ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතාගේ මරණය මොළයේ නහරක් පුුපුරා යාමෙන් සිදු වූ අභ්‍යන්තර රුධිර වහනයක් මත සිදුව ඇති බවට අණාවරණය වී තිබෙනවා ඒ දේහය සම්භන්ධයෙන් සිදු කල පශ්චාත් මරණ පරීක්ෂණයේ දීයි. කොළඹ ජාතික රෝහලේ පිහිටි පොලිස් මෘත ශරීරාගාරයේ දී අද පෙරවරුවේ මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරුණා. මාළඹේ, මිල්ගහවත්ත ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී මිය […]
මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් පළමු සැකකරු වෙන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අධිකරණය මඟහරිමින් ඉන්නේ. පහුගිය කාලයේ සිංගප්පූරු ගිය ඔහු තාමත් ලංකාවට ආවේ නෑ. අද පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධානයක අනුර කුමාර දිසානායක මහතා මේ ගැන අගමැතිතුමාගෙන් ඇහුවා. අගමැතිතුමා කිව්වේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා අවසන් වරට විදෙස් ගත්වූයේ විවාහ උත්සවයකට එක් වෙන්න කියලා. හැබැයි දැන් […]
ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර ටෙස්ට් තරඟය පළවෙනි අද පටන් ගන්නවා. ලංකාවේ වෙලාවෙන් අද රාත්‍රී 7.30 ට තරඟය ආරම්භ වෙනවා. අවුරුදු 10 කට පස්සේ තමයි ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟාවලියක් සඳහා කොදෙව් දේශයේ සංචාරයක නිරත වෙන්නේ. තරඟයට පැය කිහිපයක් තියෙද්දී වත්මන් ක්‍රීඩා ඇමතිතුමා චන්දික හතුරුසිංහට දුරකථන ඇමතුමක් දීලා තිබ්බා. “තරඟ පාවාදීම් ගැන ඇති වෙලා තියෙන […]
ලංකාවේ රූපවාහිනී ක්ෂේත්රයට විශාල සේවයක් කල ප්‍රවීන මාධ්‍යවේදී හේම නලීන් කරුණාරත්න මහතා පහුගිය දා අභාවප්‍රාප්ත වුණා. එතුමා නිවසේ සිටියදී තමයි මිය ගිහින් තිබ්බේ. 4 වෙනිදා රාත්‍රියේ කාමරයට ගිය හේම නලීන් මහතා පසුදා දවල් 12 වෙද්දීත් එලියට ඇවිත් නෑ. ඒ නිසා නිවැසියන් පොලිසියට දැනුම් දීලා තියෙනවා. පොලිසිය ඇවිත් පරික්ෂා කරලා බලද්දී ඔහුගේ මෘත ශරීරය හමුව එලා […]
ලෝකයේ තියෙන භයානකම ස්වභාවික විපතක් තමයි ගිනි කඳු පිපිරීම් කියන්නේ. මේ දවස්වල හවායි දිවයිනේ Kilauea ගිනිඋ කන්ද විධාරණය වෙලා තියෙන්නේ. Kilauea කන්දෙන් පිට වෙන ලාවා හවායි දිවයිනේ ගෙවල් දොරවල් යට කර ගෙන පැසිපික් සාගරය වෙතා ගලා යනවා. මේ නිසා ගෙවල් 159 ක් විතර සම්පූර්ණයෙන්ම දැවී අළු වෙලා ගිහින්. ගිනි කන්දෙන් පිට වෙන ලාවා මහා මුහුදට […]
ඇමෙරිකාවේ සහ උතුරු කොරියාවේ නායකයින්ගේ හමුවට මේ වෙද්දී සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ලෝක සමයේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කරන මේ හමුව දිහා මුළු ලෝකයම බලා ගෙන ඉන්නේ. මේ ඓතිහාසික සමුළුව පවත්වන්න දිනය යොදාගෙන තියෙන්නේ ජුනි 12 වෙනිදා. සිංගප්පූරුව තමයි මේ සමුළුවට සත්කාරකත්වය දක්වන්නේ. සමුළුව පැවැත් වෙන ස්ථානය ඊයේ ධවල මන්දිරය ප්‍රකශ කරා. සිංගප්පූරුවේ සෙන්තෝසා දූපතේදී […]
