News Line| Off Air
Generic placeholder image

Aug
24

නොකළ වරදකට හිතුමතේ ජීවිතේ ආයෙත් හිරේ?

Generic placeholder image

කාලයක් ලංකාවම බය වුන නමක් තමයි “හිතුමතේ ජීවිතේ” කියන්නේ. 5 වතාවක් හිරෙන් පැනලා නංගිව මරපු මිනීමරුවන්ගෙන් පළි ගත්ත හිතුමතේ ජීවිතේගේ ඇත්ත නම ඩී වී සුමතිපාල. මරණ දඬුවම හිමි වෙලා ජනාධිපති සමාව ලැබිලා ඔහු මෑතකදී තමයි හිරෙන් නිදහස් වෙලා ආවේ. හැබැයි මේ සමාජය වැරදි කරපු කෙනෙක්ට කවදාවත් හොඳ මනුස්සයෙක් වෙන්න දෙන්නේ නෑ කියලා අද හිතුමතේ ජීවිතේ […]


Aug
24

රට ඉන්න හොරු අල්ලන්න ජනපති කඩුව අතට ගනී.

Generic placeholder image

උදර්පණ නීතිය ගැන මේ දවස්වල දේශපාලන වේදිකාවේ නිතර අහන්න ලැබෙනවා. ඒ ලංකාවේ හොරකම්, වංචාවලට සමබන්ධ වෙලා රට පැනල ඉන්න අයගේ නම් එක්ක. මොකක්ද මේ උදර්පණ නීතිය? උදර්පණය කියන්නේ රටවල් දෙකක් අතර සැකකරුවන් හුවමාරු කිරීමේ දී බල පවත්වනු ලබන නීතිය. මේ ක්‍රියාවලිය වෙන්නේ ජාත්‍යන්තර පොලීසිය (ඉන්ටර් පෝල්) හරහා. මෙච්චර කල් උදර්පණ නීතියට අදාල බලතල හා වගකීම් […]


Aug
24

සෙන්ටිමීටරයක් නිසා ජීවිතයක් බේරුන හැටි. – Video

Generic placeholder image

තප්පරයක්, සෙන්ටිමිටරයක් කියන්නේ හරි පොඩි ප්‍රමාණයක්. හැබැයි සෙන්ටිමිටරෙත් කෝටියක් වටිනා වෙලාවක් එනවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ සිදුවීමක් ගැන. පුහුණුවීම කරන cheerleader කෙනෙක්ගේ ජීවිතය නූලෙන් බේරෙන Video එකක මේ දිනවල අන්තර්ජාලයේ සීඝ්‍රයෙන් පැතිරෙනවා. උඩ ඉදන් බිම වැටෙන තරුණියගේ ඔලුව පොළවේ වැදෙන්න ඔන්න තියෙද්දී සහයට ඉන්න තරුණයා තරුණියව ගන්නවා. තව සෙන්ටිමිටරයක් එහා මෙහා වුණා නම් තරුණියගේ […]


Aug
24

කතරගම දෙවියන්ගේ වාහනයෙන් දකුණට දැඩි හානි.

Generic placeholder image

කතරගම දෙවියන්ගේ වාහනය විදියට සැලකෙන්නේ මොණරා. ඒ නිසාම මිනිසුන් මොණරාට කරදර කරන්නේ නෑ. හැබැයි මොණරා නම් ඒ අවස්ථාවෙන් මිනිසුන්ට පුළුවන් තරම් කරදර කරනවා. ඒ නිසා මිනිසුන්ට වෙලා තියෙන්නේ උණු හින්දා බොන්නත් බෑ කිරි හින්දා අහක දාන්නත් බෑ වගේ වැඩක්. මේ වෙද්දී දකුණු පළාතට මොණරා වසංගතයක් තරමට කරදරයක් වෙලා. සංවර්ධනයත් එක්ක වෙනදට යාල, හම්බන්තොට වියළි කලාපයේ […]


Aug
24

“මතක තියා ගනින් ඒ තමයි රත්ගම දඩබ්බරයා.” – මාලිංගගේ සුපිරි ඕවරය ගැන බුකියේ පළවුන ඔක්කොම Post මෙන්න.

Generic placeholder image

අවුරුද්දක් තිස්සේ ක්‍රිකට් බලධාරීන්ගේ කැපිල්ලට අහුවෙලා හිටිය මාලි මේ දවස්වල SLC T20 තරඟාවලියට ක්‍රීඩා කරනවා. ඊයේ තිබ්බ කොළඹ කණ්ඩායම සහ නුවර කණ්ඩායම අතර තරගයේදී මාලිංග යවපු සුපිරි පන්දුවාරය ගැන හැමෝම කතා කරන්න පටන් අරන්. දැන්වත් බලධාරීන්ගේ ඇස් ඇරෙයි කියලයි ක්‍රිකට් ප්‍රේක්ෂකයන් කියන්නේ. මාලිංගගේ මේ විශිෂ්ඨ පන්දු යැවීම ගැන බුකියේ ගොඩක් අදහස් පළවෙලා තිබ්බා මේ තියෙන්නේ […]


Aug
24

අද එක ලග්නයකට කොන්ද, තුනටිය ආශ්‍රිත රෝග ඇතිවිය හැකි දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මස අගෝස්තු  24 වන සිකුරාදා රාහු කාලය දිවා කාලය උදෑසන 10.40 සිට 12.13 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.45 සිට 12.12 දක්වා  සුභ දිශාව: උතුර    මරු සිටින දිශාව: ගිනිකොණ මේෂ ලග්නය අද දවස ඔබට සුබයි. ඔබගේ සහ කාරියට හෝ සහ කරුට සුබ දවසක් . ඔබ ගැන අන් අය අතර යහපත් සිතුවිලි […]


Aug
23

නාසා ආයතනය චන්ද්‍රයාගෙන් වතුර ගෙනෙයි.

