News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
18

රජයේ ආයතනවල හොර අල්ලන්න වැඩේ ආයෙත් හඳුන්නෙත්තිට බාර දෙයි.

Generic placeholder image

රජයේ ආයතනවල හොර අල්ලන්න තමයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව තියෙන්නේ. කෝප් කමිටුව කිව්වොත් තමයි හැමෝම ඒක අදුරන්නේ. පහුගිය කාලයේ කෝප් කමිටුවෙන් රජයේ ආයතනවල දූෂණ වංචා රැසක්ම හෙළිකරා. මහා බැංකු වංචාව ගැන ආන්දෝලනාත්මක වාර්තාව ඉදිරිපත් කරෙත් කෝප් කමිටුව. ගිය අවුරුද්දේ කෝප් කමිටුවේ සභාපති විදියට කටයුතු කරේ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා. මේ අවුරුද්දෙත් ඔහුවම […]


May
18

මැතිව්ස් සහ ලක්මාල් විභාගය පාස් වෙයි. කලකට පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉඩ.

Generic placeholder image

පහුගිය දවස්වල ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් ආබාධයන්ට ලක්වෙලා හිටියේ. ඒ නිසා කොදෙව් සංචාරය ඔවුන්ට අවිනිශ්චිත තත්වයක තිබ්බේ. පහුගිය දා තිබ්බ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ඔවුන් දෙදෙනා සමත් වෙලා තියෙනවා. ලබන මාසයේ පවත් වෙන කොදෙව් සටනට ඔවුන් දෙදෙනාත් එකතු වෙනවා කියලා ක්‍රිකට් ආයතනය ඊයේ දැනුම් දුන්නා. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පුහුණු තරඟය […]


May
18

හඳුනා නොගත් රෝගය පාලනය කරන්න දකුණට හයිෆෝ ඔක්සිජන් යවයි.

Generic placeholder image

මේ දවස්වල දකුණු පළාතේ හඳුනා නොගත් වෛරසයක් පැතිර යනවා. කුඩා ළමයින්ට තමයි මේ රෝගයෙන් වැඩි බලපෑමක් ඇති වෙන්නේ. මේ රෝගයට ගොදුරු වුන ළමයින්ට ප්‍රතිකාර කරන්න හයිෆෝ ඔක්සිජන් යන්ත්‍ර කරාපිටිය සහ මාතර රෝහල් වලට යවලා තියෙනවා. වැඩි වේගයකින් සහ පිඩනයකින් ඔක්සිජන් ලබා දෙන්න මේ යන්ත්‍ර වලට පුළුවන්. ළමා රෝග විශේෂඥය වෛද්‍යවරුන්ගේ විශේෂ ඉල්ලීමක් මත තමයි මේ […]


May
18

“න්‍යෂ්ටික අවි අපිට දෙන්න” – ඇමෙරිකාව උතුරු කොරියාවෙන් ඉල්ලයි.

Generic placeholder image

ඉස්සර උතරු කොරියාව න්‍යෂ්ටික අවි අත්හදා බැලුවේ අවුරුද්දට රතිඤ්ඤා දාන්න වගේ. හැබැයි ලගකදී ඉදන් උතුරු කොරියාව ඉන්නේ සිල් අරන් වගේ. ලෝක සාමය වෙනුවෙන් ලොකු කැපවීමක් කරනවා. ඔවුන්ගේ න්‍යෂ්ටික අත්හදා බැලීම් සේරම නැවැත්තුවා. ඇමෙරිකාව සහ දකුණු කොරියාව එක්ක සාම සාකච්ඡා පටන් ගත්තා. උතුරු කොරියාව මේ වෙඉදියට කටයුතු කරද්දී ඇමෙරිකාව බොර දියේ මාළු බාන්න පටන් අරන් තියෙනවා. […]


May
18

වෛද්‍යවරු ආයෙත් බෙහෙත් දෙයි.

Generic placeholder image

ලෙඩෙක්ට වෛද්‍යවරයා කියන්නේ දෙවියෙක්. හැබැයි ඉතින් වෛද්‍යවරු කරන සමහර වැඩ නිසා ලෙඩ්ඩුන්ට දොස්තරලා පේන්නේ යක්කු වගේ. ඊයේ වෛද්‍යවරු සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරා. මේ නිසා රෝගීන් කබලෙන් ලිපට වැටිලා හිටියේ. කොහොම වුනත් අද උදේ 8.00 ට වෛද්‍යවරු වැඩ වර්ජනය අවසන් කරා. වෛද්‍යවරු මේ විදියට වර්ජනය කරේ පඩි වැඩි කරන්න කියලා නම් නෙවෙයි. ශ්‍රී ලංකාව සහ […]


May
18

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පඩි වැඩි වෙයි. එක ටෙස්ට් තරඟයකට ලක්ෂ 11 ක්.

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට මේ දවස්වල හොඳ කල දසාවක් ලබලා තියෙනවා. ඒ ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ පඩි වැඩි කිරීම නිසා. ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ට අලුත් කොන්ත්‍රාත්තුවක් ලබා දීලා තියෙනවා. ටෙස්ට් ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට නම් වැඩි වාසියක් ලැබිලා තියෙනවා. ටෙස්ට්, එක්දින වගේම T20 තරඟ ගාස්තුත් වැඩි කරලා තියෙනවා. සමහර ගාස්තු වැඩි කරද්දී මිට කලින් තිබ්බ ක්‍රමයට වැඩ වෙනස් […]


May
18

මුල අමතක නොකරමු. දෙවන වරටත් මව්බිම නිදහස ලබා අදට වසර 9යි.

