IPL තරඟාවලිය මේ දවස්වල ඉන්දියාවේදී පවත් වෙනවා. ඉන්දීය ක්‍රිකට් රසිකයන් පුනපුලා බලා සිටිය තරඟයක් ඊයේ පැවැත්වුණා. ඒ මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම්. මේ තරඟයේ විශේෂත්වය වුනේ කණ්ඩායම් දෙකට නායකත්වය දුන්නේ ඉන්දීය ජාතික කණ්ඩායමේ නායක වීරත් කෝලි සහ උප නායක රෝහිත් ෂර්මා. මුලින්ම පන්දුවට පහර දුන්න මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 213 ක් ලබා ගත්තා. […]
කැස්බෑවා කියන්නේ වඳවී යාමේ තර්ජනයට මුහුණ දී සිටින සතෙක්. ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තිරය කියන්නේ කැස්බෑවන්ගේ අභිජජන කලාපයක්. වසරේ සෑම කාලයකම වගේ කැස්බෑවන් බිත්තර දාන්න දකුණු වෙරළ තීරයට එනවා. ඊයේ මිරිස්ස වෙරළ තිරයේ ඉඳලා අපූරු කැස්බෑ පැටවූ දෙන්නෙක් සොයා ගත්තා. දෙබිඩි කැස්බෑ පැටවු දෙන්නෙක් තමයි මේ විදියට වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් සොයාගෙන තියෙන්නේ. ශ්‍රී ලංකාවේ […]
ගුවන් යානා කියන්නේ මිනිසුන්ගේ සුවිශේෂී සොයා ගැනීමක්. රයිට් සහෝදරයෝ ගුවන් යානය සොයා ගත්තාට පස්සේ මිනිසුන් උත්සහා කරේ වඩාත් විශාල ගුවන් යානා නිපදවන්න. ඒ එකවර විශාල භාණ්ඩ සහ මිනිසුන් ප්‍රමාණයක් ප්‍රවාහනය කරන්න. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් තමයි Antonov An-225 Mriya කියන්නේ. මේ දක්වා ලෝකයේ නිෂ්පාදනය කරලා තියෙන විශාලම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මේක. 1980 දී සෝවියට් සංගමයේ […]
එලිසබත් මහ රැජිනට බලු සුරතලුන් රංචුවක්ම ඉන්නවා. ඒ අතරිනුත් රැජින විශේෂයෙන්ම ආදරය කරන සුරතලෙක් ඉන්නවා. ඒ තමයි Willow කියන බල්ලා. හැබැයි ඊයේ Willow ජීවිතයෙන් සමුගත්තා. රැජිනගේ හොඳම සුරතලා වගේම හොඳම යාළුවා වුන Willow ගේ වියෝව නිසා රැජින ඉතාම දුකින් ඉන්නවා කියලයි මාළිගාවෙන් වාර්තා වෙන්නේ. බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ තොරතුරු අනුව Willow පැවත එන්නේ බ්‍රිතාන්‍ය රාජකීය බලු […]
සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.
