ශූරයන් කවුරුන් වේවිද කියලා අපි හොයලා බැලුවා. ආසියානු කුසලාන ඉතිහාසයේ දැවැන්තම කණ්ඩායම තමයි ඉන්දියාව. ඔවුන් 6 වරක් ශූරයන් වෙලා තියෙනවා. ඒ වගේම තුන්සැරයක් අනුශූරයන් වෙලා තියෙනවා. හැබැයි බංගලාදේශයට දෙවරක් අනුශූරයන් වෙන්න විතරයි අවස්ථාව […]


Sep
28

ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩදාන සැලැස්ම සංගක්කාර හෙළිකරයි.

Generic placeholder image

ලංකාව මේ වෙද්දී වැටිලා ඉන්න ක්‍රිකට් අගාධය ගැන හිටපු ක්‍රීඩකයින් කතා කරන්න පටන් අරන් තියෙනවා. වැටුන තැනින් නැගිටින්න ඕන විදිය කුමාර් සංගක්කාර හෙලිකරා. ඒ ද හින්දුස්ථාන් වෙබ් අඩවිය සමඟ කල සාකච්ඡාවකදී. ” අපට නිවැරදි උපාය මාර්ග තිබෙනවාද යන්න මුලින්ම සිතා බැලිය යුතුයි. අප එම උපාය මාර්ගයන්ට අනුව කටයුතු කරනවද නැත්නම් ඒවා වෙනස් කරනවාද යන්න සොයා […]


Sep
28

අගමැති මී හරක් වෙන්දේසි කරයි.

Generic placeholder image

මේ දවස්වල ලෝකයේ වඩාත් කතා බහට ලක්වන රාජ්‍ය නායකයෙක් තමයි පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්. ඒ පාකිස්ථානය ගොඩ නගන්න ඔහු ගන්න ප්‍රතිපත්ති නිසා. ඊයේ පාකිස්ථාන අගමැති නිවසේ අමුතු වෙන්දේසියක් තිබ්බා. ඒ අගමැති නිවසේ හිටිය මී හරක් වෙන්දේසියක්. හිටපු අගමැති නවාස් ෂරීෆ් තමන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා භාවිතා කල උසස් වර්ගයේ මී හරක් 8 දෙනෙක් තමයි මේ විදියට […]


Sep
27

අලි පැටියෙක් ගඟේ ගහගෙන යන මිනිසෙක්ව බේරා ගත්ත හැටි. – Video

Generic placeholder image

සතුන් ඉන්නවා මිනිසාට වඩා ගුණ යහපත්. මිනිසුන් කොච්චර සතුන්ගේ ජීවිත විනාශ කරත් සතුන් පුළුවන් හැම වෙලාවේම මිනිසුන්ට උදව් කරනවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක් ගැන. තායිලන්තයේ ගංගාවක සැඩ පහරට අහුවෙලා ගහගෙන යන මිනිසෙක්ව බේරා ගන්නා අලි පැටියෙක්ගෙ Video එකක් අන්තර්ජාලයේ සංසරණය වෙනවා. මේ සිදුවීම වෙලා තියෙන්නේ තායිලන්තයේ අනාථාගාරයක. එහි සේවය කරන ඩෙරික් කියන පුද්ගලයා […]


Sep
27

දුර ගමන් සේවා බස්වල ආසන ගෙදර ඉදන්ම වෙන් කර ගන්න වෙබ් අඩවියක්.

Generic placeholder image

දුර ගමනක් යන්න බස් එකකට නැග්ගම තියෙන ලොකුම ප්‍රශනය තමයි වාදී වෙන්න ආසන නැති එක. සමහර වෙලාවට සම්පූර්ණ ගමනම ටන්න වෙන්නේ හිටගෙන. පැය 3 4 ක් හිටගෙන යනවා කියන එක ලේසි නෑනේ. මේ නිසා දුර ගමන් සේවා පෞද්ගලික බස්රථවල ගමන් ගන්නා මගීන්ට ආසන වෙන් කර ගන්න අලුත් වෙබ් අඩවියක් හඳුන්වලා දීලා තියෙනවා. ජාතික ගමනාගමන කොමිසම […]


Sep
27

යුධ බිමේ වෙදදුරුගේ අලුත්ම පොත “වගුරු බිමෙන් ඉසුරු පුරට”.

Generic placeholder image

“යුදබිමක වෙදමහිම” කෘතිය කියන්නේ ලංකාවේ ජනප්‍රිය වුන කෘතියක්. එහි කතෘ වෛද්‍ය පැතුම් කර්නර් ලියපු අලුත්ම පොත “වගුරු බිමෙන් ඉසුරු පුරට” කෘතිය පසුගියදා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී එළිදැක්වූවා. කර්තෘවරයා අවුරුදු 8 ක් සිංගප්පූරුවේ ජීවත් වෙලා කරපු අධ්‍යයනයකින් පස්සේ තමයි මේ පොත ලියලා තියෙන්නේ. ශ්‍රී ලංකාවට සිංගප්පූරුවෙන් ගත හැකි ආදර්ශයන් පිලිබඳව මේ පොතේ පාදක වෙලා තියෙනවා. දේශපාලනික […]


Sep
27

හතුරුසිංහ හෙළිකරන මැතිව්ස්ගේ අමුතු ලෝක වාර්තාව.

Generic placeholder image

තාමත් ලංකාවේ ක්‍රිකට් වල ප්‍රධාන මාතෘකාව ඇන්ජලෝ මැතිව්ස්. ඊයේ තිබ්බ ක්‍රිකට් මාධ්‍ය හමුවේදීත් මැතිව්ස් ගැන ගොඩක් කතාබහ කරා. විශේෂයෙන්ම ඔහුගේ ශාරීරික යෝග්‍යතාව ගැන කතා කරා. ඒ වගේම මේ මාධ්‍ය හමුවේදී මැතිව්ස්ගේ අමුතු වාර්තාවක් ගැනත් හතුරුසිංහ හෙළිකරා. ඇන්ජලෝ මැතිව්ස් දුවද්දී දවීයාම් 64 කට දායක වෙලා තියෙනවා. ඉන් 49 කම දැවී ගිහින් තියෙන්නේ අනිත් අන්තයේ සිටි ක්‍රීඩකයා. […]


News Articles
Latest Videos
Most Popular Post