අද කාලයේ එල්ලේ තරඟයක් තිබ්බත් Cheer Girls ලා ඉන්නවනේ. විශේෂයෙන්ම ක්‍රිකට් තරඟ වලදී නම් Cheer Girls ලා කියන්නේ දැන් අනිවාර්ය අංගයක්. පිටියේ මුල්ලක තියෙන වේදිකාවක අපූරු නර්තනයක් ඉදරිපත් කරන Cheer Girls ලා දිහා බැලුවම පේන්නේ ඔවුන් ඉතාම සතුටින් ඉන්නවා කියලා. හැබැයි ඔවුන්ගේ ජිවිතයේ පිටුපස නම් තියෙන්නේ කඳුළු කතාවක්. ගොඩාක් Cheer Girls ලට නීති රීති මැද්දේ […]
රත්තරං වලට මිනිසුන්ගේ තියෙන්නේ පුදුම ආසාවක්. කොහොම හරි කියක් හරි හම්බුකරගෙන රත්තරං මාලයක් මුද්දක් ගන්න තමයි ආසාව තියෙන්නේ. ලංකාවට වඩා සමහර රටවල රත්‍රං මිල අඩුයි. ඒ නිසා සමහරු පිටරටින් හොරෙන් රත්‍රං අරගෙන පහුගිය කාලය පුරාම හොර පාරෙන් ලංකාවට රත්‍රං ගෙනෙන එක වැඩි වෙලා තියෙනවා. ඒ විදියට ගෙනෙන රත්තරං වලින් වැඩි හරියක් අයෙත් වෙනත් රටවලට විකුණන […]
සමහර අයට තියෙන හීනයක් තමයි රට ගිහින් කියක් හරි හොයාගෙන ඇවිත් ව්‍යාපාරයක් පටන් ගන්න එක. ඒ වගේ රට යන්න හදන අය ගොඩක් උත්සහ කරන්නේ ඉතාලියට යන්න. මේ වෙද්දීත් ශ්‍රී ලාංකිකයන් සැලකිය යුතු පිරිසක් ඉතාලියේ ජිවත් වෙනවා. කොහොම වුනත් මේ නම් ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන් ගැන ඇහෙන කඳුළු කතාවක්. හම්බුකරන්න ඉතාලියට යන ශ්‍රී ලාංකිකයන් සමහරක් තදින්ම […]
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානයක් ගැන කතා වුනේ පහුගිය මැතිවරණයෙන් පසුව ඉඳන්. හැබැයි අගමැතිතුමාට එරෙහිව විශ්වාසභංගය ගෙනාවට පස්සේ ඒ ක්‍රියාවලිය වේගවත් වුණා. එජාපයේ ප්‍රතිසංවිධානය වෙන්න ඕන කොහොමද කියලා තීරණය කරන්න රනිල් වික්‍රමසිංහ මහතා කමිටුවක් පත් කළා. මේ කමිටුව අද දෙවෙනි වතාවට රැස් වෙන්න නියමිතයි. අද රැස්වෙන කමිටුව පක්ෂයේ තනතුරු වෙනස් කරන්න නියමිතයි. හැබැයි අද වෙනස් කරන […]
පහුගිය දවසක ගාලු මුහුදේ තිබිලා උඩුකය පිළිමයක් සොයා ගත්තා. මේ පිළිමය ගොඩ ගත්ත අය කොටුවේ පන්සලට මේ පිළිමය බාර දීලා තිබ්බා. පුරාවිද්‍යා නිඅධාරින් මේ ගැන පරීක්ෂණ කරලා කිව්වේ පිළිමයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් නෑ කියලයි. ඒ අතරේ මේ පිළිමය මූර්ති ශිල්පියෙක් මුහුදේ ගිල්වපු එකක් කියලා Facebook එකේ හුවමාරු වුණා. මේ පිළිමය මුහුදේ ගිල්ලුව කියන මූර්ති ශිල්පියා පිළිමයේ […]
පහුගිය 16 වෙනිදා රංගන ශිල්පිනියක් වතුරේ ගිලිලා මිය ගියා. අයගේ පියා දුව මිය යන්න කලින් කියපු අමුතු කතාවක් ගැන පුවත්පතකට ප්‍රකශ කරලා තිබ්බා. පවුලේ අයත් එක්ක මේ ගමන යන්න කලින් දවසේ තුෂානිගේ මව වතුරේ ගහගෙන යන හීනයක් දැකලා තියෙනවා. මේ නිසා ගමන වෙන දවසක යමු කියලා කිව්වම තුෂානි එකට විරුද්ධ වෙලා. “අම්මට පිස්සුද මම ෂූටින් […]