Generic placeholder image

පෘතුවියේ තනියට පුංචි එකා චන්ද්‍රයා. පෘතුවිය වටේ කැරකි කැරකි ඉන්න චන්ද්‍රයා ගැන අතීතයේ ඉඳන්ම මිනිස්සු ගොඩක් උනන්දු වුණා. ඒ උනන්දුවෙ ප්‍රතිඵලයක් විදියට තමයි චන්ද්‍රයා සඳ මත පා තබන්නේ. මිනිසාගේ ඊළඟ ඉලක්කය වුණේ චන්ද්‍රයාගේ ජනාවාස ෆිටුවන එක. හැබැයි ඒකට තිබ්බ බාධාව තමයි හඳේ ජලය නැති එක. දැන් ඒ ප්‍රශ්නයත් අවසන් වෙලා තියෙනවා. ඒ පහුගිය දා නාසා […]


Aug
23

ජපන් ආරක්ෂක ඇමතිගේ ශ්‍රී ලංකා කුරුමානම හෙළිවෙයි.

Generic placeholder image

පහුගියදා ජපානයේ ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොදේරා නිල සංචාරයකට දිවයිනට පැමිණියා. හැබැයි ඔහු ලංකාවට එන්න කලින් ඉන්දියාවට ගිහින් නරේන්ද්‍ර මෝදීවත් හමුවෙලයි තමයි ඇවිත් තියෙන්නේ. ඒ කොහොම වුණත් ඔහු ලංකාවට ආවේ නම් හොඳකට නෙවෙයි. චීනය ශක්තිමත් වීම සමඟ ජපානයේ කුරුමානම දැන් වෙනස්වෙලා. ඉන්දීය සාගරයේ ආරක්ෂාවට ඇමරිකාව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමඟ ඒකාබද්ධව කටයුතු කිරීම තමයි ජපන් ආරක්ෂක […]


Aug
23

අන්තරේ විරෝධතා ගැන බුකියේ පළවුන ඔක්කොම රස කතා මෙන්න.

Generic placeholder image

විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතාවයක් නැති දවසක් නෑ. පහුගිය දා ලිප්ටන් වටරවුමට අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ අග්නිදිග විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව රැස් වුණා. ඔවුන්ව විසුරුවා හරින්න පොලීසිය කඳුලු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළා. කොහොම වුනත් මේ විරෝධතාවය ගැන බුකියේ එක එක රස කතා පළවෙලා තිබුණා. මේ තියෙන්නේ ඒ ඔක්කොම Post.


Aug
23

“ඒක දුක සතුට එකට ගත වුන මොහොතක්. තාම තනිකඩ ජීවිතේ තමයි මතක් වෙන්නේ” අලුත බැඳපු තිසුරි විවාහ ජීවිතය ගැන කියන කතාව.

Generic placeholder image

පොඩි කාලයේ ඉඳන්ම පුංචි තිරයේ සහ රිදී තිරයේ ආකර්ෂණය දිනා ගත්ත නිලියක් තමයි තිසුරි යුවනිකා. පහුගිය දා තිසුරි විවාහ දිවියට එළඹුණා. පවුලේ එකම ළමයා විදියට තනිකඩ ජීවිතයක් ගත කරපු ඇය විවාහ ජීවිතය ගැන කියන කතාව. තිසුරි… අලුත් ජීවිතයට හරියට මාසයක් ගෙවුණා… කොහොමද ජීවිතේ…? අලුත් ජීවිතේ හොඳයි… සුන්දරයි. සුරාජ් එක්ක ඒ අලුත් ජීවිතේ සුන්දරව ගතකරනවා. සුරාජ්ගේ […]


Aug
23

චූන් පාන් ත්‍රී විල් එකට කටුනායක දුම්රිය හරස්මාර්ගයේදී සිද්ධ වුණ විපත – Video / Photos

Generic placeholder image

වාහන යන ප්‍රධාන මාර්ගයක් හරහා තියෙන දුම්රිය ගේට්ටු අසලින් වාහනයක ගමන්කරද්දී අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන්ම දුම්රිය යන එන වෙලාවටත් එතනින් එහා මෙහා යන සමහරක් අයට තමන්ගේ වාහනේ දාගන්න තියෙන්නේ පුදුම හදිස්සියක්. මේ විදිහට හදිස්සියට තමන්ගේ ත්‍රී රෝද රථය දාන්න ගිය කෙනෙක් අද උදෑසන අනතුරකට ලක් වුණා. මේ අනතුර සිද්ධ වුනේ කටුනායක ආයෝජන කලාපයයි, […]


Aug
23

ඉන්දියාවට හිමි වුන ගෞරවය කෝලි බිරිඳගේ නමට පවරයි.

Generic placeholder image

එංගලන්තය සමඟ 3 තිබ්බ වෙනි ටෙස්ට් තරඟයේ විශිෂ්ඨ ජයක් ඉන්දියාව ලබා ගත්තා. ඒ ලකුණු 203 කින්. පළවෙනි තරඟ 2 ම උඩින්ම පැරදුන නිසා මේ ජයග්‍රහණයෙන් ඉන්දියාව උද්දාමයට පත්වෙලා හිටියේ. විශේෂයෙන්ම විරාත් කෝලිගේ සුපිරි දස්කම් එකට තවත් හේතුවක් වුණා. පළවෙනි ඉනිමේ ලකුණු 97 ක් ලබා ගත්ත කෝලි දෙවෙනි ඉනිමේ ලකුණු 103 ක් ලබා ගත්තා. කොහොම වුනත් […]


News Articles
Latest Videos
Most Popular Post