News Line| Off Air
Generic placeholder image

Aug
31

දකුණේ ලංගම සේවකයින් වර්ජනයක්.

Generic placeholder image

දුම්රිය වර්ජනය කාලයේ මිනිසුන්ගේ පිහිටට හිටියේ ලංගම බස්රථ. හැබැයි ශ්‍රී ලංගමත් වර්ජනයක් පටන් අරන් තියෙනවා. දකුණු පළාතේ තංගල්ල, අම්බලන්තොට සහ ගාල්ල ඩිපෝවල තමයි මේ වර්ජනය ක්‍රියාත්මක වෙන්නේ. මේ නිසා තංගල්ල සහ අම්බලන්තොට ඩිපෝවල බස්රථ ධාවනය සම්පූර්ණයෙන්ම ඇණහිටිලා තියෙනවා. ගාල්ල ඩිපෝවේ බස්රථ කිහිපයක් හැරෙන්න අනිත් සියල්ල ධාවනය වෙන්නේ නෑ. රාජ්‍ය සේවකයන්ට දුන්න රුපියල් 10,000 දීමනාව මූලික […]


Aug
31

ලෝක ආර්ථිකය විනාශ කරන බවට ට්‍රම්ප්ගෙන් තර්ජනයක්?

Generic placeholder image

ලෝක ආර්ථිකයේ මර්මස්ථානයක් තමයි ලෝක වෙළඳ සංවිධානය. ජාත්‍යන්තර වෙළඳ නියාමනයට සහ රටවල් අතර වෙළඳ ආරවුල් විසඳන්න තමයි ජගත් සංවිධානය ලෝක වෙළඳ සංවිධානය පිහිටුවා ගත්තේ. කොහොම වුනත් ලෝක වෙළඳ සංවිධානයෙන් ඉවත් වෙනවා කියලා අමෙරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප් තර්ජනය කරනවා. ඔහු කියන්නේ ලෝක වෙළඳ සංවිධානය අමෙරිකාවට අහිතකර විදියට කටයුතු කරනවා කියලා. ට්‍රම්ප්ගේ පරිපාලනය පහුගිය කාලය පුරාම චීනය […]


Aug
31

BMW මූලස්ථානය පොලිසියෙන් වටලයි.

Generic placeholder image

ලෝකයේ ජනප්‍රිය මෝටර් රථ නාමයක් තමයි BMW කියන්නේ. වඩාත් ආරක්‍ෂිත සහ ගුණාත්මක වාහන වෙළඳපොළට ඉදිරපත් කරන සමාගමක් විදියට BMW සමගම ප්‍රසිද්ධයි. හැබැයි මේ අවුරුද්දේ ගතවුන කාලය BMW සමාගමට එතරම් හොඳ එකක් වුණේ නෑ. ඒ ඔවුන්ගේ රථවල ඉන්ජින් 40ක් පමණ හදිසියේම ගිනිගෙන තිබීම නිසා. මේ ආතර ඊයේ හදිසියේම දකුණු කොරියාවේ තියෙන BMW මූලස්ථානය පොලිසිය වැටලුවා. ඒ […]


Aug
31

SLC T20 මුදලට පාවා දෙන්න හදපු දෙන්නෙක් අල්ලයි.

Generic placeholder image

මහත්වරුන්ගේ ක්‍රීඩාව මේ වෙද්දී බුකි කරුවන්ගේ රජ දහනක් වෙලා. ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයේ ඉඳලා ක්‍රීඩා සමාජ තරඟ දක්වාම තරග පාවාදීම් වැඩි වෙලා තියෙනවා. තරග පාවාදීම් සඳහා උත්සාහ කළ බව පැවැසෙන ඉන්දීය ජාතිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම් අතර නුවර තිබුන තරඟය අතරතුරදී. ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී ඒකකය විසින් ඔවුන්ව අත්අඩංගුවට […]


Aug
31

රජමැදුරේ විවාහ වුන මන්ත්‍රී චතුරගේ Wedding Photo Shoot එක.

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා ඊයේ යුග දිවියට පිවිසුනා. ඒ චතුරගේ අත ගත්තේ කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යාවක් වන සරූපා සමන්ගියි. මෙරට ඉතිහාසයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන ප්‍රථම විවාහ උත්සවය විදියට මේ විවාහය ඉතිහාසගත වුණා. මේ තියෙන්නේ චතුර සහ සරූපාගේ විවාහයේ ඡායාරුප.


Aug
31

ලෝක ජනගහනයෙන් 1/4ක නායකත්වය ජනපති මෛතී‍්‍රට.

Generic placeholder image

ලෝක ජනගහනයෙන් 1/4 ක් නියෝජනය කරන්න “බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව” අද පැවැත් වෙනවා. ඒ, නේපාලයේ කත්මන්ඩු නුවරදී. 4 වන වතාවට තමයි මෙවර බිම්ස්ටෙක් සමුළුව පැවැත්වෙන්නේ. ඒ වගේම අද බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවේ සභාපතිත්වය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පිරිනමන්න නියමිතයි. රටවල් 07 ක් බිම්ස්ටෙක් සමුළුව නියෝජනය කරනවා. ශී‍්‍ර ලංකාව හැරුණු විට එහි සෙසු සාමාජික රටවල් වන්නේ […]


Aug
31

ජම්පරයට විරුද්ධව ඥාණසාර හිමි සටනක.