සුපිරි බොලිවුඩ් නිළි ශ්‍රී දේවියගේ මරණය සම්බන්ධයෙන් අලුත්ම තොරතුරක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මෙච්චර කාලෙකට සැක කරන්න පුළුවන් සාක්ෂි ගොන්නට තවත් එක සාක්ෂියක් තමයි මේ විදිහට ඔවුන් වාර්තා කරන්නේ. නාන කාමරයේ බේසමේ වැටී මියගිය බවට වාර්තා වූ බොලිවුඩ් නිළී ශ්‍රී දේවියගේ ඉන්දීය රුපියල් කොටි 240 ක ජීවිත රක්ෂණයක් ඕමානයේ ඇති බවට සොයාගෙන තිබෙන බව තමයි […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් තත්ත්වය ගැන පැහැදිලි කිරීමකට ක්‍රීඩා අමාත්‍ය, ෆයිසර් මුස්තාෆා ඇතුළු ක්‍රිකට් ආයතනයේ බලධාරීන් පිරිසක් අද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යාමට නියමිත වෙලා තියෙනවා. ඒ සඳහා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා ලෙස පත්කළ ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් කමල් පද්මසිරි මහතා හා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇශ්ලිද සිල්වා මහතා සහභාගී වීමට නියමිතයි. ඔවුන් එහිදී […]
ටෙස්ට් ක්‍රිකට් හඳුන්වන්නේ ක්‍රිකට් වල ජීවය කියලා. දැන් පන්දුවාර 20, 10 තරඟ පැවැත් වුවාට මුලින්ම ක්‍රිකට් ආරම්භ වුණේ ටෙස්ට් තරඟ විදියට. ටෙස්ට් තරඟයක් සාමාන්‍යයෙන් දවස් 5 ක් ක්‍රීඩා කරනවා. දවසකට පන්දුවාර 90 ක් යවනවා. හැබැයි අයර්ලන්තය සහ එංගලන්තය අතර පැවැත් වෙන ටෙස්ට් තරඟාවලියේදී ටෙස්ට් ක්‍රිකට් වෙනස් කරන්න හදනවා. ඒ ටෙස්ට් තරඟයක් දවස් 4 කට අඩු […]
සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.
ලංකාවට රූපවාහිනිය හඳුන්වලා දුන්නේ ශාන් වික්‍රමසිංහ. ඔහු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අයියා. ලංකාවට මුලින්ම රූපවාහිනිය හඳුන්වා දුන්න ශාන් මහතාගේ පලවෙනි දරුවා තමයි ITN කියන්නේ. ITN නාලිකාව 39 වෙනි සංවත්සරය සමරද්දී ශාන් මහතාගේ දෙවෙනි දරුවා TNL නාලිකාවේ විකාශන කුළුණක් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් සීල් තිබ්බා. ඒ බලපත්‍රයක් නැතුව පොල්ගහවෙල ඕලුමුවා කන්දේ ප්රතිවිකාශන මධ්‍යස්ථාන […]
සාමාන්‍යයෙන් ලොක්කන් පුරුදු වෙලා ඉන්නේ හැම දේම සේවකයින්ට කියලා කර ගන්නනේ. අතේ තිබ්බ පෑනක් බිම වැටුනත් ඇහිඳලා සේවකයා. පාන ගන්නත් දේශපාලනඥයන්ගේ කොන්ද නැවෙන්නේ නෑ. ලෝකෙම ඉන්න දේශපාලනඥයන්ට නෙදර්ලන්තයේ අගමැතිතුමා පහුගිය දා හොඳ ආදර්ශයක් දුන්නා. නෙදර්ලන්ත අගමැති මාක් රූට් මහතා පාර්ලිමේන්තුව ඇතුලට එද්දී ඔහුගේ අතේ තිබ්බ කෝපි කෝප්පය බිම වැටෙනවා. හැබැයි එතුමා සේවකයන්ට අස් කරන්න කියලා […]