අවුරුද්දට ගොඩට ආපු ධීවරයින් මේ දවස්වල ආයෙත් තමන්ගේ සුපුරුදු රැකියාවට යනවා. ඒ විදියට මුහුදු ගිය වඩමාරච්චි ප්‍රදේශයේ ධීවරයින් පිරිසකට නිධානයක් හමුවෙලා තියෙනවා. විශාල පරා මාළු අහින්නක් ඔවුන්ගේ දැලට අහුවෙලා තියෙනවා. කිලෝග්‍රෑම් 10, 000 ක් පමණ මාළු තොගයක් හසු වුනා කියලයි ධීවරයින් කිව්වේ. හසුවුන එක පරා මාළුවෙක් කිලෝග්‍රෑම් එකහාමාරක පමණ බරක් වෙනවා. මුළු මාළු තොගයේ වටිනාකම […]
ප්ලාස්ටික් කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරපු තවත් භයානක ආයුධයක්. සාමාන්‍යයෙන් ප්ලාස්ටික් දිරාපත් වෙන්න වසර සිය ගණනක් යනවා. මේ නිසා ලෝකයට ලොකු ප්ලාස්ටික් අර්බුදයක් ඇතිවෙලා තියෙනවා. ඒ නිසා මිනිස්සු දැන් ප්ලාස්ටික් වලින් බේරෙන්න විවිධ උපක්‍රම හොයනවා. මේ විදියට ප්ලාස්ටික් වියෝජනය කරන්න පරීක්ෂණ කරපු විද්‍යාඥයින් පිරිසක් ප්ලාස්ටික් වියෝජනය කරන එන්සයිමයක් නිපදවලා තියෙනවා. ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් […]
Flashback කියන්නේ අපේ රටේ තියෙන ජනප්‍රියතම සංගීත කණ්ඩායමක්. Flashback ප්‍රසංගයක් බලන්න අතුරු සිදුරු නැතුව සෙනග පිරෙන්නේ ඒ නිසයි. ඊයේ Flashback සංගීත කණ්ඩායමට ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වුණා. වේයන්ගොඩදී පවත්වන්න සූදානමින් සිටිය ප්‍රසංගයකදී වේදිකාවේ වහල හදිසියේම කඩන් වැටුණා. හැබැයි මේ අනතුරින් කාටවත් හානියක් සිද්ධ වුනේ නෑ. වේදිකාවේ වහල කඩන් වැටෙනවාත් එක්කම වේදිකාව මත සිටිය අයට එතනින් […]
අද 2018 අප්‍රේල් මස 18 වන බදාදා රාහු කාලය: දිවා කාලය දහවල් 12.10 සිට දහවල් 01.42 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.10 සිට අලුයම 01.37 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත මේෂ ලග්නය පෞරුෂය වර්ධනය වන දිනයකි. කායික පීඩා ඇතිවිය හැකි දිනයකි. නමුත් කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. යකලා කටයුතු […]
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුලූවට සහභාගී වීම සදහා බි්රතාන්යට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එරට වේලාවෙන් අද පස්වරුවේදී බි්රතාන්යයේ සිටින ශ්‍රී ලාංකිකයින් හමු වීමට නියමිතයි. පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන දේශනය ද ජනාධිපතිතුමා විසින් හෙට සිදු කිරිමට නියමිතව තිබෙනවා. බි්රතාන්ය නිල සංචාරය ආරම්භ කරමින් ජනාධිපතිතුමා එරටට ළඟා වුනේ පසුගිය 15 වනදායි. ඒ […]
මේ දවස්වල නිවාඩු නිසා ගොඩක් දෙනෙක් කරන්නේ පවුලේ අයත් එක්ක විනෝද චාරිකා යන එක. ඉතින් මේ විදිහට විනෝද චාරිකාවක් ගිහින් තමගේ ජිවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වුන ජනප්‍රිය නිළියක් ගැන අවාසනාවන්ත සිද්ධියක් මීට මොහොතකට කලින් සියත 24 අපට වාර්තා වුනා. මහනුවර උගුරැස්ස ප්‍රදේශයේ පදිංචි තුෂානි ද සිල්වා නැමති ටෙලි නාට්‍ය සහය නිළියකුයි මේ විදිහට මිය ගිහින් […]
සචින් තෙන්ඩුල්කාර් කියන්නේ ඉන්දියානු ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරන්න දායක වුන ක්‍රීඩකයෙක්. සමහර ඉන්දියානුවන් ඔහුට සළකන්නේ දෙවියෙක්ට වගේ. සචින්ව ඇත්තටම මුණගැහෙනවා කියන එක සමහර ඉන්දීයානුවන්ගේ හීනයක්. ඉතින් ඒ විදිහට බලාපොරොත්තු වුනේ නැති වෙලාවක සචින්ව මුණගැහුණු කට්ටියක් ගැන Video එකක් මේ වෙද්දී සමාජ ජාල වල Share වෙනවා. මේ Video එක තමන්ගේ Twitter ගිණුම හරහා ප්‍රසිද්ධ කරලා තියෙන්නේ […]