Generic placeholder image

වසර 6 ක සිර දඬුවමක් නියම වුන බොදුබල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඊයේ වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුලත් කරා. එහිදී ඥාණසාර හිමියන්ට ජම්පරය අන්දවන්න බන්ධනගාර නිලධාරීන් උත්සාහා කරලා තියෙනවා. හැබැයි ඥාණසාර හිමියන් ජම්පරය ඇඳීම් තරයේ ප්‍රතික්ෂේප කරලා තියෙනවා. කොහොම වුනත් බන්ධනාගාර ගතවන ඕනෑම කෙනෙකු ජම්පරය ඇදිය යුතු බවයි නිධාරීන් ඥාණසාර හිමියන්ට දන්වලා තියෙන්නේ. තමන් […]


Aug
31

කොළඹ සහ දඹුල්ල අවසන් සටනට සැරසෙයි.

Generic placeholder image

SLC T20 තරඟාවලියේ අවසන් තරඟ 2 ඊයේ පැවැත්වුණා. මහනුවරදී පැවැත්වුන මේ තරඟ වලින් අවසන් මහා තරඟයට දොර විවෘත කර ගන්න කොළඹ සහ දඹුල්ල කණ්ඩායම් සමත් වුණා. පළවෙනි තරඟය පැවැත්වුනේ ගාල්ල සහ නුවර කණ්ඩායම් අතර. ඒ තරගයෙන් කඩුලු 5 ක ජයක් ලබන්න නුවර කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්න ගාල්ල කණ්ඩායම කඩුලු 5 කට ලකුණු […]


Aug
31

අද එක ලග්නයකට ධනය මෙන්ම බලයද ලබාගත හැකි දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මස අගෝස්තු 31 වන සිකුරාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 10.39 සිට 12.11දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.43 සිට 12.11 දක්වා  සුභ දිශාව: උතුරු  මරු සිටින දිශාව: ගිනිකොන  මේෂ ලග්නය ඔබට අද අවස සාර්ථකයි . හවුල් ව්‍යාපාර කටයුතු වලට සුබයි . ඔබගේ සහ කාරියට හෝ සහ කරුට සුබ දවසක් .ඔබ ගැන අන් […]


Aug
30

රජමැදුරේ මඟුල් කෑව චතුර සේනාරත්නගේ විවාහයේ නොදුටු දසුන්. – Video

Generic placeholder image

ඉතිහාසයේ පළවෙනි වතාවට අද අරලියගහ මන්දිරයේ විවාහ උත්සවයක් පැවැත්වුණා. ඒ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ උත්සවය. කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යාවක් වන සරූපා සමන්ගි සමඟ තමයි ඔහු විවාහ වුණේ. මේ විවාහ උත්සවයට පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් රැසක් ඇවිල්ලා හිටියා, මේ තියෙන්නේ ඒ අවස්ථාවේ Video. https://youtu.be/ByNwLuJ2D-s


Aug
30

අමෙරිකාවෙන් ඉරානයට තවත් කකුල් මාට්ටුවක්.

Generic placeholder image

ඉරානය සහ ඇමෙරිකාව අතර වලිය තාමත් අවසන් වෙලා නෑ. ඉරානය එක්ක තිබ්බ න්‍යෂ්ඨික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් වීමත් එක්කයි මේ ගැටළු ආරම්භ වුණේ. මේ නිසා ආයෙත් සැරයක් ඉරානයට සම්බාධක පනවන්න ඇමෙරිකාව සූදානම් වෙනවා. ඇමෙරිකාවේ භාණ්ඩාගාර ලේකම් සහ ඊශ්‍රායලයේ මුදල් ඇමතිවරයා වොෂින්ටන් නුවරදී හමුවෙලා ඉරානයට පනවන සම්බාධක ගැන සාකච්ඡා කරන්න නියමිතයි.


Aug
30

“දැං මේ තියෙන්නෙ මගේ රට නෙමෙයි.” – තමන්ට ජාති ද්‍රෝහියෙක් කිව්ව අයට තුමිඳුගෙන් කනේ පහරක්.

Generic placeholder image

තුමිඳු දොඩන්තැන්න කාලයක් අපේ රටේ ජනතාවගේ ව්වෙරයෙක් වෙලා හිටියා. හැබැයි “බුදුන්ගේ රස්තියාදුව” කෘතිය වාරණයට එරෙහි වුන වුන නිසා ඔහුට ආදරය කල අයම තුමිඳුට බනින්න පටන් ගත්තා. ඔහුට ජාති ද්‍රෝහියා කියලා චෝදනා කරා. ඒ හැමෝගේම චෝදනා වලට ඔහු Facebook සටහනක් තියලා තිබ්බා. මේ තියෙන්නේ ඒ සටහන. ජාති ද්‍රෝහියෙකු, බුද්ධාගම විනාශ කරන නරැමයෙකු ලෙස මා අමතන මිතුරනි, […]


News Articles
Latest Videos
Most Popular Post