Generic placeholder image

තිස් වසරක යුද්ධය නිමා කරමින්, කුරිරු ත‍්‍රස්තවාදය සහමුලින්ම අවසන් කළ විජයග‍්‍රහණයේ 09 වන සැමරුම යෙදිලා තියෙන්නේ අද. රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සමරන “ජාතික රණවිරු දින සැමරුම් උත්සවය”, හෙට පාර්ලිමේන්තු කී‍්‍රඩාංගණ පරිශ‍්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය කේන්ද්‍රකර ගනිමින් පවත් වෙනවා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. එවකට යාපනය නගරාධිපති ධූරයේ කටයුතු කළ ඇල්ෆ‍්‍රඞ් දොරේඅප්පා ඝාතනයෙන් ඇරඹි […]


May
18

මුරලිගේ ගෝලයන්ට කෝලි එලව එලවා පහර දෙයි. සුපිරි සන්රයිසස් පිල දණින් වැටෙයි.

Generic placeholder image

සුපිරි Sunrisers Hyderabad කණ්ඩායම සහ Royal Challengers Bangalore කණ්ඩායම අතර තරඟයක් ඊයේ පවත් වුණා. හයිද්‍රාබාද් කණ්ඩායම සතුව තිබ්බ පහසු ජයක් කණපිට හරවමින් තරඟය ජය ගන්න බැංගලෝර් කණ්ඩායමට පුළුවන් වුණා. මුලින්ප ලකුණු රැස් කරපු බංගලොඑ කණ්ඩාම ලකුණු 218 ක් ලබා ඩිවිලියස් ලකුණු 69 යි. වේගවත් ඉනිමක් ක්‍රීඩා කල මොයින් අලී ලකුණු 65 යි. ඔහුගේ ඉනිමට 4 […]


May
18

අධිකරණයේ නියෝගය පරිදි, වරදකරුවෙක් මුළු ශ්‍රී ලංකාවෙන්ම සමාව ඉල්ලූ හැටි.

Generic placeholder image

සමහරු වැරදි කරන්නෙ හැංගිලා. තවත් සමහරු වැරදි කරන්නෙ එළි පිට. හැබැයි මොන විදියට වැරදි කරත් දඬුවම් විදින්න වෙනවාමයි. වැරදි කරලා දඬුවම් වින්දත් හැදෙන්නේ නෑ. උසාවියේ දිව්රලා කිව්වත් අායෙ එ් වැරැද්ද කරන්නෙ නෑ කියලා උසාවියෙන් එළියට අාව ගමන් එ් වැරැද්දම කරනවා. එ් විදියට වැරදි කරපු පුද්ගලයෙක්ට දීපු දඬුවමක් තමයි මේ.


May
18

අද ලග්න 2 කට ලිපි ලේඛණ කටයුතු වලට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මැයි මස 18 වන සිකුරාදා  රාහු කාලය: දිවා කාලය උදෑසන 10.33 සිට දහවල් 12.07 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.40 සිට අලුයම 12.06 දක්වා  සුභ දිශාව: උතුර  මරු සිටින දිශාව: ගිනිකොණ   මේෂ ලග්නය රැකියා හා ව්‍යාපාර කටයුතු වලට වඩාත් සුභ දිනයකි. අධිකව ගමන් බිමන් යෙදිය හැකි දිනයකි. යම් යම් කටයුතු වලදී […]


May
17

තරුණයෙකු පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලූ “දෝණි” සොයාදෙන්න – CCTV දර්ශණ මෙන්න.

Generic placeholder image

පහුගිය දවසක ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වයස අවුරුදු 22 ක තරුණයෙකු පැහැරගෙන ගොස්, රුපියල් ලක්ෂ 25 ක කප්පම් ඉල්ලූ කණ්ඩාමක් සොයාගැනීමට පොලිසිය මහජන සහය ඉල්ලනවා. මෙහි ප්‍රධාන සැකකාරියගේ නම වෙන්නේ බාලසක්කු හේවාගේ ඉනෝකා නිල්මිණි. ඇයගේ අන්වර්ථ නම වෙන්නේ “දෝණි”. මේ පැහැරගැනීමට සම්බන්ධ අනෙක් සැකකරුවන් වෙන්නේ ඇයගේ අනියම් සැමියා සහ තවත් පුද්ගලයෙක්. පහතින් තියෙන්නේඅදාළ අවස්ථාවේ CCTV දර්ශන වගේම […]


May
17

ICC ය ක්‍රිකට් වෙනස් කරයි. කාසියේ වාසිය කුණු කූඩයට. 2019 සිට මුලින් Bat කරන කණ්ඩායම තීරණය කරන්නේ මෙහෙමයි. – Exclusive

Generic placeholder image

ක්‍රිකට් තරඟයක ජයග්‍රහණයට බලපාන එක සාධකයක් තමයි කාසියේ වාසිය. පිටියේ දෝලනය සහ කාලගුණය අනුව මුලින්ම පන්දුවට පහර දෙනවාද නැද්ද කියලා තීරණය කරන්න කාසියේ ගොඩක් වැදගත්. 1877 මාර්තු මාසයේ තිබ්බ පළවෙනි ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයේ ඉඳලාම කාසියේ වාසිය උරගා බැලීම සිද්ධ වෙනවා. හැබැයි ICC ය ආන්දෝලනාත්මක තීරණයක් ගන්න යනවා. ඒ ටෙස්ට් තරඟවල කාසියේ වාසිය උරගා බලන එක […]


News Articles
Latest Videos
Most Popular Post