පහුගිය දවස් කිහිපයේම රටපුරා දැඩි වර්ෂාපතනයක් ඇති වුණා. මේ නිසා සමහර ජලාශවල වාන් දොරටු පවා විවෘත කරා. කොහොම වුනත් පහුගිය දින කිහිපයේ පැවති තද වැසි සහිත කාලගුණය අද ඉඳන් අඩු වෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. හැබැයි අද හවසත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ගිගුරුම් සහිත වැසි […]
මිනිසාට හිතා ගන්නවත් බැරි අරුම පුදුම නිර්මණ වලට තමයි ලෝක පුදුම නිර්මාණ කියන්නේ. ඒ විදියේ නිර්මාණ 7 ක් එකතු කරලා ලෝක පුදුම 7 නිර්මාණය කරලා තියෙනවා. මේ ලෝක පුදුම 7 ට ඇතුලත් එක් නිර්මාණයක් තමයි ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය. අනිත් පුදුම 6 මිනිසා විසින් නිර්මාණය කරද්දී මහා බාධක කොරල් පරය නිර්මාණය කරන්නේ ඇසටවත් නොපෙනෙන […]
අද 2018 අප්‍රියෙල් මස 19 වන බ්‍රහස්පතින්දා රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.42 සිට 03.14 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.37 සිට 03.05 දක්වා සුභ දිශාව: නැගෙනහිර මේෂ ලග්නය අවංකව හා යුක්ති සහගතව කටයුතු කළහැකි දිනයකි. එමෙන්ම මනා කළමනාකරණයකින් යුතුව කටයුතු කළයුතු දිනයකි. ගමන් බිමන් යාමේදී අද දින ප්‍රවේසම් යුතුයි. සමාජ […]
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කියන්නේ අපේ පෘතුවිය වටා බ්‍රමණය වෙමින් අපට සේවය සපයන ස්ථානයක්. විශේෂයෙන්ම ඇමරිකාවේ NASA ආයතනය එක්ක එකතු වෙලා තමයි මෙයාල වැඩ කරන්නේ. ඉතින් අද (18) රාත්‍රියේ දී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට දර්ශනය වන බව NASA ආයතනය කියනවා. NASA ආයතනය කියන්නේ අද පස්වරු 6:53 ට මෙම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවට පැහැදිළිව දර්ශනය […]
සමහර උපකාරක පන්ති කරන ගුරුවරු පාසලේ උගන්වන ළමයින්ට තමන්ගේ උපකාරක පන්තියට එන්න කියලා බලපෑම් කරනවා. එහෙම නැත්නම් ළමයින්ගේ දෙමව්පියන්ට බලපෑම් කරනවා. මේ විදියට බලපෑම් කරන ගුරුවරුන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්න කියලා අධ්‍යාපන ඇමතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දීලා තියෙනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ ස්ථාපිත කර ඇති 1988 ක්ෂණික දුරකථන අංකය හරහා ද මෙවැනි සිදුවීම් සම්බන්ධ තොරතුරු ලබාගැනීමට […]
පුබුදු චතුරංග කියන්නේ නව පරපුරේ දක්ෂ නළුවෙක්. පහුගිය දවසක පුබුදු තනිකඩ ජිවිතයට තිත තියලා මාෂි එක්ක විවාහ වුණා. විවාහ වුනා විතරයි පුබුදුගේ ලොකු වෙනසක් වෙලා. පුබුදු කොණ්ඩය බූ ගාලා තියෙනවා. මේ ගැන අහන්න අපි පුබුදුට කතා කරා. ඔහු කිව්වේ පහුගිය කාලය පුරාම විවිධ චරිත රඟපාන්න කොණ්ඩය වෙනස්කම් කල නිසා කොණ්ඩයට හානි වෙලා කියලා. ඒ වගේම […]